මම වෙබ් developing කරන්නේ SEO ගැන හරියටම දැනුමක් නැහැ, තැන්ක්ස් යාළුවා මේ video වලට. බොහොම මහන්සි වෙලා කරන පාටයි. Rep +10
HeheThanks bro




















[/URL][URL]http://flippa.com/blog/why-micro-niche-sites-no-longer-work/



මක් කරන්නද රත්තරන්.....! නත්ථි අඤ්ඤං සරණං බට් යූ...!!!


poddak contrast adu color ekak dapanko ban
හික්z! යූ ආ වෙල්කම් වේවා...!
මචන් ශාලික,
මේ තියෙන්නේ මම උඹේ 2වෙනි වීඩියෝ එක ෆලෝ කරලා හොයාගත්ත කීවර්ඩ්ස් වගයක SEO කම්පිටිෂන් රිස්ල්ට්ස්!!! (කී වර්ඩ්ස් ටික මම උඹට පර්සනලි මේල් කරන්නම්)
මේ තමයි අර 19යි කියපු එක!
![]()
මේකේ 8යි!!
![]()
තව ඒවා තියෙනවා ඒවත් මේ වගෙම තමයි...!!
මේ කීවර්ඩ්ස් ගැන මොකද හිතෙන්නේ.....?? රෑන්ක් කරන්න පුලුවන්ද?? නැත්නම් ෆස්ට් පේජ් එකට ගේන්න අවුරුද්දක් විතර යයි ද???
ප්රශ්න අංක දෙක!! (ඔව්! ඔව්!! උඩ තියෙන්නේ එක තමයි!!!)
මචන්, අපි ඩොමේන් ගන්නකොට තෝරගන්න ඕනේ, <කීවර්ඩ් එක>.කොම්/නෙට් වගේ එකක්ම ද??
නැත්නම් <දැක්ක ගමන් ඔලුවට වදින සුදුසු නමක්>.කොම්/නෙට් තේරුවොත් අවුල් වෙයි ද???
ෆෝ ඇන් එක්සාම්පල්.....
අපි හිතමු අපි "ඩෝග්ස්" කියන සීඩ් කීවර්ඩ් එක යටතෙ කීවර්ඩ් රිසර්ච් එකක් කරනවා!!
එතකොට අපිට හම්බ වෙනවා ෆට්ටම පර්ෆෙක්ට් කීවර්ඩ් එකක් "ජර්මන් ශෙපඩ්" කියලා.
ඉතින්, අපි ඒක සීඩ් කීවර්ඩ් එක කරගෙන තව කීවර්ඩ් රිසර්ච් පාරක් දානවා.
ඒත්, කරුමෙට වගේ ඒ කීවර්ඩ් එක යටතේ හොඳ එකක්වත් හම්බ වෙන්නේ නෑ...!
පස්සේ අපිට හම්බ වෙනවා හොඳ තවත්හොඳ කීවර්ඩ් එකක්.... අපි හිතමු "ලැබ්රඩෝර්" කියලා!! (නමුත් ඒ සීඩ් කීවර්ඩ් එක යටතේත් කිසිම හොඳ කීවර්ඩ් එකක් හම්බ වෙන්නේ නෑ.)
නමුත්, මේ දෙකම හොඳ කීවර්ඩ්ස්!!!
ඒ වුණාට බැලූ බැල්මටම පේනවා, මේ කීවර්ඩ් දෙකෙන් එකක්වත් අනිත් එක යටතට ගන්න බැරි බව!
ඒ කියන්නේ ජර්මන් ෂෙපර්ඩ්.කොම්/නෙට් හෝ ලැබ්රඩෝර්.කොම්/නෙට් කියන ඩොමේන් නේම්ස් අරගෙන තේරුමක් නැහැ....!!
ඩෝග්ස්.කොම්/නෙට් කියන ඩොමෙන් නේම්ස් අවෙලබල් නැහැ කියලා හිතමු.....!
ඉතින් අපි ඒ වෙනුවට ගන්නවා "පපීස්ටෝර්.කොම්/නෙට්" කියන ඩොමෙන් එක!
("පපී ස්ටෝර්" කියන කීවර්ඩ් එක සයිට් එකේ අන්තර්ගතයට ගැලපුනාට, කිසිම කෙනෙක් සර්ච් කරන කීර්ඩ් එකක් එකක් නෙවෙයි.)
මෙහෙම වුණාට අවුල් නැද්ද???
ප්රශ්න අංක තුන
මචෝ, උඹ මේ වීඩියෝ එකේ කියනවා "ඇඩ් ඉම්ප්රෙෂන්ස් වලට" ගෙවන සීන් එකක්! (මම ඊයේ ඒ ගැන ගූගල් කරලා බැලුවා. වැඩේ පාඩු නෑ. 0.01$ X 1000 ඉම්ප්රෙෂන්ස්= 10$ කියනවා.) නමුත් ඇඩ්බ්ලොක් ප්ලගින්ස් හින්දා මේ වැඩේ එච්චර ප්රැක්ටිකල් වෙයි ද??
ඇන්ටි-ඇඩ්බ්ලොක් ප්ලගින්ස් භාවිතය හොඳ සොලුෂන් එකක් වෙයි ද....???
අවසන් ප්රශ්නය!!!!
මේ ආටිකල් එකේ කියන සීන් එක ගැන මොකද හිතන්නේ....????
http://flippa.com/blog/why-micro-niche-sites-no-longer-work/
සැ:යු:- උඹට මේල් එකක් දාලා අහන්න හිටපු ප්රශ්න වගයක්. මෙතන දැම්මොත් හැමෝට වැදගත් වේවි!!!
උඹට වෙලාවක් ලැබුණ හැටියෙම රිප්ලයි පාරක් දාපන් එහෙනම්...!!
ප:ලි:- උඹ මේ ප්රශ්න පත්තරේ කියවනකොටම මට නොටිෆිකේශන් එකක් ලැබෙයි. මොකක්...? එලකිරි එකෙන්... පිස්සුද බන්! අපේ අම්මට හචින් යයි අම්බානක!!!!
හික්ස්!!මක් කරන්නද රත්තරන්.....! නත්ථි අඤ්ඤං සරණං බට් යූ...!!!
එකෙන්ම!!!!!
ගෙට් වෙල් සූන් මචෝ!!!!

