help me guys, amuthu number walin call enawa..

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    u ta mara IT deneumak ban atte oya kiyana widihata :rolleyes:
    mata hithenne ube number eka lagin yana wena mokak hari international Number ekak ehema thiyenawada danne na :P ekko lankawe inna agency karayek ge number ekak kiyala hithala ubata call karanawada danne na,mehen patawana un ehen ganna jathiye buwala set ekak :rofl::P:P

    අනේ මන්ද බන්.. පොර එක්ක තර්ක කරනවාට වඩා හොඳයි. නිකන් කියන එක අහගෙන ඉන්න. මට ඔව්වට කෝල් ගන්නත් එපා කිව්වා.

    මන් නම් හිතන්නේ නැහැ බන් එහෙම පුළුවන් කියලා. දැනට එහෙම තාක්ෂණයක් තිබුනත් එලියට එනවා බොරු,. ඕව වටිනවනේ.. :dull:

    උබ හරි... මමත් හිතන්නේ නැහැ එහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලඟක හිටියා නම් දෙකක් අනිනවා අනිනවා.. මල කරදරයක් බන්
    හැම වෙලාවෙම කෝල එනකොට. මම ලස්සනට මගෙ beats by dr. dre tour original headset එක (sahenda Ridei
    ®) :rofl::rofl:එහෙම කනේ ගහගෙන
    ඉන්න කොට එපා වෙනවා අපතයෝ කෝල් කරන විට.
    :cool::cool::cool:

    450 ට හෙඩ් ෆෝන් කෑල්ලක් පේමන්ට් එකෙන් අරන් අපිට හරිම කරදරේ
    තොට මොන dre ද බන් බෙලෙක් පියනකට තට්ටු කරන් කසිය ෂොට් එකක් දාල සරම ඔලුවේ ඉදන් පොරවන් බුදියගනින්

    :rofl::rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :oo::oo::oo::oo:

    ඒක තමයි බන් කවුද දන්නේ..... මටත් IT එහෙම කරපු හොඳ programmer කෙනෙක් කිව්වේ. හැක් කරන්න හදනවද දන්නේ නැහැ කියලා..

    :shocked: :lol: :lol:

    hadissiyakata 4mat karala windows daanna denna wath denna epa ehema ekekta :dull:
     
    • Like
    Reactions: ruwanwellarocker

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    තරින්ද76 එක්ක යුරාජ් ගිහින්, දෙයියා කොටලා :oo::dull::dull::dull:
    කොටන්ඩ ඌට පන තියෙන කුකුලෙක් නෙවෙයිනේ..... මට පොඩි exam එකක් තියෙනවා. ඒක ඉවර උන ගමන් මම යනවා නිගා බලන්ඩ කෙසෙල්වත්තට....
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210

    450 ට හෙඩ් ෆෝන් කෑල්ලක් පේමන්ට් එකෙන් අරන් අපිට හරිම කරදරේ
    තොට මොන dre ද බන් බෙලෙක් පියනකට තට්ටු කරන් කසිය ෂොට් එකක් දාල සරම ඔලුවේ ඉදන් පොරවන් බුදියගනින්

    :rofl::rofl::rofl:
    පව් තුෂ්ණිම්-භූත වෙන්න රිදිලා.....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පව් තුෂ්ණිම්-භූත වෙන්න රිදිලා.....

    කොලු කාරයෙක් වෙන්න ඇති බන්.. අර උබේ photo ඒක මෙතන පොස්ට් කරන්නද ? තුරුළු වෙලා ඉන්න ඒක ??

    අඩාගෙන අම්මි ගාවට දුවන්න දෙන්නෙ
     
    aruna47

    Well-known member

  • 450 ට හෙඩ් ෆෝන් කෑල්ලක් පේමන්ට් එකෙන් අරන් අපිට හරිම කරදරේ
    තොට මොන dre ද බන් බෙලෙක් පියනකට තට්ටු කරන් කසිය ෂොට් එකක් දාල සරම ඔලුවේ ඉදන් පොරවන් බුදියගනින්

    :rofl::rofl::rofl:

    sahenda Ridei® :rofl::rofl::rofl::rofl::rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    කොලු කාරයෙක් වෙන්න ඇති බන්.. අර උබේ photo ඒක මෙතන පොස්ට් කරන්නද ? තුරුළු වෙලා ඉන්න ඒක ??

