u ta mara IT deneumak ban atte oya kiyana widihata
mata hithenne ube number eka lagin yana wena mokak hari international Number ekak ehema thiyenawada danne naekko lankawe inna agency karayek ge number ekak kiyala hithala ubata call karanawada danne na,mehen patawana un ehen ganna jathiye buwala set ekak
![]()
අනේ මන්ද බන්.. පොර එක්ක තර්ක කරනවාට වඩා හොඳයි. නිකන් කියන එක අහගෙන ඉන්න. මට ඔව්වට කෝල් ගන්නත් එපා කිව්වා.
මන් නම් හිතන්නේ නැහැ බන් එහෙම පුළුවන් කියලා. දැනට එහෙම තාක්ෂණයක් තිබුනත් එලියට එනවා බොරු,. ඕව වටිනවනේ..![]()
උබ හරි... මමත් හිතන්නේ නැහැ එහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා...

ekko lankawe inna agency karayek ge number ekak kiyala hithala ubata call karanawada danne na,mehen patawana un ehen ganna jathiye buwala set ekak 









