පරණම සාමාජිකයා

Status
Not open for further replies.
Aug 18, 2014
1
0
0
real ID eken avith post karanaa.. issellth fake walin awanee fake walin methana boru prashna athi karanna epa...

උබ ආයේ මාව බෑන් කරපන්.
හැබැයි ඊට කලින් මම අහන ප්‍රශ්නෙට උත්තරයක් දීල ඉදපන්කෝ.
හරි මම ෆේක් කියල උබ මාව බෑන් කරයි කියමුකෝ.
එතකොට උබට දැන් අරුනයව බෑන් කරන්න හේතුවක් පෙනුනේ නැද්ද මේ ත්‍රෙඩ් එක පුරාවටම.
දැන් උබ අර රොවියට දාල තිබ්බනේ අයි උබලත් කුණුහරප කියන්නේ කියල.
මට මුලින්ම පෙන්නපන්කෝ උන් ඔහොම රචනා පිටින කුණුහරප දාල තියෙන තැනක්.
ඔව්. කොල්ලෝ කුණුහරප කියනවා තමයි. එහෙමයි කියල කුණුහරපෙන් රචනා ලියන්නේ කවුද ඔහොම.
උන් සක්කිලි කියල අර ඩොක්ටර් කෙන්ක්ගේ පෞද්ගලික රූප දදා කරපුව උබලට පෙනුනෙම නැද්ද.
ඒවා බලන්න කෝ උබලගේ ඇස නැද්ද. ඒ පික්චර් එකේ ඉන්න ගෑණු ළමයට කියල තිබ්බ දේවල් උබ දැක්කෙම නැද්ද, ඇයි උබේ ඇස්ගෙඩි වලට හෙන ගහලද ඒවා නොදකින්න.
තල නං කෝවත් තල, මුං නං කෝවත් මුං, ස්පෑම් නං කෝවත් ස්පෑම්.
යකෝ, වැඩ කරනවානං කොන්ද කෙලින් තියාගෙන පණ ඇතුව පිරිමියෙක් වගේ වැඩ කරපන්.
අවසාන වශයෙන් මං උබෙන් අහන්නේ මෙච්චරයි, උබ දැන් මේ ත්‍රෙඩ් එක පුරාවටම අරුණයව බෑන් කරන්න හේතුවක් දැක්කෙම නැද්ද. නැත්තං නෑ මං දැක්කේ නෑ කියපන් ඒ ඇති.
ඒ වගේම උබ අර කරේ තියන් යන වාරියපොළ අරුණයට මතක් කරලා දීපං, ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි සිට කියන දේ.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මොන මගුලක්ද බන් මේ ,,,
    අහකයන රෙද්දකට අපේ එවුන් මරාගන්නවා
    ත්‍රෙඩ් එකේ දාලා තියන එක වෙන දෙයක් වෙන්නේ වෙන මගුලක්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    මේවා දැකලා ඌ සීනිය කෙසේ වෙතත් ගැබ් නම් ගන්න ඇති:baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ශේප් කරන්න ? මිට කලින් එහෙම වෙච්ච එව්වාහ් තියෙනවදහ් ? නොදන්න කමටහ් අහන්නෙහ් :dull::dull::dull:

