රත්තරං;17005187 said:දැන් දැන් හොයන උන් හොයන්නේ වැඩිපුර 1800cc එක. 1500cc එකෙත් ලොකූ පවර් අඩුවක් නෑ. උබ පදින්නේ 1500cc එකද 1800cc එකද? 1800cc එකක් දුවල බැලුවද? දුවල බලපන්කො.
මම ගත්තා බී17 2013 සිල්පියක්. ටර්බෝ ඇන්ජිම.(පොටෝ දාලා ඇති බලපන් ). ගද්දි කිලෝමීටර 2000යි දුවල තිබ්බේ. බ්රෑන්ඩ් නිව් ආපු 1600cc එක(ලක්ශරි ටැක්ස් නැත). රීකන්ඩිශන් එන්නේ 1800cc. ආයේ යනවා මචන් වෙඩිල්ල වගේ. ටර්බෝ ඇන්ජිමනේ. වෙලාවක එලවලා බලපන් ඒකක්.
1800cc එක පට්ට. ටැක්ස් අව්ල තමා අව්ල



රත්තරං;17005162 said:G supierer 2000cc
මෙහෙ ගොබ්බයෝ G supierer බැජ් එක ගහලා 1500 එකත් ග්රේඩ් එකක් කරගෙන ඉන්නේ
1800 තමා ප්රෙමියෝ එකේ දැන් මාකට් එක

original g superior maru ethi
habai lankawe num okata market ekak hedena ekak ne
1.8 ekata num market eka hodai den
රත්තරං;17004676 said:මචන් දැනට බයික් එකක් පැදලා සල්ලි ටිකක් එකතු කරගනින්. ඕවට කරගහන්න එපා
ඕනේමනම් ලාන්සර් බොක්ස් එකක් ගනින් බොඩි හොද එකක්. ඇන්ජින් නම් ඕනේ මගුලක්

1600 turbo![]()
එලවන්න සෙට් වෙයිද දන්නෙ නෑ බලන්න ඕනෙ නුවර ඔව්ව ඇති වැඩිම උනොත් කාර් 2 හො 3ක්
. මම ටැන්කියට ෆුල් ගහලා මට ජොනි වෝකර් ගහලා පුත්තලමේ ඉදන් කොලබ ආවා දවසක් රෑ. අම්මට සිරි උබ දන්නවනේ පුත්තලම් පාර හලාවතින් එහාට කොහොමද කියල. ඇරියැහැකි මචන් ප්රෙමියෝ එකට හැරෙන්නවත් බෑ. 1800cc එක කොහොමද දන්නේ නෑ. ඕකේ ඇන්ජින් තුනක් එනවා
rattara aiye, me dawas wala 20-21.5ta ganna puluwan honda car monawada kiyannako
ehenan japan bike ekak gannada? ape mallith Jade ekak ganna inne. mamath bike ekak gattama bike 2k ne![]()
රත්තරං;17006071 said:වැඩට යන්න නම් ඉන්දියන් බයික් එකක් ගනින්.
ටිකක් ඉවසලා ඉදලා කාර් එකක් ගන්න, ඔය පරන කාර් හිතන තරම් ලේසියෙන් දුවන්න බෑ. එපා වෙනවා බන්
මටත් එපා වෙලා ඉන්නේ..... ලීටරේට කිලෝමීටර් 7.66 යි වැඩ..... පිස්සු වගේ..... ටියුන් කරන්න වෙයි වගේ..... 1500CC එන්ජිමක්..... 

මටත් එපා වෙලා ඉන්නේ..... ලීටරේට කිලෝමීටර් 7.66 යි වැඩ..... පිස්සු වගේ..... ටියුන් කරන්න වෙයි වගේ..... 1500CC එන්ජිමක්.....
![]()

රත්තරං;17005057 said:ඒ කිව්වේ මචන්??![]()
කාර් වල ගනං ගැන වැඩිය දැනන් හිටියෙ නෑ නෙ.. මේකෙං තමා හරි ගනං දැන ගත්තෙ..
පොඩ්ඩක් බලන්න බොනට් එක ඇරල වැරදිලාවත් V8ද කියල![]()
![]()
15-14 වැඩ කරන්න ඕන කාර් එක මේකාගෙ කරන්නෙ 7.5 ලු. 
