කොහොමද බන් මු අයෙ අයෙ දිනන්නෙ මෙහෙම කරලත්?
එළකිරි එකේ ඉන්න එරෝසන්ගෙන් ඇහුවා නම් කියයි

කොහොමද බන් මු අයෙ අයෙ දිනන්නෙ මෙහෙම කරලත්?

උබලට මතක නම් සුනාමියෙන් අපිට හානි උන අවස්ථාවේ ඉස්සල්ලාම ලංකාවට සහනාධාර අරගෙන ආවේ Israel කාරයෝ.... මේ බුරු ගොන් රජා පලස්තීන වේ#ගෙ පුතාලට රුපියල් මිලියනයක් දුන්නා ලංකාවේ අහිංසක මිනිස්සුන්ට බොන්න වතුර ටික නැතුව ඉන්න කොට..


උන් යුද්දෙදිත් ගොඩක් උදව් කරලා තිනවා... නිදහස් උත්සවේ දවසට බලපන්කො ජෙට් යුද ටැංකි එනම් මනම් යද්දී ඔක්කොම වගේ ඉශාලය් නිෂ්පාදිත ඒවා කියලා කියන්නේ .. සමහර ඒවා අපිට ආදාර විදිහට දීපු ඒවා... මුන්ට ඒවායේ කෙලිහිගුනයක් නැ උන් යුද්දෙදිත් ගොඩක් උදව් කරලා තිනවා... නිදහස් උත්සවේ දවසට බලපන්කො ජෙට් යුද ටැංකි එනම් මනම් යද්දී ඔක්කොම වගේ ඉශාලය් නිෂ්පාදිත ඒවා කියලා කියන්නේ .. සමහර ඒවා අපිට ආදාර විදිහට දීපු ඒවා... මුන්ට ඒවායේ කෙලිහිගුනයක් නැ




අපේ ආණ්ඩුවත් ඉතින් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
පලස්තීනෙ එවුන් ගැන බලන්න ඕන තරම් තෙල් රටවල් තියෙනව. ඒත් අපේ මේ අසරණ මිනිස්සු ගැන බලන්න කවුරුවත් නෑ. ඒක තේරුම් ගන්න බැරි වුනානේ අම්මප.

ඉතින් සුනාමි පවුම් බිලියනය මාටියා ගැහුවේ, අතිගරු රන්ගොජා නේ![]()


උන් යුද්දෙදිත් ගොඩක් උදව් කරලා තිනවා... නිදහස් උත්සවේ දවසට බලපන්කො ජෙට් යුද ටැංකි එනම් මනම් යද්දී ඔක්කොම වගේ ඉශාලය් නිෂ්පාදිත ඒවා කියලා කියන්නේ .. සමහර ඒවා අපිට ආදාර විදිහට දීපු ඒවා... මුන්ට ඒවායේ කෙලිහිගුනයක් නැ

