ada kade wahala mokada
yaluwek ekka awa portable HD ekak balanna

bota msg ewana eka newaththuwe ekayi
reply karanne ne athmeta![]()
ඕනා වෙලාවක ආන්සර් කරන ෆෝන් නම්බර් එකක් දීලා තියෙන්නේ ඒක තමා බොල.......
ආන්සර් නොකරත් දැක්ක ගමන් අනිවා කෝල් බැක් කරනවා..... 
ada kade wahala mokada
yaluwek ekka awa portable HD ekak balanna![]()
දවල් උනා 3542 ඩෙල් වගයක් ඩිලිවරි කරලා එන්න යන්න උනා.... ඉතින් වැඩට එන්න පරක්කුයි.....
කෝල් එකක් දාලා ආවා නම් රස්තියාදුවක් නෑ.... 
දවල් උනා 3542 ඩෙල් වගයක් ඩිලිවරි කරලා එන්න යන්න උනා.... ඉතින් වැඩට එන්න පරක්කුයි.....
කෝල් එකක් දාලා ආවා නම් රස්තියාදුවක් නෑ....
![]()
oke i5 sep vga nathi eka keyak wenawada?
උඹ ඈත්තටම ලැපක් ගන්නවද නැත්නම් වින්ඩෝ ශොපින්ද.....?? දැන් කොයි කාලේ ඉදන් තටමනවද බං.......

උඹ ඈත්තටම ලැපක් ගන්නවද නැත්නම් වින්ඩෝ ශොපින්ද.....?? දැන් කොයි කාලේ ඉදන් තටමනවද බං.......
![]()
![]()
ehema thamyi bola,dawal watuna wale re watenna ba.hodata hoyala ganna ona
කිව්වා නාහන ගුරු..... මොකක්ද කියනවනේ බං..... ඒ නිසා මුකුත් කියන්නේ නෑ තව......

කිව්වා නාහන ගුරු..... මොකක්ද කියනවනේ බං..... ඒ නිසා මුකුත් කියන්නේ නෑ තව......
![]()
![]()
![]()
koheda ithin uben ganna thama math baluwe, uba laga api illana badu nanekoheda ithin uben ganna thama math baluwe, uba laga api illana badu nane
කවුද නෑ කිව්වේ..... තියෙනවා..... 
asus x550la i5 sep VGA nathi eka,mama call karama na kiwwe,thiya nam uben aniwa gannawa.
මාස ගාණකට කලින් අහනකොට තියෙන ඒවයි.... දැන් අහනකොට තියෙන ඒවයි වෙනස් වෙනවා බොල..... 
මාස ගාණකට කලින් අහනකොට තියෙන ඒවයි.... දැන් අහනකොට තියෙන ඒවයි වෙනස් වෙනවා බොල.....
![]()
Math ada asus ganna gihin HP ekak aran awa
Asus ewa wala Hard eka thybbata performance madi
VGA Nvidia 820 ,720 enne
e dekema performace madi
Math ada asus ganna gihin HP ekak aran awa
Asus ewa wala Hard eka thybbata performance madi
VGA Nvidia 820 ,720 enne
e dekema performace madi
අනේ සාදු...... තව මාස කිහිපෙකින් කියන ඒවා බලමු අපි......