චෝල්ක් එක ගලවල දාපන්ස්...![]()
thnx macho.. kohomada bn eka karanne?

චෝල්ක් එක ගලවල දාපන්ස්...![]()
sensor eken galawanna puluwan neda?
b
u
m
p
chalk eka galawanna clip ekak thiyenne
ටැංකිය කාබ් එකට වයර් වලින් සෙට් වෙලා තියෙන්නෙ ඔය ඔටෝ චෝක් මගුල. ක්ලිප් එකක් තියෙන්නෙ. ඒක ගලවල දැම්මාම හරි. මගේ එකෙත් ගලවල දැම්ම. පැට්රල් කරන එක සෑහෙන්න වැඩිවුනා.
oka tamaa machan...galawala start karala balapan