කාර් මාකට් එක 8-11-2014

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,503
    17,514
    113
    Auckland
    රත්තරං;17005187 said:
    දැන් දැන් හොයන උන් හොයන්නේ වැඩිපුර 1800cc එක. 1500cc එකෙත් ලොකූ පවර් අඩුවක් නෑ:yes::yes:. උබ පදින්නේ 1500cc එකද 1800cc එකද? 1800cc එකක් දුවල බැලුවද? දුවල බලපන්කො.

    මම ගත්තා බී17 2013 සිල්පියක්. ටර්බෝ ඇන්ජිම.(පොටෝ දාලා ඇති බලපන් ). ගද්දි කිලෝමීටර 2000යි දුවල තිබ්බේ. බ්‍රෑන්ඩ් නිව් ආපු 1600cc එක(ලක්ශරි ටැක්ස් නැත). රීකන්ඩිශන් එන්නේ 1800cc. ආයේ යනවා මචන් වෙඩිල්ල වගේ. ටර්බෝ ඇන්ජිමනේ. වෙලාවක එලවලා බලපන් ඒකක්.


    1800cc එක පට්ට. ටැක්ස් අව්ල තමා අව්ල

    1600 turbo :dull::dull::dull::dull:

    එලවන්න සෙට් වෙයිද දන්නෙ නෑ බලන්න ඕනෙ නුවර ඔව්ව ඇති වැඩිම උනොත් කාර් 2 හො 3ක්
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;17005162 said:
    G supierer 2000cc

    මෙහෙ ගොබ්බයෝ G supierer බැජ් එක ගහලා 1500 එකත් ග්‍රේඩ් එකක් කරගෙන ඉන්නේ:rofl::rofl::rofl:

    1800 තමා ප්‍රෙමියෝ එකේ දැන් මාකට් එක:yes::yes:
    :yes::yes:original g superior maru ethi:cool: habai lankawe num okata market ekak hedena ekak ne :angry:1.8 ekata num market eka hodai den:yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    රත්තරං;17004676 said:
    මචන් දැනට බයික් එකක් පැදලා සල්ලි ටිකක් එකතු කරගනින්. ඕවට කරගහන්න එපා

    ඕනේමනම් ලාන්සර් බොක්ස් එකක් ගනින් බොඩි හොද එකක්. ඇන්ජින් නම් ඕනේ මගුලක්

    ehenan japan bike ekak gannada? ape mallith Jade ekak ganna inne. mamath bike ekak gattama bike 2k ne :oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1600 turbo :dull::dull::dull::dull:

    එලවන්න සෙට් වෙයිද දන්නෙ නෑ බලන්න ඕනෙ නුවර ඔව්ව ඇති වැඩිම උනොත් කාර් 2 හො 3ක්

    එලවලා බලල කියපන්. මතක තියාගනින් 1600cc බ්‍රෑන්ඩ්නිව් එකේ විතරයි ටර්බෝ එන්නේ. 1800cc එකේ එන්නේ නෑ. ඒ නිසා 1800cc එකට 1600cc එක එක්ක හැරෙන්නවත් බෑ.කම්පැනිය හරහා බ්‍රෑන්ඩ් නිව් ආපු එකක්ම එලවලා බලපන්.1800cc එකක් පැදලා කියන්න එපා මේකේ ටර්බෝත් නෑ ප්‍රෙමියෝ එක ඔයිට හොදයි කියලා:P. මම ටැන්කියට ෆුල් ගහලා මට ජොනි වෝකර් ගහලා පුත්තලමේ ඉදන් කොලබ ආවා දවසක් රෑ. අම්මට සිරි උබ දන්නවනේ පුත්තලම් පාර හලාවතින් එහාට කොහොමද කියල. ඇරියැහැකි මචන් ප්‍රෙමියෝ එකට හැරෙන්නවත් බෑ. 1800cc එක කොහොමද දන්නේ නෑ. ඕකේ ඇන්ජින් තුනක් එනවා

