මට දැනට මාසයක විතර ඉදලා අමුතු නම්බර්වලින් කෝල එනවා....
උබලටත් මෙහෙම වෙනවද බන්?
+223335599(ඉන්දියන් කාරයෙක් hello,hello i'm your friend; my friend; how friend කියලා කැඩ්ච්ච ඉංග්රීසියෙන් මොනවද රෙද්දක් කියවනවා.)
+3682990238346(මේකෙන් මොකවත් කියන්නේ නැහැ. (cockney accent එකට hello කියනවා 10 පාරක් විතර පස්සේ beep sound එකක් යනවා නිකන් රැම්එක නැතුව pc එක දැම්මා වගේ..)
+88012737845(මේකෙන් කිසිම සද්ධයක් නැහැ. හැබැයි ඉස්සර AM රේඩියෝ එකක් tune කරනවා වගේ අමුතු සද්ධයක් එනවා..)
+486281887 (අද දවස් 5 පාරක් මේකෙන් කෝල් ආවා පස්සේ blocked කරා)

මොකද්ද බන් මේ සීන් එක.. මම හිතුවේ කවුරුහරි බයිට් කරනවා ද කියලා.. හැබැයි තව යාලුවෙක් කිව්වා phone එක හැක් කරන්න පුළුවන් කියලා ඔහොම කෝල් කරලා.. ඉතින් මගෙ හැක් කරලා photos ටිකක් ඇරුණ කොට මොනවද වැදගත් දේවල් නම් නෑ...

e boru 

ekko lankawe inna agency karayek ge number ekak kiyala hithala ubata call karanawada danne na,mehen patawana un ehen ganna jathiye buwala set ekak 