how to remove pulsar 135 auto chalk

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචං අපේ අයියගේ පල්සර් 135ක් ගෙදර තියෙනවා අලුත් බයික් එක තාම කිලෝමීටර 1100ක් වගේ කරල තියෙන්නේ මොකද මිනිහ දැන් ගෙදර නෑ. ඉඳල හිටල මම පදිනව. මේක මොකද මචං ගලවන්නේ? මම දැන් ගිහින් රෙද්ද උස්සල බැලුව. අප‍ේ එකේ කොල පාට කෑල්ල තියෙන්නේ ඇතුලට වෙන්න :dull::dull::dull: අපේ එක නම් රේස් වෙන කේස් නෑ බන් ගලෙව්වොත් මොනව හරි අවුලක් වෙයිද? මමත් බැලුවේ ගලවල දාන්න කියල :baffled::oo::dull:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    machan bike eke carb eka thiyena thana udin thiyenawa kolapaata jack karana switch ekak....eka galawala dapan...

    oya auto chock eka wadak ne mageth oya siddiyama una kalin bike eke....

    oken wenne amu petrol carb ekata yawana eka udeeta.....oya fail method ekak...

    galawala daapan eka...balapan patroluth karai ube 60th 65 th atara.....sure

    මචන් මගෙ එක auto chalk තිබිලත් ගින්දර වගේ 60-65 කරනව බන්
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    මචන් මගෙ එක auto chalk තිබිලත් ගින්දර වගේ 60-65 කරනව බන්

    මන් නම් ගැලේවූවේ රේස් වෙලා හිටිනවා ස්ටාර්ට් කරපු කරපු ගමන් 10 sec විතර. හරිනම් chalk එක වෙහෙන්න ඕනේ. මගේ වෙහෙන්නේ නැ.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මචං අපේ අයියගේ පල්සර් 135ක් ගෙදර තියෙනවා අලුත් බයික් එක තාම කිලෝමීටර 1100ක් වගේ කරල තියෙන්නේ මොකද මිනිහ දැන් ගෙදර නෑ. ඉඳල හිටල මම පදිනව. මේක මොකද මචං ගලවන්නේ? මම දැන් ගිහින් රෙද්ද උස්සල බැලුව. අප‍ේ එකේ කොල පාට කෑල්ල තියෙන්නේ ඇතුලට වෙන්න :dull::dull::dull: අපේ එක නම් රේස් වෙන කේස් නෑ බන් ගලෙව්වොත් මොනව හරි අවුලක් වෙයිද? මමත් බැලුවේ ගලවල දාන්න කියල :baffled::oo::dull:

    සමහර බයික් වල ටික කාලෙකින් ඔටෝ චෝක් එක ලෙඩ වෙනව. එතකොට බයික් එක රේස් වෙලාම තියෙනව. එහෙම ලෙඩක් නැත්නම් ගලවන්න එපා. ගැලෙව්වට පස්සෙ පළවෙනි පාර උදේට ස්ටාට් කරන්න අමාරුයි. මගේ නම් තියෙන්නෙ ඩිස්කවර් 150 එකක්. දැන් මාසෙකට දෙකකට කලින් ඔටෝ චූන් එක ගලවල දැම්ම. ඊට පස්සේ පැට්රල් කරන එක නම් සෑහෙන්න වැඩිවුනා කාටවත් විශ්වාස කරන්න අමාරු තරම් ගානකින්. මුලින් 55-58 ක් විතර. ගැලෙව්වට පස්සේ 68 යි ගානක්. එක පාරයි චෙක් කරේ. ආය පාරක් චෙක් කරන්න ඕන.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මන් නම් ගැලේවූවේ රේස් වෙලා හිටිනවා ස්ටාර්ට් කරපු කරපු ගමන් 10 sec විතර. හරිනම් chalk එක වෙහෙන්න ඕනේ. මගේ වෙහෙන්නේ නැ.

    ඕක කොහොමත් වැහෙන්නේ එන්ගිග්ම නියම ගානට රත් උනාම

    අනේ තෝ වගේ ගොන් නාම්බෙක්
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    ඕක කොහොමත් වැහෙන්නේ එන්ගිග්ම නියම ගානට රත් උනාම

    අනේ තෝ වගේ ගොන් නාම්බෙක්

    අනිත් ඒවගේ එහෙම නැ බන්. මගේ උදේට විතරක් නෙමේ කොයි වෙලේ ස්ටාර්ට් කලත් race වෙලා හිටිනව. කොච්චර රත් වෙලා තිබ්බත්. අනික bike එක ගන්නකොට එහෙම තිබ්බේ නැ. 1st service එකෙන් පස්සේ එහෙම උනේ. :dull:
     
    Last edited: