help me guys, amuthu number walin call enawa..

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මට දැනට මාසයක විතර ඉදලා අමුතු නම්බර්වලින් කෝල එනවා....
    උබලටත් මෙහෙම වෙනවද බන්?


    +223335599(ඉන්දියන් කාරයෙක් hello,hello i'm your friend; my friend; how friend කියලා කැඩ්ච්ච ඉංග්‍රීසියෙන් මොනවද රෙද්දක් කියවනවා.)


    +3682990238346(මේකෙන් මොකවත් කියන්නේ නැහැ. (cockney accent එකට hello කියනවා 10 පාරක් විතර පස්සේ beep sound එකක් යනවා නිකන් රැම්එක නැතුව pc එක දැම්මා වගේ..)


    +88012737845(මේකෙන් කිසිම සද්ධයක් නැහැ. හැබැයි ඉස්සර AM රේඩියෝ එකක් tune කරනවා වගේ අමුතු සද්ධයක් එනවා..)

    +486281887 (අද දවස් 5 පාරක් මේකෙන් කෝල් ආවා පස්සේ blocked කරා)


    මොකද්ද බන් මේ සීන් එක.. මම හිතුවේ කවුරුහරි බයිට් කරනවා ද කියලා.. හැබැයි තව යාලුවෙක් කිව්වා ‍phone එක හැක් කරන්න පුළුවන් කියලා ඔහොම කෝල් කරලා.. ඉතින් මගෙ හැක් කරලා photos ටිකක් ඇරුණ කොට මොනවද වැදගත් දේවල් නම් නෑ...


     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    :sorry::sorry::sorry::sorry: එහෙනම් ඔරියට apologizes කරනවා කකුල්දෙක අල්ලලා වැදලා? :rolleyes::rolleyes:

    Moving-animated-picture-of-tongue-twisting-girl.gif
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    අන්න යුරාජ්ට කොටලා ෆයියටම :dull::dull::dull:
    :oo::oo::oo::oo:
    4n hack karanan be sonz call karala :rofl: e boru
    meka wena scn ekak...


    ඒක තමයි බන් කවුද දන්නේ..... මටත් IT එහෙම කරපු හොඳ programmer කෙනෙක් කිව්වේ. හැක් කරන්න හදනවද දන්නේ නැහැ කියලා..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    :oo::oo::oo::oo:



    ඒක තමයි බන් කවුද දන්නේ..... මටත් IT එහෙම කරපු හොඳ programmer කෙනෙක් කිව්වේ. හැක් කරන්න හදනවද දන්නේ නැහැ කියලා..

    u ta mara IT deneumak ban atte oya kiyana widihata :rolleyes:
    mata hithenne ube number eka lagin yana wena mokak hari international Number ekak ehema thiyenawada danne na :P ekko lankawe inna agency karayek ge number ekak kiyala hithala ubata call karanawada danne na,mehen patawana un ehen ganna jathiye buwala set ekak :rofl::P:P
     
    :oo::oo::oo::oo:



    ඒක තමයි බන් කවුද දන්නේ..... මටත් IT එහෙම කරපු හොඳ programmer කෙනෙක් කිව්වේ. හැක් කරන්න හදනවද දන්නේ නැහැ කියලා..
    මන් නම් හිතන්නේ නැහැ බන් එහෙම පුළුවන් කියලා. දැනට එහෙම තාක්ෂණයක් තිබුනත් එලියට එනවා බොරු,. ඕව වටිනවනේ.. :dull:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    රෙවිල thread එකක් දාල..
    කතාව නම් ගමකට ගහන්න
    ලඟක හිටියා නම් දෙකක් අනිනවා අනිනවා.. මල කරදරයක් බන්
    හැම වෙලාවෙම කෝල එනකොට. මම ලස්සනට මගෙ beats by dr. dre tour original headset එක (sahenda Ridei
    ®) :rofl::rofl:එහෙම කනේ ගහගෙන
    ඉන්න කොට එපා වෙනවා අපතයෝ කෝල් කරන විට.
    :cool::cool::cool: