බයිලා රජු

aruna47

Well-known member
  • මේ දවස් වල හැම තැනටම නියගයනේ ඉතින් දාන්න උන් ගොඩ දෙනෙක් සහනාධාර දෙනවා, ඒ අතරේ අපේ කරුමෙට උපන් එකෙක් හම්බ රටකට මිලියන ගානක් දුන්නා උගේ අම්මට හමින්නවලා ගත්ත සල්ලි වගේ. ඔන්න අලුත්ම නිව්ස් එක රන්ගොජාගේ කාලගුණ කොම්පැනිය හැම නිව්ස් කියන තැනකටම කියලාලු. දැන් නියගය නැහැ වහින්න පටන් අරන් කියලා. මුන්ගේ අම්මලාට හැමිනිලත් මදි මම හිතන විදිහට. මේ සතියේ ගිය සතියේ එක දවසක් වත් වහැලා නැහැ. මුන්ගේ අම්මලා රෙද්ද උස්සලා හුජ්ජ කරලාද දන්නෙයි නැහැ වැස්ස ආවේ. යුද්දේ විකුණන් කන, බෞද්ධාගම විනාශ කරන අහිංසක මිනිස්සුන්ට සල්ලි නොදී චන්දේ මාර්කට් කරන මේ වගේ හොර වේසිගෙ පුතාලට කඩේ යන හැම එකාටම මේ ආත්මෙදි හෙන ගහන්න ඕන. අරුගේ දකුණු ඇටේ විතරයි අයින් කරේ. වම් ඇටෙයි තව හැදෙන්න තියන හැම ලෙඩක්ම හැදෙන්න ඕන. අර සොත්ති උපාලිගේ ලෙලි බොන්න ගෙනියන වතුර ටික ඒකිගේ උට්ට හෝදන්න ගෙනිච්චා උන්ටත් එක්කම හෙන ගහන්න ඕන. මේ කරන සක්කිලි වැඩ වලට. :yes::yes::yes::yes:

    10583913_10201623033011804_4676853016541266889_n.jpg


    996140_10201623031131757_4947645692485617693_n.jpg


    10628383_10201623030931752_4651267741300723286_n.jpg


    10417435_10201623031891776_6938168523944450335_n.jpg


    10300965_10201623033171808_9170951745625004607_n.jpg


    1907405_10201623031451765_2063179039797518272_n.jpg


    10574382_10201623033531817_6909262081416359930_n.jpg


    10626529_10201623044132082_7742332393534380188_n.jpg


    ආණ්ඩුවට පුක දෙන උන්ටික රෙප් කපන්න ඕනි :love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේම රටේ අපේම මිනිස්සු දුක් විදින වෙලේ සල්ලි රට පටවලා අපේ මිනිස්සුන්ව බලපු නැති උන්ට නම් හොදක් වෙන්න හොද නෑ.:angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    වැහැල නැද්ද දැන් එතකොට සිරාවටම.:confused:

    පිස්සුද බන් මේ නුවරත් වේලෙනව, මෙහෙට වැස්සෙ නැත්තන් කොහෙද බන් පල්ලෙහාට වතුර.. අර ගොන් හරක් ආන්ඩුවේ බල්ලොන්ට මොලෙ අවුල් නයට අරන් පිනට දෙන්න :angry:
     

    aruna47

    Well-known member
  • පොලොන්නරුවට නම් ටිකක් වැහැලා....... :yes:

    :rolleyes::rolleyes::rolleyes:
    හුලගත් එක්ක යන පොදය තප්පර ගානක්වත් නැහැ. එකටද උබ වැස්ස කියන්නේ. වැවෙන් 1/4 වතුර පිරෙන්නේ නැති වැස්ස පුක් ගහන්නද
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපේ ආණ්ඩුවත් ඉතින් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. :(
    පලස්තීනෙ එවුන් ගැන බලන්න ඕන තරම් තෙල් රටවල් තියෙනව. ඒත් අපේ මේ අසරණ මිනිස්සු ගැන බලන්න කවුරුවත් නෑ. ඒක තේරුම් ගන්න බැරි වුනානේ අම්මප.
     

    aruna47

    Well-known member
  • කෝ මේ කඩේ යන සෙට් එක......?? :rolleyes:

    කව්ද බලුසන් සහ සුනිමල් සමාගමද? දැක්කේ නැහැ හැබැයි සුනිමල් නම් පෙරේදා පුක පලාගත්තා හොදට ආණ්ඩුවට දීලා. ඊට පස්සේ උත් නැහැ :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes::rolleyes:
    හුලගත් එක්ක යන පොදය තප්පර ගානක්වත් නැහැ. එකටද උබ වැස්ස කියන්නේ. වැවෙන් 1/4 වතුර පිරෙන්නේ නැති වැස්ස පුක් ගහන්නද

    :dull: ඔව් බං පොඩි පොද වැස්සක්..... යන්තම් පොලොව තෙත් වෙන්න...... :( :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැහැල කියලා බොරුවට කියන්නේ සල්ලි පොදි ගහලා පිනට දීපු එක වහගන්න. අහිංසක මිනිස්සු වතුර බොන්න නැතුව කොච්චර නම් දුක් විදිනවද
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :dull: ඔව් බං පොඩි පොද වැස්සක්..... යන්තම් පොලොව තෙත් වෙන්න...... :( :baffled:
    ඔහොම පොඩ්ඩක් වස්සහම තියෙන වතුර් ටිකත් හිදෙනවා කියල මන් අහල තියෙනවා :dull::sorry:
    ඉන්දියාවට ගලන්න වහිනවා .මහරජා සහ තක්කඩි සෙට් එකේ සාපයට ලංකාවට බොන්නවත් වතුර නැහැ :sorry::angry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    වැහැල නැද්ද දැන් එතකොට සිරාවටම.:confused:

    පිස්සුද බන් මේ නුවරත් වේලෙනව, මෙහෙට වැස්සෙ නැත්තන් කොහෙද බන් පල්ලෙහාට වතුර.. අර ගොන් හරක් ආන්ඩුවේ බල්ලොන්ට මොලෙ අවුල් නයට අරන් පිනට දෙන්න :angry:

    වැහැල කියලා බොරුවට කියන්නේ සල්ලි පොදි ගහලා පිනට දීපු එක වහගන්න. අහිංසක මිනිස්සු වතුර බොන්න නැතුව කොච්චර නම් දුක් විදිනවද

    :confused::confused:ඔව් බන් මෙහෙටත් දැන් මස අටකින් විතර වැස්ස නෑ . හෙන අමාරුයි ඉන්න. උඩවලවේ වැවේ තව ටිකක් වතුර ඉතුරු හින්ද හොඳයි.නැත්තම් බොන්නත් වතුර නැති වෙනවා.ඊට පස්සේ මම නම් ගෙදර එනවා බන් මේ රස්සාව දාල:sorry::sorry: .