    1.6 L HR16DE I4 (petrol)
    1.6 L MR16DDT I4 (t/c petrol)
    1.8 L MRA8DE I4 (petrol)

    මගේ තියෙන්නේ MR16DDT I4. (ඔය තහඩුවේ HR16 කියලා ගහල තියෙන්නේ ඇයි කියල අහන්න එපා. මමවත් දන්නේ නෑ. කොම්පැනියේ උන්ගෙන් මම ඇහුවහම උන් දන්නෙත් නෑ, වාහනේ තායිලන්ඩ් ඇසෙම්බල්. තායිලන්ඩ් ඇසෙම්බල් එකේ එන්නේ 1600cc ටර්බෝ ඇන්ජිම විතරමයි )

    1800 ලබ්බේ ටර්බෝ නෑ. 1800 එක තමා japan රීකන්ඩිශන් එන්නේ, තියෙන තරමක් තියෙන්නේ ජපන් එක

    qozi38.jpg


    MR16DDT
    The MR16DDT is a 1.6 L (1618 cc) DIG-T (Direct Injection Gasoline Turbo-charged) engine, bore is 79.7 mm (3.14 in) and stroke is 81.1 mm (3.19 in). It was first introduced in the Nissan Juke small SUV in the autumn of 2010. Output is 188 hp (140 kW) and 177 lb·ft (240 N·m).



    MR16DDT
    Some of the pertinent features of the MR16DDT are:

    Twin variable valve timing control (CVTCS on intake and exhaust valves)
    Turbo-charged and intercooled
    Compression ratio of 9.5:1
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ehenan japan bike ekak gannada? ape mallith Jade ekak ganna inne. mamath bike ekak gattama bike 2k ne :oo:

    වැඩට යන්න නම් ඉන්දියන් බයික් එකක් ගනින්.

    ටිකක් ඉවසලා ඉදලා කාර් එකක් ගන්න, ඔය පරන කාර් හිතන තරම් ලේසියෙන් දුවන්න බෑ. එපා වෙනවා බන්
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    I need a help from everyone, I want to buy a mini van, but there are various brands.
    1)SUZUKI EVERY
    2)DAIHATSU HIJET
    3)HONDA ACTY
    4)MITSUBISHI
    5)MAZDA SCRUM
    all are powered with 660cc engine, my question is which brand should i buy ? my main intention is fuel consumption and spare part availability.so I don't have much knowledge about vehicle and this is my first 4 wheel to buy. your help is highly appreciate.
    [/B][/B]
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17006071 said:
    වැඩට යන්න නම් ඉන්දියන් බයික් එකක් ගනින්.

    ටිකක් ඉවසලා ඉදලා කාර් එකක් ගන්න, ඔය පරන කාර් හිතන තරම් ලේසියෙන් දුවන්න බෑ. එපා වෙනවා බන්

    :dull: මටත් එපා වෙලා ඉන්නේ..... ලීටරේට කිලෝමීටර් 7.66 යි වැඩ..... පිස්සු වගේ..... ටියුන් කරන්න වෙයි වගේ..... 1500CC එන්ජිමක්..... :dull:
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    I need a help from everyone, I want to buy a mini van, but there are various brands.
    1)SUZUKI EVERY
    2)DAIHATSU HIJET
    3)HONDA ACTY
    4)MITSUBISHI
    5)MAZDA SCRUM
    all are powered with 660cc engine, my question is which brand should i buy ? my main intention is good fuel consumption and spare part availability.so I don't have much knowledge about vehicle and this is my first 4 wheel to buy. your help is highly appreciate.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,503
    17,514
    113
    Auckland
    :dull: මටත් එපා වෙලා ඉන්නේ..... ලීටරේට කිලෝමීටර් 7.66 යි වැඩ..... පිස්සු වගේ..... ටියුන් කරන්න වෙයි වගේ..... 1500CC එන්ජිමක්..... :dull:

    පොඩ්ඩක් බලන්න බොනට් එක ඇරල වැරදිලාවත් V8ද කියල :rofl: :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17005057 said:
    ඒ කිව්වේ මචන්??:baffled::baffled:
    :dull: කාර් වල ගනං ගැන වැඩිය දැනන් හිටියෙ නෑ නෙ.. මේකෙං තමා හරි ගනං දැන ගත්තෙ..

    බස් එක කිව්වෙ මේකක් :love:
    images