rattara aiye, me dawas wala 20-21.5ta ganna puluwan honda car monawada kiyannako
මචෝ මාත් එකක්ක හොයනව ඔය ගන්නවලට.....
rattara aiye, me dawas wala 20-21.5ta ganna puluwan honda car monawada kiyannako
I need a help from everyone, I want to buy a mini van, but there are various brands.
1)SUZUKI EVERY
2)DAIHATSU HIJET
3)HONDA ACTY
4)MITSUBISHI
5)MAZDA SCRUM
all are powered with 660cc engine, my question is which brand should i buy ? my main intention is good fuel consumption and spare part availability.so I don't have much knowledge about vehicle and this is my first 4 wheel to buy. your help is highly appreciate.
පොඩ්ඩක් බලන්න බොනට් එක ඇරල වැරදිලාවත් V8ද කියල![]()
![]()
ලේලන්ඩ් එකකත් ලීටරේට 3ක් පැනලා කරනවා......
15-14 වැඩ කරන්න ඕන කාර් එක මේකාගෙ කරන්නෙ 7.5 ලු.
V8 තමා![]()
අද යනවා කාබ් ටියුන් කරන එකෙක් හොයන්න...... 
First choose these two
1)SUZUKI EVERY
2)DAIHATSU HIJET
then if you going to buy old model(before 2006 i think) buy a DAIHATSU HIJET manual
But if you are going to buy a new model(2007 ect) it is better to go for SUZUKI EVERY auto
But better fuel consumption comes with Hijet old manual
I had one and its done about 18kmpl
Thank you very much for your kind help Brother, what about spare parts and repairing for hijet as per your experience. ? I am going to buy model between 200 to 2004
කාර් එක නං failure නෙමෙයි නමුත් හොණ්ඩා EK3 වගේ ඒවුව පැදල හොණ්ඩ වලට ඇබ්බැහි වෙච්ච අයට මේ කාර් එක එච්චර ඇල්ලුවෙ නෑ. Driving pleasure ප්‍රශ්නයක්. නමුත් CIVIC hybrid FD3 වල හයිබ්‍රඩ් සිස්ටම් එකේ ප්‍රශ්න තිබුනලු.මචන් 2007, 2008 Honda Civic FD1, FD3, FD4 මේවාගේ මාර්කට් කොහොමද? මේ කාර් එක failure එකක් කියන්නෙ ඇත්තද?
![]()
කාර් එක නං failure නෙමෙයි නමුත් හොණ්ඩා EK3 වගේ ඒවුව පැදල හොණ්ඩ වලට ඇබ්බැහි වෙච්ච අයට මේ කාර් එක එච්චර ඇල්ලුවෙ නෑ. Driving pleasure ප්‍රශ්නයක්. නමුත් CIVIC hybrid FD3 වල හයිබ්‍රඩ් සිස්ටම් එකේ ප්‍රශ්න තිබුනලු.

ES driving pleasure අතින් FD වලට වඩා හොඳයි නමුත් EK3 තරම් නෑ.ES8, ES5 වල driving pleasure එක මීට වඩා හොඳද?![]()
මටත් එපා වෙලා ඉන්නේ..... ලීටරේට කිලෝමීටර් 7.66 යි වැඩ..... පිස්සු වගේ..... ටියුන් කරන්න වෙයි වගේ..... 1500CC එන්ජිමක්.....
![]()




machan mage athe 4k wage tynawa
maseta 20k 25k wage finance ekak set wela enna ganna puluwan car gana podi idea ekak deepanko
thanks machan
http://elakiri.com/forum/private.php?do=newpm&forward=1&pmid=2830516
http://ikman.lk/en/nissan-fg10-bluebird-sylpy-2001-for-sale-gampaha
menna me wahana wargaya hodaida machan,
රත්තරං;17007443 said:
ඕක සුපර්චාර්ජ්ද බන්?
7.5ක් තෙල් කරන එක ටියුන් කරලා 15ක් කරන්න හදන්න බෑ බන්. විකාර කරන්න එපා
1.ප්ලග් ටික මාරු කරපන්. හොද කොලිටි ප්ලග් දාපන්, ජරාවක් දාන්නේ නැතුව.
2.කොයිල් එක අලුතෙන් දාපන්
3.ඉග්නීශියන් වයර් සෙට් එකත් දාපන්, ඩෙල්කෝ එකත් ගලවලා බලපන් මොන හුයන්නක් වෙලාද කියල ඇතුල
4.කාබ් එක් අහකටම ගලවලා පුල් ඕවර්හෝල් පාරක් දීපන්
නැතුව ජීවිතේට ඕක හදන්න බෑ



I need a help from everyone, I want to buy a mini van, but there are various brands.
1)SUZUKI EVERY
2)DAIHATSU HIJET
3)HONDA ACTY
4)MITSUBISHI
5)MAZDA SCRUM
all are powered with 660cc engine, my question is which brand should i buy ? my main intention is good fuel consumption and spare part availability.so I don't have much knowledge about vehicle and this is my first 4 wheel to buy. your help is highly appreciate.