    අඩාගෙන අම්මි ගාවට දුවන්න දෙන්නෙ
    එතකොට බුවා එක්ක උබ තුරුලුවෙලා ඉදලා, උම්මා දීලා :D:D:D අනික් උන්ට දැනිලා කලිසම අතේ ඇරන් ජනේලෙන් පැනලා දිව්ව එක එහෙම.. මෙකෙ කවුරුත් දන්නේ නැනේ... :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: TomCat077

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    i think there is a king of alien intercept.
    i will investigate. :D:D:D:D:D:D

    machan ubee sim eke company ekata kathaa karalaa balahan balanna :yes::yes:

    ayr.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    possible causes.
    uba gay site ekaka no eka post kirima
    alien contacts... may be you are selected man
    internationally famous person kenek lesa waradila sithima
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    Call කරලා Phone Hack කරන්න බැ බං, එහෙම Vulnerability මේදක්වා තිබිලත් නැ, මම දන්න තරමින් 0-day exploit එකක් වත් නැ :D :rofl::P :rofl::P:rofl::P

    SMS එවලා නම් DOS Attack එකක් වගේ දෙන්න පුලුවන් සමහර Phone Version වලට, ඒත් Reverse connection එකක් අරන් Remote access ගන්න වත්, Phone එකේ තියෙන කිසිම දෙයක් අප්ලෝඩ් කරන්න වත් තාම ක්‍රමයක් කොහේ වත් හොයාගෙන නැ.

    SMS එකක් එවලා Phone එක Restart කරන්න, Off කරන්න. Stuck කරන්න නම් පුලුවන්, ඉස්සර Phone වල Encoding වල නම් ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒත් අපි ලග දැන් තියෙන ඒවගෙ නම් එහෙම ලෙඩ නැ :P :P :P :P අඩුම තරමේ Bluttooth හරහාවත් අපි ලග දැන් තියෙන Phone එකක් හැක් කරන්න බැ :P:P:D

    උබේ IT යාලුවා කොරෙක්ස්D ගහන එකෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න පුලුවන් හොදයි මචො, , මගේ යලුව්ක් ඉන්නවා පොරත් කොරෙක්ස් ගහලා ඔය වගේ ටෝක්මයි දෙන්නෙ :D :D :D

    :rofl::rofl::P:P:rofl::rofl::P:baffled::confused::yes:;):eek:;)

    මචො, ඔයාගෙ සීන් එක මට හිතෙනවා මේ කරුනු දෙක නිසා වෙන්න පුලුවන් කියලා.

    1. කොහේ හරි Form එකක් පුරවන්න ඇති ඇත්ත Phone එක දාලා කවුරු හරි Online marketing කරන උන් ටිකක් අතර උබේ නම්බර් එක විකුනලා ඇති අර කම්පනි එක.

    2. එහෙම නැත්නම් උබේ නම්බ එක කොහේ හරි Public වෙලා ඇති උඹේ විස්තරයක් එක්ක,

    Ex:
    I. ඔයාගෙ CV එකක් PDF Convert කරන්න අප්ලෝඩ් කරපු වෙලාවෙ එක දැන් Open Source Document එකක් වෙලා ඇති.
    II. ඔයාගෙ විස්තර තියෙන Document එකක් කා අතින් හරි නෙට් එකට Publish වෙන්න ඇති, ලංකාවෙ GOV එකේ සයිට් වල පවා Excel Sheets තියෙනවා බං අපේ නම් ගම් ඔක්කොම එක්ක Publish වෙලා, ලංකාවෙ වැඩ ඉතින් දන්නවනෙ,:D
    III. නැත්නම් ඔයා Add එකක් දාපු එකක Number එක දාන්න ඇති.

    මේක දැනගන්න හොදම විදිය ඔයාගෙ Number එක Google කරලා බලන්න,

    තව දුරට බරපතලව කරන්න ඕන නම් Human Search engine තියෙනවා ඒවගෙ එකෙකින් බලන්න,

    දැනට pipl.com එකන් Check කරගන්න ඔයාගෙ විස්තර තියෙනවද කියලා නෙට් එකේ, :)

    බොහොම ස්තූතී මචන්.. මට හිතෙන විදිහට කවුරු හරි බුවෙක් මගෙ නම්බර් එක මොකක් හරි එකක දාලා.. මම ආපු නම්බර් සේරම block කරා... දැන් ආයේ ආවේ නැහැ....
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28

    450 ට හෙඩ් ෆෝන් කෑල්ලක් පේමන්ට් එකෙන් අරන් අපිට හරිම කරදරේ
    තොට මොන dre ද බන් බෙලෙක් පියනකට තට්ටු කරන් කසිය ෂොට් එකක් දාල සරම ඔලුවේ ඉදන් පොරවන් බුදියගනින්

    :rofl::rofl::rofl:

    රිදිලා :rofl: