කුහකයෝ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කතව ඇත්ත. ලිංමැඩි ජිවිතේ. ගම් විතරක් නෙවෙයි මෙක සින්හලයගේ ගැටි. මෙකනිස තමයි සින්හලයට ගොඩ එමක් නැත්තේ.




    උබ කියන කතවේ ඇත්තක් තියනව. එත් මෙක ලන්කවේ පූරම තියන දෙයක් බන්.මෙක දර්මපල තුමා එකලේ ඉදන් සින්හලයට කියන දෙයක්.

    man me katavath aphasa karanna nemayi ba man kiyuwe
     

    Josh_0x0

    Member
    Aug 14, 2014
    182
    5
    0
    uba oka danda ban danne.gamwala thamai ban pattama kuhaka un inne.mokada unta mahaloku wadak kiyala naha karanna.anunge h**wal hoyanawa misak.city wala unta anith un gana hithanna welwak naha thamanta wada thiyena nisa.salli thiyenawa nan niwaduwakata village area ekakata gihin awidala enna puluwan sundarathwaya balala.padinchi wenna honda naha oya hu**wal wala:yes:
     
    • Like
    Reactions: KingCM

    waligamaya

    Well-known member
  • හැබැයි බන් මන් ගොඩක් දැකපු දෙයක් තමයි මාතර අබිලිපිටය හමබන්තොට වගේ පත්වල පොරවල් පට්ට ලුහකයි. උබට නෙමයි මන් කිවුවේ ඇත්තටම මන් දැකපු දෙයක්

    man me katavath aphasa karanna nemayi ba man kiyuwe

    කිසි අව්ලක් නැ බන්. මෙක උබේ අද්දැකිමනෙ අ. මට මෙවගේ ගොඩක් දෙවල් තියනව. එකක් තමයි මමයි අපේ අක්කයි uni select වෙනකොට අපේ ලොකු නැන්දා තමයි උසස් අද්‍යපන අමාත්ත්‍යන්ශ ලේකම්. ගමෙ උන් කිඋවේ අපි විබගේ fail නැන්දට කියලා uni ගියාකියලා. තව ඔයවගේ අතල් ගොඩක් තියනවා :rofl::rofl::P:P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    uba oka danda ban danne.gamwala thamai ban pattama kuhaka un inne.mokada unta mahaloku wadak kiyala naha karanna.anunge h**wal hoyanawa misak.city wala unta anith un gana hithanna welwak naha thamanta wada thiyena nisa.salli thiyenawa nan niwaduwakata village area ekakata gihin awidala enna puluwan sundarathwaya balala.padinchi wenna honda naha oya hu**wal wala:yes:

    totally
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කිසි අව්ලක් නැ බන්. මෙක උබේ අද්දැකිමනෙ අ. මට මෙවගේ ගොඩක් දෙවල් තියනව. එකක් තමයි මමයි අපේ අක්කයි uni select වෙනකොට අපේ ලොකු නැන්දා තමයි උසස් අද්‍යපන අමාත්ත්‍යන්ශ ලේකම්. ගමෙ උන් කිඋවේ අපි විබගේ fail නැන්දට කියලා uni ගියාකියලා. තව ඔයවගේ අතල් ගොඩක් තියනවා :rofl::rofl::P:P

    අම්මෝ ඔව් බන් ඉගෙනගන්න එකට නම් පට්ටම ඊරිසියයි ගමේ උන්. අපිටත් දාහක් කතා කියල තියනව, ඒ උනාට පාරේ හම්බුනාම කට පුරෝල හිනාවෙනව :rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය හැටි බං සිංහල කියන උන්ගෙ
    අරූ හොරා කනව කියයි මූ හොරාකනවා කියයි බලන් ගියාම කියන එකා නෙට් එන්නෙත් හොරා කාලා
    මේ රට හදන්න බැරි ඒකනේ
    එකා එකා එක එක පැත්තට බෙදිලා එක එක පැත්තට අදිනවා තමුන්ට වාසි ගන්න
    කරන් යන එකෙක්ට කරන් යන්න දෙන්නෙත් නෑ
     

    waligamaya

    Well-known member
  • අම්මෝ ඔව් බන් ඉගෙනගන්න එකට නම් පට්ටම ඊරිසියයි ගමේ උන්. අපිටත් දාහක් කතා කියල තියනව, ඒ උනාට පාරේ හම්බුනාම කට පුරෝල හිනාවෙනව :rofl:

