කුහකයෝ

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බන් මේ ගම් වල මිනිස්සු මෙච්චර ඊරියිය, කුහක? කෝ බන් ගම්වල තියනව කියන සුන්දරත්වය, මනුස්සකම? මම ලංකාවේ ගොඩක් තැන් වල ජීවත් වෙලා තියනව. කොළඹ හිටියේ අවුරුදු දහයක්ම වගේ. දැන් ඉන්නේ ගමක. වැඩි කාලයක් නෑ මෙහාට ඇවිල්ලත්.

    බොරු පොශ්, සංස්කෘතිය විනාශ කරන හෙලුවැල්ලෙන් යන, ක්ලබ් ගානේ ගිහින් බොන උන් කියල අපි කොළඹ උන්ට බැන්නට මටනම් කොළඹ හිටිය කාලේ මීටවඩා දාහකින් හොදයි කියල හිතුන. ගම ලස්සනයි නිදහස්. ඒත් ගම්වල ඉන්න මිනිස්සු පොඩි එකාගේ ඉදන් කුහකයි. මට අද උන දෙයක් නිසා පුදුම හිතුනේ. අපේ එහා ගෙදර උන් ගොඩක් සල්ලිකාර උන් නෙමේnවාහනයක් ගත්ත ඒ අංකල්ට ප්‍රමෝශන් එකක් හම්බෙලා. දැන් ටිකක් කල්.

    ගමේ උන් ඒකට නොකියපු කතාවක් නෑ බන්. අපේ අදුරන කොල්ලොම කිවුවේ වාහනේ එනකොට බලුම බලු කතා. මට පුදුම හිතුන උන්ගේ ඊරිසියාව ගැන මම වාහනේක එනකොට මටත් ඔය කතා ටිකම කියනව ඇති නේද කියල. ගෑණු ඉන්නව අරුන් පාරේ වාහනේ යනකොට අයින් වෙන්නේ නෑ හෝන් ගැහුවත්. ඒ අන්කල් හරි අහින්සක මනුස්සයෙක්, ඔක්කොම කරබාගෙන ඉන්නව ඉවසගෙන.
    ඊයේ රෑ වාහනේ නවත්තල තියෙද්දි කවුරුහරි හූරල බන් අම්බානට. පට්ට පව් කියල හිතුන මට උදේ සිද්දිය දැනගත්තම. වැඩක් නෑ බන් ගම් වල ඉන්නේ මහ කුහක හැත්තක්. පොඩ්ඩක් හරි තියන එකාට ඊරිසිය කර කර තමන්ට නැති එක ගැන රජයට හරි බැනල එදා දවස ගෙවාගන්න මිනිස්සු ටිකක්. තියන එකාගෙන් කඩාගත්තට කමක් නෑ කියල හිතන උන්. ඕකුන්ට කවදාවත් හරියන්නේ නැත්තෙත් ඒකයි.
    කොළඹ උන් නෙමේ
    සංස්කෘතිය විනාශ කරන්නේ අපේ උනමයි මට හිතෙන විදිහට. කොළබ කෙල්ලෙක්ට ඕන විදිහකට ඇදල යන්න පුලුවන්. ඒත් ගමක උනා නම් නැති වැරදිත් හොයල බඩුව කරල පස්ස බලන්නේ. ආච්චිල පන්සලට ගියත් කරන්නේ අනුන්ගේ කුණු අවුස්සන එක නේද? කොළඹ උන් ක්ලබ් යනව, තමන් හොයන සල්ලි තමන්ට ඕන විදිහට වියදම් කරල එනව. ගම් වල උන් හැමදාම රෑට කසිප්පු ගහල අහල පහල උන්ටයි තමන්ගේ ගෑනිටයි ගහනව. මොකක්ද හොද?