    මචන් පහුගිය කාලේ මේක එහෙම පිටින්ම යුධ පිටියක් වෙලා තිබ්බේ සිරිපාලයා ගියාට පස්සේ ටිකක් ශේප් එකෙ තිබ්බා.. ඇයි දිගටම එහෙම ඉන්න බැරි. මම කියන්නේ උඹලා ඔක්කොම පරන කෝන්තර අතාරින්න ඕන.. මම උඹට මේ කියන ටිකම අරුණටත් කියනවා.:yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ලොල්ලා.;17029395 said:
    උබ ආයේ මාව බෑන් කරපන්.
    හැබැයි ඊට කලින් මම අහන ප්‍රශ්නෙට උත්තරයක් දීල ඉදපන්කෝ.
    හරි මම ෆේක් කියල උබ මාව බෑන් කරයි කියමුකෝ.
    එතකොට උබට දැන් අරුනයව බෑන් කරන්න හේතුවක් පෙනුනේ නැද්ද මේ ත්‍රෙඩ් එක පුරාවටම.
    දැන් උබ අර රොවියට දාල තිබ්බනේ අයි උබලත් කුණුහරප කියන්නේ කියල.
    මට මුලින්ම පෙන්නපන්කෝ උන් ඔහොම රචනා පිටින කුණුහරප දාල තියෙන තැනක්.
    ඔව්. කොල්ලෝ කුණුහරප කියනවා තමයි. එහෙමයි කියල කුණුහරපෙන් රචනා ලියන්නේ කවුද ඔහොම.
    උන් සක්කිලි කියල අර ඩොක්ටර් කෙන්ක්ගේ පෞද්ගලික රූප දදා කරපුව උබලට පෙනුනෙම නැද්ද.
    ඒවා බලන්න කෝ උබලගේ ඇස නැද්ද. ඒ පික්චර් එකේ ඉන්න ගෑණු ළමයට කියල තිබ්බ දේවල් උබ දැක්කෙම නැද්ද, ඇයි උබේ ඇස්ගෙඩි වලට හෙන ගහලද ඒවා නොදකින්න.
    තල නං කෝවත් තල, මුං නං කෝවත් මුං, ස්පෑම් නං කෝවත් ස්පෑම්.
    යකෝ, වැඩ කරනවානං කොන්ද කෙලින් තියාගෙන පණ ඇතුව පිරිමියෙක් වගේ වැඩ කරපන්.
    අවසාන වශයෙන් මං උබෙන් අහන්නේ මෙච්චරයි, උබ දැන් මේ ත්‍රෙඩ් එක පුරාවටම අරුණයව බෑන් කරන්න හේතුවක් දැක්කෙම නැද්ද. නැත්තං නෑ මං දැක්කේ නෑ කියපන් ඒ ඇති.
    ඒ වගේම උබ අර කරේ තියන් යන වාරියපොළ අරුණයට මතක් කරලා දීපං, ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි සිට කියන දේ.
    Banned
    reputation_balance.gif
    admin eyes are here :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔයි ජස්ට් කිඩින්ග් :P කුල් ඩවුන් අයි ජස්ට් සෙයිඩ් ඉට් නතින්ග් එල්ස් නො වන් සෙන්ට් මි එනි පිඑම්ස් අස්කින්ග් අබවුන්ට් මයි ඔකියුපෙශන් බට් යු.
    උබලා මගේ බොක්කනේහ් බ0 පැටියාහ් උබහ් කෙපුතාහ් අහ් ලොවියා ඔන්න ඔය ටික විතරයි පොඩ්ඩක් හරි සුවර් :D

    මේ කතාවනම් ඇත්ත බං චරිත්84. උඹ ඩොකෙක් කියන්නේ බං කොච්චර වැදගත් කමක් තියෙන මිනිස්සු සමාජේ ගරු කරන චරිතයක්ද බං (ලංකාවේ) ඒ නිසා උඹත් මේ කුඩුකාරයෝ, රස්තියාදු කාරයෝ, මුඩුක්කු කාරයෝ එක්ක එල්ලි එල්ලි වලියට යන්නේ නැතිව පොඩ්ඩක් පාඩුවේ තත්වේ තියන් හිටපං බං. උඹ වගේ එවුන් තමයි මේ වගේ ෆෝරුම් වලට ඕනේ. ඒ නයයි මුගටියයි වගේ වලියට එල්ලෙන්න නෙමෙයි බං. අසරණ වෙච්ච උදව් ඉල්ලන එකෙක්ට උදව්වක් කරන්න. :dull::dull:

    charith84! යකෝ උඹ ඩොකෙක් නේද බන්? :angry: දාපන්කෝ අර කිවුවත් වගේ වැදගත් thread එකක්. ඔය මොනාහරි උඹට අදාළ වෙන දෙයක් ගැන දාලා! නොදන්න එවුන්ට බලා ගන්නත් එක්ක... :yes: ඔය උඹලා බෙහෙත් දෙනකොට කරන හොරවැඩ ගැන හරි කමක් නෑ. මාතෘ සංසර්ගය ගැන සැකෙවින් විස්තර කරනවට වඩා ඒක වටිනවා නේ! :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ වැරද්දක් වැරද්දක් බව කියපු ගමන් මං මුස්ලිම් උනා නේ හත් ඉලවුවේ! :dull:
    අද දවසේ මට නං fun ම සින් එක ඒක! නම ශෙනික්! මන් මුස්ලිම්!
    "ධර්ණඛන්ඨක" වගේ පුරාන සිංහල නමක් දාගත්තානං හරි වගේ! :lol:
    :(
    ඔන්න ඕක තමයි බන් ඇත්ත ,,,
    රටේ ඇත්ත තත්වයත් ඒකයි..
    අනේ මන්දන්නේ නැහැ බන් මෙව්වාට මොනවා කරන්නද කියලා ...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :oo:
    මොන මගුලක්ද බන් මේ ,,,
    අහකයන රෙද්දකට අපේ එවුන් මරාගන්නවා
    ත්‍රෙඩ් එකේ දාලා තියන එක වෙන දෙයක් වෙන්නේ වෙන මගුලක්

    සිරාවට වලිය ශේප් කරන්න ගියාම අරු කියනවා මූට පු* දෙනවලු මූ කියනවා අරූට පු* දෙනවලු.. සිරිපාල ගියාට පස්සේ කිරිය ටිකක් සාමකාමි වුනා විතරයි..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama charith84 danneth ne..aruna 47 gena danneth ne lollek gena danneth ne pawdgalikawa...
    eth api online community ekaka inne family ekak wage wena ratawal wala inna or weda karala gedara ewith tikak yaluwo ekka chat karala,news ekak balala wihiluwak karala waliyak gihilla or watever... fun ekak ganna.
    mona redda unatah kisi kenek kemathi ne oya wage amu thittha kunuharupen demawpiyanta banum assawa ganna.
    neethiyak tiyenawanam ..eka sema kenektama podu wenna ona...:rolleyes:
    yako mama danna yaluwoth mage fb walath innawa.un taraha una gaman mama unge pawdaglika photos meke danawanam mama tirisanek.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලොල්ලා.;17029395 said:
    උබ ආයේ මාව බෑන් කරපන්.
    හැබැයි ඊට කලින් මම අහන ප්‍රශ්නෙට උත්තරයක් දීල ඉදපන්කෝ.
    හරි මම ෆේක් කියල උබ මාව බෑන් කරයි කියමුකෝ.
    එතකොට උබට දැන් අරුනයව බෑන් කරන්න හේතුවක් පෙනුනේ නැද්ද මේ ත්‍රෙඩ් එක පුරාවටම.
    දැන් උබ අර රොවියට දාල තිබ්බනේ අයි උබලත් කුණුහරප කියන්නේ කියල.
    මට මුලින්ම පෙන්නපන්කෝ උන් ඔහොම රචනා පිටින කුණුහරප දාල තියෙන තැනක්.
    ඔව්. කොල්ලෝ කුණුහරප කියනවා තමයි. එහෙමයි කියල කුණුහරපෙන් රචනා ලියන්නේ කවුද ඔහොම.
    උන් සක්කිලි කියල අර ඩොක්ටර් කෙන්ක්ගේ පෞද්ගලික රූප දදා කරපුව උබලට පෙනුනෙම නැද්ද.
    ඒවා බලන්න කෝ උබලගේ ඇස නැද්ද. ඒ පික්චර් එකේ ඉන්න ගෑණු ළමයට කියල තිබ්බ දේවල් උබ දැක්කෙම නැද්ද, ඇයි උබේ ඇස්ගෙඩි වලට හෙන ගහලද ඒවා නොදකින්න.
    තල නං කෝවත් තල, මුං නං කෝවත් මුං, ස්පෑම් නං කෝවත් ස්පෑම්.
    යකෝ, වැඩ කරනවානං කොන්ද කෙලින් තියාගෙන පණ ඇතුව පිරිමියෙක් වගේ වැඩ කරපන්.
    අවසාන වශයෙන් මං උබෙන් අහන්නේ මෙච්චරයි, උබ දැන් මේ ත්‍රෙඩ් එක පුරාවටම අරුණයව බෑන් කරන්න හේතුවක් දැක්කෙම නැද්ද. නැත්තං නෑ මං දැක්කේ නෑ කියපන් ඒ ඇති.
    ඒ වගේම උබ අර කරේ තියන් යන වාරියපොළ අරුණයට මතක් කරලා දීපං, ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි සිට කියන දේ.
    උබේ රියල් අයිඩි එක මොකක් උනත් එකෙන් එන්න බය වෙන්න එපා බ0 උබ කුනුහබ්බ නැතිව කියන්නහ් ඔන ටික එලටම කිව්වාහ් උබ චාටර් නැහැ :yes: දවසේ විරයා උබ
     
    Last edited:

    අම්මේ බං ආපු ගමන් බෑන්... ඇස් කන් නාසා නැති උනත් 24*7 on-duty
    ඉන්න සිරා ස්ටාෆ් එකක් ඉන්නවා මේකේ.... :D

    much speed..such reaction...such admin...very politics...wow...

    url

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ලොල්ලා.;17029395 said:
    ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි සිට කියන දේ.
    සිරාවටම කියන්නෙ උබ ඔරිජිනල් එකෙන් වරෙන් :yes: උබ වැරදි හෝ නිවැරෙදි වෙන්නෙ අන්න එතැනදී , කුණු හරප කියන එක rule වලට පටහැනි :rolleyes: ඒත් මාත් කියල තියනව :rofl: ඔරිජිනල් එකෙන් වරෙන් අපි කතා කරමුකෝ සුදු :love:
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    ලොල්ලා.;17029395 said:
    උබ ආයේ මාව බෑන් කරපන්.
    හැබැයි ඊට කලින් මම අහන ප්‍රශ්නෙට උත්තරයක් දීල ඉදපන්කෝ.
    හරි මම ෆේක් කියල උබ මාව බෑන් කරයි කියමුකෝ.
    එතකොට උබට දැන් අරුනයව බෑන් කරන්න හේතුවක් පෙනුනේ නැද්ද මේ ත්‍රෙඩ් එක පුරාවටම.
    දැන් උබ අර රොවියට දාල තිබ්බනේ අයි උබලත් කුණුහරප කියන්නේ කියල.
    මට මුලින්ම පෙන්නපන්කෝ උන් ඔහොම රචනා පිටින කුණුහරප දාල තියෙන තැනක්.
    ඔව්. කොල්ලෝ කුණුහරප කියනවා තමයි. එහෙමයි කියල කුණුහරපෙන් රචනා ලියන්නේ කවුද ඔහොම.
    උන් සක්කිලි කියල අර ඩොක්ටර් කෙන්ක්ගේ පෞද්ගලික රූප දදා කරපුව උබලට පෙනුනෙම නැද්ද.
    ඒවා බලන්න කෝ උබලගේ ඇස නැද්ද. ඒ පික්චර් එකේ ඉන්න ගෑණු ළමයට කියල තිබ්බ දේවල් උබ දැක්කෙම නැද්ද, ඇයි උබේ ඇස්ගෙඩි වලට හෙන ගහලද ඒවා නොදකින්න.
    තල නං කෝවත් තල, මුං නං කෝවත් මුං, ස්පෑම් නං කෝවත් ස්පෑම්.
    යකෝ, වැඩ කරනවානං කොන්ද කෙලින් තියාගෙන පණ ඇතුව පිරිමියෙක් වගේ වැඩ කරපන්.
    අවසාන වශයෙන් මං උබෙන් අහන්නේ මෙච්චරයි, උබ දැන් මේ ත්‍රෙඩ් එක පුරාවටම අරුණයව බෑන් කරන්න හේතුවක් දැක්කෙම නැද්ද. නැත්තං නෑ මං දැක්කේ නෑ කියපන් ඒ ඇති.
    ඒ වගේම උබ අර කරේ තියන් යන වාරියපොළ අරුණයට මතක් කරලා දීපං, ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි සිට කියන දේ.

    haa. :rofl: fakee nisaa real ban wennee natha...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේවා දැකලා ඌ සීනිය කෙසේ වෙතත් ගැබ් නම් ගන්න ඇති:baffled:
    :oo:
    ගොඩාක් අලුතින් එන එවුන්ට මෙතන දැන් ඉක්මනටම එපා වෙනවා බන්
    බලපන් වැදගත් ලිපියක් යන්නේ කොච්චර කලතුරකින්ද
    ගෑනු රූපයි
    කුනුහරපයි
    වලියි
    ජාතිභේදයි
    ඉස්සර මෙතන කොච්චර ලස්සන තැනක්ද බන්
    අපි කොච්චර දේවල් මෙතනින් ඉගනගත්තද ..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :oo:
    මොන මගුලක්ද බන් මේ ,,,
    අහකයන රෙද්දකට අපේ එවුන් මරාගන්නවා
    ත්‍රෙඩ් එකේ දාලා තියන එක වෙන දෙයක් වෙන්නේ වෙන මගුලක්
    aniwa ban..
    mata nam moka unath ekai..weradinam weradiy.
    mata arunaya weraddak karala ne...eth meke api witharakda ban inna ona?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    උබේ රියල් අයිඩි එක මොකක් උනත් එකෙන් එන්න බය වෙන්න එපා බ0 උබ කුනුහබ්බ නැතිව කියන්නහ් ඔන ටික එලටම කිව්වාහ් උබ චාටර් නැහැ :yes: දවසේ විරයා උබ
    totally agreed :dull: if he will come in original :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :rofl:නමේ නම් පොඩි හම්බ සවුන්ඩ් එකක් තියෙනවා

    :angry: :angry: වෙන්ඩ බෑ යකෝ!
    නමේ sh තියන නිසාද? :dull:
    මට කිසි දවසක එහෙම හිතිලා නෑ නේ! :sorry:

    mmmm.....

    අන්න එකනේ කියන්නේ.... හිනාවෙන් කතාවෙන් නමෙන් මිනිස්සු මනින්න එපැයි කියලා! :P :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    haa. :rofl: fakee nisaa real ban wennee natha...
    ඇඩ්මින් අයියගේ ඩිසිශන් එක හරි නො ඩවුට්ස් අබවුන්ට් ඉට් බට්
    ගත්ත වෙලාවහ් තමයි පොඩ්ඩක් අප්සට් .. ..
    හදිසි වෙලා තිරනගත්තොත් බලන් ඉන්න කට්ටිය වැරදියට හිතයි :D ජස්ට් සෙයින් නොට් ඇඩ්වයිසින්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලොල්ලා.;17029395 said:
    උබ ආයේ මාව බෑන් කරපන්.
    හැබැයි ඊට කලින් මම අහන ප්‍රශ්නෙට උත්තරයක් දීල ඉදපන්කෝ.
    හරි මම ෆේක් කියල උබ මාව බෑන් කරයි කියමුකෝ.
    එතකොට උබට දැන් අරුනයව බෑන් කරන්න හේතුවක් පෙනුනේ නැද්ද මේ ත්‍රෙඩ් එක පුරාවටම.
    දැන් උබ අර රොවියට දාල තිබ්බනේ අයි උබලත් කුණුහරප කියන්නේ කියල.
    මට මුලින්ම පෙන්නපන්කෝ උන් ඔහොම රචනා පිටින කුණුහරප දාල තියෙන තැනක්.
    ඔව්. කොල්ලෝ කුණුහරප කියනවා තමයි. එහෙමයි කියල කුණුහරපෙන් රචනා ලියන්නේ කවුද ඔහොම.
    උන් සක්කිලි කියල අර ඩොක්ටර් කෙන්ක්ගේ පෞද්ගලික රූප දදා කරපුව උබලට පෙනුනෙම නැද්ද.
    ඒවා බලන්න කෝ උබලගේ ඇස නැද්ද. ඒ පික්චර් එකේ ඉන්න ගෑණු ළමයට කියල තිබ්බ දේවල් උබ දැක්කෙම නැද්ද, ඇයි උබේ ඇස්ගෙඩි වලට හෙන ගහලද ඒවා නොදකින්න.
    තල නං කෝවත් තල, මුං නං කෝවත් මුං, ස්පෑම් නං කෝවත් ස්පෑම්.
    යකෝ, වැඩ කරනවානං කොන්ද කෙලින් තියාගෙන පණ ඇතුව පිරිමියෙක් වගේ වැඩ කරපන්.
    අවසාන වශයෙන් මං උබෙන් අහන්නේ මෙච්චරයි, උබ දැන් මේ ත්‍රෙඩ් එක පුරාවටම අරුණයව බෑන් කරන්න හේතුවක් දැක්කෙම නැද්ද. නැත්තං නෑ මං දැක්කේ නෑ කියපන් ඒ ඇති.
    ඒ වගේම උබ අර කරේ තියන් යන වාරියපොළ අරුණයට මතක් කරලා දීපං, ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි සිට කියන දේ.

    උඹ කියන දේ ඇත්තක් තියනවා නමුත් දැන් ෆේක් කියලනේ උඹට ඇගිල්ල දික් කරන්නේ උඹ රියල් එකෙන් වරෙන්.. වලිය නම් නවත්තපන් බන් ඒ වුනාට..
     
    Status
    Not open for further replies.