යාලුවනේ 25,000 - 35,000 කට ගන්න පුළුවන් හොද ෆෝන් එකක් කියනවද...
ගන්න පුළුවන් තැනත් කියනවනම් හොදයි
ගන්න පුළුවන් තැනත් කියනවනම් හොදයි
http://www.ideabeam.com/ balanna...
වින්ඩෝස් or androi?![]()
ඇන්රොයිඩ් බන්...
Sony Xperia C : මෙන්න මේක ගැන මොකද හිතන්නේ


windows ගැනනම් කියන්නම් මචන්.android ගැන වැඩිය දැනුමක් නෑ
android ගැන දන්නා එවුන් ඇවිත් කියයි බන්![]()
sony xperia sp