ලිංගයේ කොටසක් කැපූ වටරැක විජිත කතා කරයි video
කලකම් මේ ආත්මයේදීම පඩිසන්
දෙනබවට මීට වඩා උදාහරණ
ඕනෙද? බුදුහාමුදුරුවො අවුරුදු
2500කට කලින් කියපුව හැමදාමත්
වලංගුයි.
මෙයට ස්වල්ප වෙලාවකට ප්රථම
හලාවත රෝහලේදී ජාතික
බලසේනා සංවිධානයේ වටරැක
විජිත හිමිට ලිංගයේ සැත්කමක්
සිදුකල බවත් එම සැත්කමෙන්
ලිංගයේ කොටසක්
කපා ඉවත්කොට ඇති බවත් අප
විසින් හෙළිකරනු ලැබුවා.
එම සැත්කම සිදුකිරීමෙන් අනතුරුව
වටරැක විජිත හිමියන් සිදුකරන
අදහස් දැක්වීමක් ගොසිප් බුක් අප
වෙත ලැබී තිබේ. සැත්කමෙන් පසු
අදහස් දක්වන වටරැක විජිත හිමියන්
පවසා සිටියේ මෙවැන්නකි.
ඔපරේෂන් එකක් කළා..මීට
වඩා හොඳයි මාව කෑලි කෑලි
කරලා මරලා දැම්මනම්...දෙයියනේ..බන්ධනාගාරයේදී
බේත් දැම්මා..එකෙන් වැඩි
උනා..ඊට පස්සේ පෞද්ගලික
රෝහලකින් බේත් ගත්තා..ඒත් වැඩි
උනා...ඉන් පස්සේ තමයි
මේ ඔක්කොම නරක උනේ...
අම්මේ...අයියෝ...මම
කුරා කුම්බියෙකුටවත් වරදක්
කරලා නැහැ..මම හැමදාම
කිව්වේ මේ රටේ සාමය සමගිය
තියෙන්න ඕන කියලා...අව්රුද්දක්
තිස්සේ බොදුබල සේනාව මට
කරදර
කරනවා..ගහලා ගහලා මරලා දැම්මේ නැති
එක විතරයි..
තවත්
ඉතුරුවෙලා තියෙන්නේ මගේ හුස්ම
ටික විතරයි..අයියෝ...මම ප්රාදේශීය
සභාවේ රැස්වීමට යන්න හිටියේ 19
වෙනිදා...පැහැරගැනීමේ කතාව
වෙනස් කරේ පොලිසිය..ඒක
පොලිසිය කරේ..
මගේ ජීවිතයේ නින්දා අපහාස
කරා...මට කරන්න තියෙන
ඔක්කොම කරා..ඔක්කොම නරක
වෙලා දැන් මගේ ජීවිතෙත් දැන්
නැතිවෙන්න යන්නේ...මීට
වඩා හොඳයි මාව පුච්චලා ගිනි
තියල දැම්මනම්..
හලාවත රෝහලේදී ජාතික
බලසේනා සංවිධානයේ වටරැක
විජිත හිමිට ලිංගයේ සැත්කමක්
සිදුකල බවත් එම සැත්කමෙන්
ලිංගයේ කොටසක්
කපා ඉවත්කොට ඇති බවත් අප
විසින් හෙළිකරනු ලැබුවා.
එම සැත්කම සිදුකිරීමෙන් අනතුරුව
වටරැක විජිත හිමියන් සිදුකරන
අදහස් දැක්වීමක් ගොසිප් බුක් අප
වෙත ලැබී තිබේ. සැත්කමෙන් පසු
අදහස් දක්වන වටරැක විජිත හිමියන්
පවසා සිටියේ මෙවැන්නකි.
ඔපරේෂන් එකක් කළා..මීට
වඩා හොඳයි මාව කෑලි කෑලි
කරලා මරලා දැම්මනම්...දෙයියනේ..බන්ධනාගාරයේදී
බේත් දැම්මා..එකෙන් වැඩි
උනා..ඊට පස්සේ පෞද්ගලික
රෝහලකින් බේත් ගත්තා..ඒත් වැඩි
උනා...ඉන් පස්සේ තමයි
මේ ඔක්කොම නරක උනේ...
අම්මේ...අයියෝ...මම
කුරා කුම්බියෙකුටවත් වරදක්
කරලා නැහැ..මම හැමදාම
කිව්වේ මේ රටේ සාමය සමගිය
තියෙන්න ඕන කියලා...අව්රුද්දක්
තිස්සේ බොදුබල සේනාව මට
කරදර
කරනවා..ගහලා ගහලා මරලා දැම්මේ නැති
එක විතරයි..
තවත්
ඉතුරුවෙලා තියෙන්නේ මගේ හුස්ම
ටික විතරයි..අයියෝ...මම ප්රාදේශීය
සභාවේ රැස්වීමට යන්න හිටියේ 19
වෙනිදා...පැහැරගැනීමේ කතාව
වෙනස් කරේ පොලිසිය..ඒක
පොලිසිය කරේ..
මගේ ජීවිතයේ නින්දා අපහාස
කරා...මට කරන්න තියෙන
ඔක්කොම කරා..ඔක්කොම නරක
වෙලා දැන් මගේ ජීවිතෙත් දැන්
නැතිවෙන්න යන්නේ...මීට
වඩා හොඳයි මාව පුච්චලා ගිනි
තියල දැම්මනම්..
කලකම් මේ ආත්මයේදීම පඩිසන්
දෙනබවට මීට වඩා උදාහරණ
ඕනෙද? බුදුහාමුදුරුවො අවුරුදු
2500කට කලින් කියපුව හැමදාමත්
වලංගුයි.
Last edited:






