එළකිරි මිත්රවරුනි අපි හතර දෙනෙක් විතර බණ්ඩාරවෙල පැත්තෙ යන්න හිතා ගන ඉන්නවා පොඩ්ඩක් නිස්කලංකව ඉඳලා එන්න කියලා හිතාගන,බණ්ඩාරවෙල මොනවද හොඳ බලන්න තැන් තියෙන්නෙ,අනික අපි දන්නෙ නැ ගිහින් ඉන්න තැනක්,මොනවද හොඳ තානායම් ගිහින් නවතින්න,දවස් දෙහෙකට විතර.