2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    තවත් මාමි කෙනෙක් ලිදෙ.... අයියූ.... :sorry:

    :P

    profilepic55826_6.gif
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සිත පවස දරා මිරිගුව අතරේ
    දිය පහස පතා සිටි ඇති කතරේ
    ඔබ සිහිල් දොලක් සේ පාවී
    වසන්තයක් වී ආවේ

    මේ ප්‍රථම වසන්තයයි...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    මාමා....:angry::angry:
    කොහෙද *කෝ මාමා.....:angry::angry:
    තොගෙ වගේ මගේ එක කොණ්ඩෙ ගහක් ඉදිල වත් තියනව ද මූක මණ්ඩුකයා..........:angry::angry::angry:

    මම මාමා නම් තෝ කිරිකිත්තා..........:dull::dull::angry:

    :shocked: ආ සොරි සොරි අන්කල්....... :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාමා....:angry::angry:
    කොහෙද *කෝ මාමා.....:angry::angry:
    තොගෙ වගේ මගේ එක කොණ්ඩෙ ගහක් ඉදිල වත් තියනව ද මූක මණ්ඩුකයා..........:angry::angry::angry:

    මම මාමා නම් තෝ කිරිකිත්තා..........:dull::dull::angry:

    ඕයෙ.... බස් මාමි නාකියා :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මාමා....:angry::angry:
    කොහෙද *කෝ මාමා.....:angry::angry:
    තොගෙ වගේ මගේ එක කොණ්ඩෙ ගහක් ඉදිල වත් තියනව ද මූක මණ්ඩුකයා..........:angry::angry::angry:

    මම මාමා නම් තෝ කිරිකිත්තා..........:dull::dull::angry:
    උ. වේ. ස. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔය කිව්වට යන්නෑ........:dull::dull::dull: අපිට දෙයක් ඉගෙන ගන්න ඉන්නෙත් මූ... දෙයක් ඉගෙන ගත්තෙත් මුගෙන් නොවැ....:cool::cool::cool:

    :frown: කොහේ යන්නද මේ හදාගත්ත පැල දාලා........ :angry: