Honda Insight Vs FIT HYBRID

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    63rd-post11.jpg


    Machan me car deken mokakda hoda?
    wahane hoda naraka ehema monawada?

    30k -33k athara ganna puluwan wena wahana monawada
    meta wada hoda. danna kenek inawanam kiyanaa.

    loku udauwak
     

    nish_t12345

    Member
    Oct 21, 2014
    35
    2
    0
    Insight නම් 30-33 අතර ගන්න හම්බ වෙන්නෙ නෑ ලංකාවෙ පාවිච්චි කරපු එකක් මිස. FIT ගන්නවනම් GP5 මොඩල් එක තමයි හොඳ. ඒකත් 30-33 අතර ගන්න බෑ. Toyota AQUA එකක් බලන්න.