    ගොඩක් උන් අපෙන් තමයි පොත් ඉල්ලන් යන්නෙ. ආයි හම්බෙන්නෙත්නැ:yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔහොම නෙමයි බන්
    අපේ තාත්තගේ පැත්තේ නෑදෑයෝ
    කිවුවා අපේ අක්ක කැම්පස් යනකොට යවන්නම එපා කියලා
    උන් වැඩ කලේ කිංස්ලි ටි වික්‍රමරත්න ගාව
    ජොබ් එකකට දාලා දෙන්නම් කැම්පස් ගිහින් වැඩක් නැහැ කියලයි කිවුනේ
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මටනම් පේන්න බෑ ගොඩේ ගන්කබරයෝ. ලොකුකමකට නෙමෙයි ඒත් ඔය කියලා තියෙන හේතු සහ තවත් ගොඩාක් හේතු නිසා.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    තවත් කොලබ උන්ට බෑන බෑන සන්කර සන්ස්කෘතිය කිය කිය අර අවුරුදු 2500 අහවල් ලබ්බ කබල් ගගා හිටියා නම් හරි.. :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    කුහකයෝ නම් මේකෙත් ඉන්නේ..දාන ත්‍රෙඩ් එකකටවත් බම්ප් එකක් දාන්නේ නැති කුහක පෙරේත ඉරිසියාකාරයෝ ඕන තරම් ඉන්නවා මේකේ..:lol::lol::P:rofl:
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    කුහකයෝ නම් මේකෙත් ඉන්නේ..දාන ත්‍රෙඩ් එකකටවත් බම්ප් එකක් දාන්නේ නැති කුහක පෙරේත ඉරිසියාකාරයෝ ඕන තරම් ඉන්නවා මේකේ..:lol::lol::P:rofl:

    ekanam machan kuhaka kama nemai kammali kama ban.buahahha:rofl::rofl:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ohoma thama minissunge hati...kenek issarahata yaddi ekata irisiya karana minissu ona tharam innawa..yaluwo atharema kochchra innawada a wage aya. udin hoda muna pennan hitiyata baladdi harima irisiyai anith yaluwanata hariyanawata.
    gama town kiyala wenasak na eka...et wadi hariyak me wage irisiyawa and yatin ekak udin thawa ekak karana wada thiyenne gam wala inna ayata.and muladi mukuthma nathuwa idala passe harigiya samahara ayatat oyawage gathiguna thiyenawa.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්ත ඒකට කියන්නේ කුහක කම...අපි කාගෙත් අඩු වැඩි වශයෙන් ඔය දේ තියෙනවා.තමන්ට පුලුවන් නම් මේ වෙලාවේ මගේ හිතට එහෙම හිතුනේ මගේ තියෙන කුහක කමට කියලා ඒකත් දෙයක්.මොකද අපි කැමති නෑ අපේ ඝෘණ පැත්ත දකින්න..
    ඔය ඉරිසියාව කුහකකම කියන දේ අත ඇර ගන්න අමාරුයි ඒත් අවම කර ගන්න අපි කාටත් පුලුවන්ටිකක් උත්සාහ කලොත්.:dull::dull::dull:

    මිනිහෙක්ව උදේකට මූණට හම්බුනොත් සුභ උදෑසනක් (ගුඩ් මෝනින්) කියලා කියන්නෙ කීයෙන් කී දෙනාද ඒ ඕනෙත් නෑ මූණට දැක්කම පොඩි හිනාවක් වත් දාන්නේ.මිත්‍ර ශීලී විදියට කතා කරන්නේ..ඔය දේවල් අපෙන් ටික ටික ඈත් වෙනවා.
    මිනිහෙක් හිනාවෙලා සතුටෙන් ඉන්නව දකින්න අපි හදවතින්ම කැමතිද..ඔව්..නෑ..උත්තර දෙකම හොඳයි දන්නේ නෑ කියනවට වඩා..:yes::yes::yes: