ලිංගයේ කොටසක් කැපූ වටරැක විජිත කතා කරයි

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ලිංගයේ කොටසක් කැපූ වටරැක විජිත කතා කරයි video

    wijitha-thero-fb.jpg



    මෙයට ස්වල්ප වෙලාවකට ප්රථම
    හලාවත රෝහලේදී ජාතික
    බලසේනා සංවිධානයේ වටරැක
    විජිත හිමිට ලිංගයේ සැත්කමක්
    සිදුකල බවත් එම සැත්කමෙන්
    ලිංගයේ කොටසක්
    කපා ඉවත්කොට ඇති බවත් අප
    විසින් හෙළිකරනු ලැබුවා.
    එම සැත්කම සිදුකිරීමෙන් අනතුරුව
    වටරැක විජිත හිමියන් සිදුකරන
    අදහස් දැක්වීමක් ගොසිප් බුක් අප
    වෙත ලැබී තිබේ. සැත්කමෙන් පසු
    අදහස් දක්වන වටරැක විජිත හිමියන්
    පවසා සිටියේ මෙවැන්නකි.


    ඔපරේෂන් එකක් කළා..මීට
    වඩා හොඳයි මාව කෑලි කෑලි
    කරලා මරලා දැම්මනම්...දෙයියනේ..බන්ධනාගාරයේදී
    බේත් දැම්මා..එකෙන් වැඩි
    උනා..ඊට පස්සේ පෞද්ගලික
    රෝහලකින් බේත් ගත්තා..ඒත් වැඩි
    උනා...ඉන් පස්සේ තමයි
    මේ ඔක්කොම නරක උනේ...
    අම්මේ...අයියෝ...මම
    කුරා කුම්බියෙකුටවත් වරදක්
    කරලා නැහැ..මම හැමදාම
    කිව්වේ මේ රටේ සාමය සමගිය
    තියෙන්න ඕන කියලා...අව්රුද්දක්
    තිස්සේ බොදුබල සේනාව මට
    කරදර
    කරනවා..ගහලා ගහලා මරලා දැම්මේ නැති
    එක විතරයි..
    තවත්
    ඉතුරුවෙලා තියෙන්නේ මගේ හුස්ම
    ටික විතරයි..අයියෝ...මම ප්රාදේශීය
    සභාවේ රැස්වීමට යන්න හිටියේ 19
    වෙනිදා...පැහැරගැනීමේ කතාව
    වෙනස් කරේ පොලිසිය..ඒක
    පොලිසිය කරේ..
    මගේ ජීවිතයේ නින්දා අපහාස
    කරා...මට කරන්න තියෙන
    ඔක්කොම කරා..ඔක්කොම නරක
    වෙලා දැන් මගේ ජීවිතෙත් දැන්
    නැතිවෙන්න යන්නේ...මීට
    වඩා හොඳයි මාව පුච්චලා ගිනි
    තියල දැම්මනම්..



    කලකම් මේ ආත්මයේදීම පඩිසන්
    දෙනබවට මීට වඩා උදාහරණ
    ඕනෙද? බුදුහාමුදුරුවො අවුරුදු
    2500කට කලින් කියපුව හැමදාමත්
    වලංගුයි.



     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මොහොමඩ් වැටරකයාගේ බිජ්ජ කුණු වෙලා ලු කොටසක් කපල දාල දැන්. ඉතුරු කොයි පටෙත් කුණු වෙන්න ආවොත් මුලින්ම කපල දාන්න වෙනව කියල තමයි වයිද්යවරුන් පවසන්නේ

    එසේ වුවහොත් මොහොමඩ් වටරකගේ නව නම වනුයේ මොහොමඩ් ඩික්ලස් වටරැක යන්නය
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Thawa tika dawasakin oka agamath maru karai....

    Ita passe kiyai allha gana pahaduna hinda maru kala kiyala...

    Okata ohoma wela madi...:angry::angry::angry::angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කට්ටිය හිනා වුනාට මූ කර ගත්තේ ආනන්තරිය පාප කර්මයක් මචන්. සංඝ භේදය ඇති කළා.
    ඔය කැරියා හිටුවා පස් ගහන්න ඕන.. වල්, වනචර, කාලකන්නි, මූසල, ගෝත, කැරි සුනඛයා..:angry: