2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මිරිකපිය මිරිකපිය ඕකගෙ බෙල්ල....
axe-murderer.gif
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අෆ්ෆා ඒක කියන්නේ මෙයාද??? මාත් හිතුවේ ඉන්දිකා උපමාලි කියලනේ.....මන් ආසම සින්දුවක්
 

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සුසුමක් තියලා
    සුවඳත් තියලා
    ඔබ සුවඳ අරන් ගියා
    මගේ කියා දෑස පියා
    මම ඔබේ ලගින් හිටියා
    ඔබ ගව් සිය දුර ඇදුනා
    කුමරානනෙ ..................