    අනුන්ගේ කුණු හොයන එක තමයි ගම්වල මිනිස්සුන්ගේ රස්සාව වෙලා තියෙන්නේ. සිරාවට මේක ලියන්නේ කලකිරීමෙන්, කාටවත් මඩ ගහන්න නෙමේ. පොඩි එකාට ඉදන් උගන්නල තියෙන්නේ අනිකට කෙල කරවන්න. අපි ඉස්සර හිටපු පැත්තේ පොඩි උන් බයිසිකල් පදින්න එනව අපේ වත්තට අපි මුකුත් කියන්නේ නෑ. ඒත් දවසක් බයිසිකල් හැඩල් එකට කාර් එක හොදටම හූරල ගිහින් තිබ්බ. ඕනකමින්ම කරපු දෙයක් කියල හොදට පෙනුන.

    මම නම් ඇත්තටම පිටින් පේන හරී අහින්සක පවුල් කියල ඉන්න උන්ට උදව් කරන්නෙම නෑ, උන් ඔය තත්වෙට වැටිල ඉන්නේ ඔය තත්වෙන් ගොඩ එන්න බැරුව ඉන්නෙම කුහකකම ඊරිසියාව නිසා.

    මටනම් හිතෙන්නේ මිනිස්සු දුප්පත් වෙලා අසරණ වෙලා ඉන්නේ නිකන් නෙමේ අපිට පේන්නේ නැති උනාට ඇතුල කුහකකමෙන් ඊරිසියාවෙන් පිරිල. තියන එකාට කවදාවත් ඊරිසියා කරන්න එපා මචන්. ළමයෙක්ටවත් හරියන්නේ නෑ. මමත් තියන එකෙක් නෙමේ හැබැයි මම කුහක නෑ.

    ps- sorry if anyone gets offended.

    ඕක තමයි බං තිත්ත ඇත්ත සුන්දර ගම තියෙන්නේ ටීවි එකේ විතරයි.

    දැන් සුන්දර ගම සහ ගැමි සංස්කෘතිය මාකට් කරන එවුන් දුවගෙන එයි :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕක තමයි බං තිත්ත ඇත්ත සුන්දර ගම තියෙන්නේ ටීවි එකේ විතරයි.

    දැන් සුන්දර ගම සහ ගැමි සංස්කෘතිය මාකට් කරන එවුන් දුවගෙන එයි :yes:

    කෝපි කඩේ තමයි එහෙම තියෙන්නේ :rofl:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ෂෙරිල් ගැන නම් දන්නේ නැහැ.එත් උදාරි වගේ හොරකම් කරපු නිලියෙක්ට සම්මාන දුන්න එක ගැන දාපු ත්‍රෙඩ් එකේ ඇති වැරැද්ද මොකක්ද?

    අනේ pons එකීට ඔය වගේ wedak වෙලත් ඒවා ගනම් ගන්නේ නැතුව හොද family life එකක් ගෙවන්නේ එකම මදිද.....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    වැඩක් නෑ බන් ගම් වල ඉන්නේ මහ කුහක හැත්තක්. පොඩ්ඩක් හරි තියන එකාට ඊරිසිය කර කර තමන්ට නැති එක ගැන රජයට හරි බැනල එදා දවස ගෙවාගන්න මිනිස්සු ටිකක්. තියන එකාගෙන් කඩාගත්තට කමක් නෑ කියල හිතන උන්. ඕකුන්ට කවදාවත් හරියන්නේ නැත්තෙත් ඒකයි.
    bahutarayak inne e wage minissu,hari haman igenimak nathi aya,ekai ohoma wenne machan,habai ehema nathi ayath innawa...
    agree :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    මචන් ගම් වල තවමත් ජීවත් වෙනවා මාන්නේ ඔලුවෙ තියාගෙන ඉන්න පිරිසක්.. උන් කැමති නෑ තව එකෙක් උන්ට වඩා ඉහලට යනවට. ඒක උන්ගෙ ඇස් වලට කටු අනිනවා වගේ වැඩක්. තව දෙයක් කොලබ ඉන්න මිනිහෙක්ට අනුන්ගේ ඔප දූප, එහා ගෙදර එකාගේ ගැන හොයන්න වෙලාවක් නෑ. හේතුව උදෙ වැඩට ගියාම එන්නේ රෑ වෙලා. රෑට එලියට ගිහින් ෆන් එකක් ඇරන් ඇවිත් නිදියගෙන ආයෙම අනික් දවසේ වැඩට යනවා. ඉතින් මේ වගේ කාර්යබහුල ජීවිතයක් ගත කරන කොලඹ ජීවත් වෙන මනුස්සයා අල්ලපු ගෙදර එකාට හෙන ගැහුවත් දන්නේ නෑ. නමුත් ගමේ ජීවත් වෙන මිනිහා වෙනස් ජීවිතයක් ගත කරන්නේ. ඌට අර කොලඹ එකා වගේ කාර්යබහුල නෑ.. මොකක් හරි වැඩක් කරල දවසේ ඉතුරු හරිය කරන්නේ අනිකගේ ඇට දෙකෙ ඉදලා වැරදි හොයන එක. මොකද දවසට කරන්න වැඩක් ඌට නෑනේ.. ඉතින් මචන් ඔන්න ඔකයි වෙනස.. අපේ මේ එලකිරි එකෙත් ඉන්නවා ඒ වගේ මානසික අසහනකාරයො ටිකක් මේ ලගකදි ඉදලා.. කරන්න වැඩක් නැතුව අනුන්ගේ මගුලක් හොයාගෙන රෙප් කප කප අමුතු අමුතු පොස්ට් දාගෙන ඉන්න මානසික අසහනකාරයො ටිකකුත් අපේ එලකිරි එකේ ඉන්න බව අමතක කරන්න එපා
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඕව හිතලා ඔලුව විකාර කරගන්න එපා බන් මිනිස්සුන්ගෙ හැටි එහෙමයි:dull: කොහේත් එකයි බන් මට හිතෙන්නෙ ගම් වල ඉන්න එවුන්ට ඒක හංගගෙන ඉන්න බැ :rofl: අනිත් එක දුප්පත් හැම එකාටම එහෙම වෙලා තියෙන්නෙ කුහක කම නිසා නෙමෙයි බන් සම්හර විට දුප්පත් එවුන් අනුන්ගෙ දේවලට ආස හිතිලා කුහකකමත් ඇති වෙනවා ඇති:oo:
    උබ හරියට ජීවත් වෙයන් පිටින් පේනෙන අහිසක කමටවත් පෙනෙන කුහකකම ගැනවත් හිතන්න එපා උදව්වක් ඔනෙ කියල හිතුනොත් ඒ මිනිස්සුන්ට උදව් කරපන් හැබැයි කවදාවත් උනුත් මට ප්‍ර්තිඋපකාර කරයි කියල හිතන්න එපා;)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මටනම් පේන්න බෑ ගොඩේ ගන්කබරයෝ. ලොකුකමකට නෙමෙයි ඒත් ඔය කියලා තියෙන හේතු සහ තවත් ගොඩාක් හේතු නිසා.

    උබ කොහෙද
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ලංකාවේ ඉන්නේ හරිම එකමුතු මිනිසුන් කොට්ටාශයක්. හැම එකාම මඩ වගුරේ එරීගෙන ඉන්නවා. ගොඩයන්න හදන එවුන්ව ඇදලා මඩ වගුරටම දානවා:baffled:. ඒ වගේම මොකෙක් හරි මඩ වගුරේ ගිලිලා මැරෙන්න හදන කොට හදවත උණුවෙලා වගුර අභ්‍යන්තරයෙහිම නගා සිටුවනවා.:sorry:

    සමස්ථයක් වශයෙන් ගත් කල: ගොඩයන්න දෙන්නෙත් නෑ. මැරෙන්න දෙන්නෙත් නැ. :rofl:

    සැලකිය යුතුයි: මමත් ලංකාවේ කොල්ලෙක් :cool:

    :D patta! (+4)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං.. හුඟක් ගම් වල එකාට එකා ඉරිසියා කරනවා.. ඒක හැටියක්.. අපේ ගමෙත් එහෙමයි.. හැබැයි දෙයක් කරගන්න ඕන වුණාම නම් පණ දෙන්න වගේ කතා කරනවා.. මම නම් ආශ්‍රය කරන්නෙ නෑ වැඩිය..:yes:

    ගම ලස්සනයි, හැබැයි හැමදාම ඉන්න නෙවෙයි. නිවාඩුවට ගිහිං එන්න විතරක් ගම ලස්සනයි. තාවකාලික ආතල් එකක් ගන්න ගියාම, ගම හෙණම ආත් කියල හිතුණට ගමේ මිනිස්සු ගම දකින්නෙ මහා ඛේදවාචකයක් විදියට..:dull:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    නගරවල ඕව අඩු වගේ දැනෙන්නේ උන් බිසිී වැඩි අනිත් උන්ගේ ලබ්බවල් හොයන්න කාලය මදි. නැතිව උන් අමුතු ජාතියක් නෙමේ
    :oo:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මමත් ගමට අසයි එත් ගමෙ මිනිස්සු ලග ඔය ගති තියෙනව උන්ට වෙන වෑඩත් නෑනෙ.අනුන්ගෙ ඔප දුපයි,අරුට කෙලවන්න කොහොමද ඔව ගෑන තමයි හිත හිත ඉන්නෙ .එත් ටව්න් වල මිනිස්සුන්ට තමන් ගන වත් හරියට බලගන්න වෙලා නති කොට අනුන්ගෙ රෙද්ද කොහම බලන්නද?
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔව් බං.. හුඟක් ගම් වල එකාට එකා ඉරිසියා කරනවා.. ඒක හැටියක්.. අපේ ගමෙත් එහෙමයි.. හැබැයි දෙයක් කරගන්න ඕන වුණාම නම් පණ දෙන්න වගේ කතා කරනවා.. මම නම් ආශ්‍රය කරන්නෙ නෑ වැඩිය..:yes:

    ගම ලස්සනයි, හැබැයි හැමදාම ඉන්න නෙවෙයි. නිවාඩුවට ගිහිං එන්න විතරක් ගම ලස්සනයි. තාවකාලික ආතල් එකක් ගන්න ගියාම, ගම හෙණම ආත් කියල හිතුණට ගමේ මිනිස්සු ගම දකින්නෙ මහා ඛේදවාචකයක් විදියට..:dull:

    පෘතග්ජන මිනිස්සුන්ගේ ඔය කාරණා හැමසේම තියෙනවා.ඒත් ඒවා මතු කරගන්නයි වෙලාව නැත්තේ.ඉරිසියාව ,කුහකකම, ගුණමකුකම කොහෙත් තියෙනවා.ඒවා එක එක විදියට පිට කරන්නේ.නගරේ ඔෆීස් වල කැපිල්ල නැද්ද ඇත්තටම.ගමේ එවුන් කපන්නේ මූණට වැඩි හරියක්.ඒත් දුකකදි කරදරයකදී ඔක්කොම එනවා.ඒත් නගරෙදි නිකං සහභාගි වෙන්න නම් හැමෝම එනවා.:dull:
    ගම නගරය දෙකම ලස්සනයි. හැමදාම ගමේ ඉඳලා නගරෙට දවසකට දෙකකට එනඑකාට නගරෙ සුරපුරයක්. හැමදාම නගරේ ඉඳලා ගමට යන එකාට ගම හරි ලස්සනයි..
    අනේ මන්දා
    :yes:
    පසුව - මම ඉපදුනේ කොළඔ.. දැන් ඉන්නේ ගමක :D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඔව් බන් ලංකාව කියන්න‍ේ පට්ට ලොකු රටක්නේ නගර දෙකක් අතර දුර කිලෝමීටර දාස් ගානක් :P දකුනෙ උන් කියයි? කොලබ කියයි, උතුර කියයි. පට්ට වෙනස් බන් තියෙන්නේ කියල වැඩක් නෑ :rolleyes::rofl:

    කොහෙත් එකයි බන් කොහෙත් එකයි. හැම එකාම කරන්නේ අනිත් එකාට ඇඟිල් දික්කරන එක. ඇත්තටම හිතල බැලුවොත් හැම එකාගෙම හිත්වල ඕව තියෙනව. ටීවීවල මහලොකුවට බණ කියන හාමුදුරුවොත් ටීවී එකේ එක එක හාමුදුරුවොන්ට හින්ට් ගහනව :rofl::rofl::rofl: නගරවල ඕව අඩු වගේ දැනෙන්නේ උන් බිසිී වැඩි අනිත් උන්ගේ ලබ්බවල් හොයන්න කාලය මදි. නැතිව උන් අමුතු ජාතියක් නෙමේ :rofl::rofl:

    මචන් ගම් වල තවමත් ජීවත් වෙනවා මාන්නේ ඔලුවෙ තියාගෙන ඉන්න පිරිසක්.. උන් කැමති නෑ තව එකෙක් උන්ට වඩා ඉහලට යනවට. ඒක උන්ගෙ ඇස් වලට කටු අනිනවා වගේ වැඩක්. තව දෙයක් කොලබ ඉන්න මිනිහෙක්ට අනුන්ගේ ඔප දූප, එහා ගෙදර එකාගේ ගැන හොයන්න වෙලාවක් නෑ. හේතුව උදෙ වැඩට ගියාම එන්නේ රෑ වෙලා. රෑට එලියට ගිහින් ෆන් එකක් ඇරන් ඇවිත් නිදියගෙන ආයෙම අනික් දවසේ වැඩට යනවා. ඉතින් මේ වගේ කාර්යබහුල ජීවිතයක් ගත කරන කොලඹ ජීවත් වෙන මනුස්සයා අල්ලපු ගෙදර එකාට හෙන ගැහුවත් දන්නේ නෑ. නමුත් ගමේ ජීවත් වෙන මිනිහා වෙනස් ජීවිතයක් ගත කරන්නේ. ඌට අර කොලඹ එකා වගේ කාර්යබහුල නෑ.. මොකක් හරි වැඩක් කරල දවසේ ඉතුරු හරිය කරන්නේ අනිකගේ ඇට දෙකෙ ඉදලා වැරදි හොයන එක. මොකද දවසට කරන්න වැඩක් ඌට නෑනේ.. ඉතින් මචන් ඔන්න ඔකයි වෙනස.. අපේ මේ එලකිරි එකෙත් ඉන්නවා ඒ වගේ මානසික අසහනකාරයො ටිකක් මේ ලගකදි ඉදලා.. කරන්න වැඩක් නැතුව අනුන්ගේ මගුලක් හොයාගෙන රෙප් කප කප අමුතු අමුතු පොස්ට් දාගෙන ඉන්න මානසික අසහනකාරයො ටිකකුත් අපේ එලකිරි එකේ ඉන්න බව අමතක කරන්න එපා

    :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබේ කතාවට මාත් 100% ක් එකගයි මචං...ගම් වල ඉන්න ගොඩක් උන් ඔහෝම තමයි..කොළබත් කුහකයෝ ඉන්නේ ඔය ගම් වල ඉදන් ආපු උන් තමයි..හැමෝම නෙමෙයි..ඒත් පිරිසක් ඉන්නවා අනුන්ගේ දියුණුව උහුලගන්න බැරි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    දිග උත්තරයක් ලියන්න වෙනව පස්සෙ දාන්නම්