රෝහිත

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රෝහිත රාජපක්ෂ අභ්‍යවකාශ ඉලක්කයන් සපුරා ගැනීමේ තවත් පියවරක

    10592808_855676944465414_6547940977655548371_n.jpg

    රෝහිත රාජපක්ෂ මහතා චයිනා ස්පේස් හි ප්‍රාථමික ගගනගාමී අධ්‍යයනය අවසන් කිරීමෙන් පසු එහි සහතිකය ලබමින්

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් වූ, සවුතැම්ප්ටන් සරසවියේ උපාධිධාරි, අභ්‍යවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂ මහතා දැනට කොළඹ සරසවියේ ගණිත අංශයේ තම අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධිය හදාරමින් සිටී. මෑතදී ඔහුගේ සුවිශේෂී මග සලකුණක් වනුයේ අභ්‍යවකාශගත සුන්බුන්වල බලපෑම හැකි උපරිම වශයෙන් අවම කිරීම සහ ක්‍රමෝපායන විශ්‍ලේෂණයක යෙදී සිටීමයි. ඉමහත් පිළිගැනීමකට ලක්ව ඇති ඉන්දියානු සඟරාවක් වන විද්‍යා හා තාක්ෂණ සඟරාවට (Journal Of Science and Technology) රෝහිත රාජපක්ෂ සහ ඩී.කේ. විජේරත්න විසින් ලියන ලද අභ්‍යවකාශගත සුන්බුන් ඉවත්කිරීමේ ක්‍රමෝපායන් යන ලිපිය එම සඟරාවේ 2014 ජූලි කලාපයේ පළකොට ඇත.

    රෝහිත රාජපක්ෂ ශ්‍රී ලාංකික චන්ද්‍රිකා ක්‍රියාකාරක සමාගමක් වන සුප්රිම්සැට් සමාගමෙහි ප්‍රධාන තාක්ෂණික අධ්‍යක්ෂවරයා වශයෙන්ද සේවය කරන අතර වෘත්තීයමය ගගනගාමියෙකු වීම සඳහා කටයුතු කරමින් සිටියි. මේ සඳහා මූලික පුහුණුව ලබාදී ඇත්තේ චීනයේ බෙයිජිං නුවර “චීන ගගනාවකාශ විද්‍යා හා තාක්ෂණ ආයතනය” China Aerospace Science & Technology Corporation - CAST) විසිනි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    muu sirawatama igena ganna puluwan ekek da bnz ???


    උබට පිස්සුද බන් මු සිරාවටම ඉගෙන ගන්න එකෙක් නම් මුන් දවසට ත්‍රෙඩ් දෙක ගානෙ දාල මෙවා කියන්නෙ නැහැ:rofl::rofl::rofl:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උබට පිස්සුද බන් මු සිරාවටම ඉගෙන ගන්න එකෙක් නම් මුන් දවසට ත්‍රෙඩ් දෙක ගානෙ දාල මෙවා කියන්නෙ නැහැ:rofl::rofl::rofl:

    :rofl::rofl: ne bn godak unta muta baninne muge pawula nisane
    mama ekai baluwe muta igena ganna puluwan nam mehema kalata awulak ne
    balamuko colombo physical karana un innawane,ungenuth ahala balala hoyannam :P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    දේශපාලනේට සම්බන්ධ නැති නිසා මේ කෙනා ගැන කතාකරල වැඩක් නැහැ
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    muge project eka nam hodai , mokata earth eka wate orbit una rocket boosters wage kunu godawal 3000 wage tiyanawa lu. mewa ain karanna wenawa prashnayak wenna kalin. mu astronaut kenek wenna hitan inne chinese space mission ekaka nam eka harima un safe wadak. Nasa ekka baladdi chinese lage space programs harima unsafe astronauts lata. ehema kiyala muwa itin nasa eken gani aa..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් srilankan1 උබ රජාගේ පවුල එක්ක තරහා ඇති නමුත් එහෙම කියලා හැම එකාටම නක්කලේ දාන්න එපා. මම කඩේ යනවා නෙවෙයි නමුත් අපි හරියටම දන්නේ නෑ නේ මෙයාට ඉගෙන ගන්න පුලුවන්ද බැරිද කියලා. එහෙම දන්නේ නැතුව මඩ ගහන එක වැරදියි. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ අරයා මෙයා කියලා නැතුව.
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    කඩේ යාමක් නොවේ...මෙකී පවුලේ සිටින අධ්‍යාපනට දක්ෂතාවය ඇති එකම ජීවියා මොහුය...
    :yes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    if he wrote this research paper himself he must be good at what he's doing.. worth finding out more..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දෙයියනේ කියල ගන්න ආචාර්ය උපාදියක් අරගෙන පුළුවන් ඉක්කොන්ට නෑදෑ හිතවත් පිරිවර එක්ක හඳට වත් යන්න මයෙ අප්පෙ අපේ අහිංසක මිනිස්සුන්ට දෙයියනේ කියල රස්සාවක් කරන් කාල ඇඳලා ඉන්නන.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තටම මෙතුමා ජනාදිපතිතුමාගේ පුත්‍රයා කියලානම් දැනගෙන හිටියේ නැ.
    නමුත් මොහු ලොවපතල අභ්‍යවකාශ තාක්ෂනය පිළිබද මහා ප්‍රඥයෙක් කියලා නම් දැනගෙන හිටියා.
    මෙතුමා විසින් රචිත පොත්පත් ඉතා ඉහල මිලගණන් වලට අලවිවන බවත් නාසා ආයතනය සැමවිටම මෙතුමාගේ උපදෙස් පතන බවත් ලෝකයට රහසක් නොවේ.

    මෙතුමාගේ සුවුශේෂී දක්ෂතාවයක් ගැන මේ චක්‍රවාටයෙන් එපිටිටත් පැතිරිලා තියෙන්නේ. ඒ නිසා ලගදීම පිටසක්වල අක්ක්‍රමනයක් මගින් මෙතුමාව පැහැරගැනීමක් සිදුවිය හැකි බව නාසා බුද්දි අංශ මගින් අනතුරු හගවා සිටින බව ITN රුපවාහිනී පුවත් මගින් ප්‍රකාශ කර සිටියා.

    එවන් වූ අනතුරක් සිදුවුනොත් එය මුළු ලෝකයටම මහත් අභග්‍යක් බව නාසා ආයතනය විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

    උපුටා ගැනීමකි
    :P:rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,331
    113
    ඇත්තටම මෙතුමා ජනාදිපතිතුමාගේ පුත්‍රයා කියලානම් දැනගෙන හිටියේ නැ.
    නමුත් මොහු ලොවපතල අභ්‍යවකාශ තාක්ෂනය පිළිබද මහා ප්‍රඥයෙක් කියලා නම් දැනගෙන හිටියා.
    මෙතුමා විසින් රචිත පොත්පත් ඉතා ඉහල මිලගණන් වලට අලවිවන බවත් නාසා ආයතනය සැමවිටම මෙතුමාගේ උපදෙස් පතන බවත් ලෝකයට රහසක් නොවේ.

    මෙතුමාගේ සුවුශේෂී දක්ෂතාවයක් ගැන මේ චක්‍රවාටයෙන් එපිටිටත් පැතිරිලා තියෙන්නේ. ඒ නිසා ලගදීම පිටසක්වල අක්ක්‍රමනයක් මගින් මෙතුමාව පැහැරගැනීමක් සිදුවිය හැකි බව නාසා බුද්දි අංශ මගින් අනතුරු හගවා සිටින බව ITN රුපවාහිනී පුවත් මගින් ප්‍රකාශ කර සිටියා.

    එවන් වූ අනතුරක් සිදුවුනොත් එය මුළු ලෝකයටම මහත් අභග්‍යක් බව නාසා ආයතනය විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

    උපුටා ගැනීමකි
    :P:rofl:

    :rofl: c news..:P