redda 
මේ කීවර්ඩ්ස් ගැන මොකද හිතෙන්නේ.....?? රෑන්ක් කරන්න පුලුවන්ද?? නැත්නම් ෆස්ට් පේජ් එකට ගේන්න අවුරුද්දක් විතර යයි ද???![]()
මචන්, අපි ඩොමේන් ගන්නකොට තෝරගන්න ඕනේ, <කීවර්ඩ් එක>.කොම්/නෙට් වගේ එකක්ම ද??
නැත්නම් <දැක්ක ගමන් ඔලුවට වදින සුදුසු නමක්>.කොම්/නෙට් තේරුවොත් අවුල් වෙයි ද???
මෙහෙම වුණාට අවුල් නැද්ද???![]()
මචෝ, උඹ මේ වීඩියෝ එකේ කියනවා "ඇඩ් ඉම්ප්රෙෂන්ස් වලට" ගෙවන සීන් එකක්! (මම ඊයේ ඒ ගැන ගූගල් කරලා බැලුවා. වැඩේ පාඩු නෑ. 0.01$ X 1000 ඉම්ප්රෙෂන්ස්= 10$ කියනවා.) නමුත් ඇඩ්බ්ලොක් ප්ලගින්ස් හින්දා මේ වැඩේ එච්චර ප්රැක්ටිකල් වෙයි ද??
ඇන්ටි-ඇඩ්බ්ලොක් ප්ලගින්ස් භාවිතය හොඳ සොලුෂන් එකක් වෙයි ද....???
[/COLOR]
මේ ආටිකල් එකේ කියන සීන් එක ගැන මොකද හිතන්නේ....????
Code:http://flippa.com/blog/why-micro-niche-sites-no-longer-work/

What do you think about Domain name with (-) hyphens if my keyword is eg: Dogshow and if dogshow.com id not available is it ok to buy dog-show.com or go for another domain with prefix like "bestdogshow.com"
What do you think about Domain name with (-) hyphens if my keyword is eg: Dogshow and if dogshow.com id not available is it ok to buy dog-show.com or go for another domain with prefix like "bestdogshow.com"
poddak contrast adu color ekak dapanko ban
naththam kohomada yako mama office eke mewa balanneredda
![]()
අඩෝව්! බොලා වගේ එවුන් හින්දා තමයි යකෝ අපේ රාජ්ය/පෞද්ගලික අංශ කඩා වැටීමට ලක්වෙලා තියෙන්න්නේ.......!!!!!

TAComp 19 means it's a mid competitive nice.
There will be some challenge due to the large number of pages already cached by Google.
But you will be able to rank within 3 months at tops
It is perfectly OK to select a branded domain which is not related to the niche.
I selected a domain based on keyword because that would be much easier for people to understand.
To rank for a specific keyword all you have to do is write a new article including the keyword and make sure the page URL contains the keyword.
Make few backlinks and you'll be good to go.
How can we make backlinks??I think this is what you mentioned on your first video, as "link building"!!! Isn't it???
I'm trying to explain you the basics.
If you have enough traffic you wouldn't have to worry about adblockers and stuff.
You'd be surprised by the number of people who have never heard about a adblocker.
Also, I'm not trying to get all of you to sign up for adsense.
My target is SEO.
The example I'm doing will cover all aspects of SEO.
It's not intend to teach you about adsense.
Yep! I got it!!!
It's kinda true. But we are not doing a micro niche.
I'm teaching you how to build a niche based website.
You can use these techniques to build any website of your choice.
Niche based websites happened to be the easiest way of doing that.
I'll talk more about this in the next video.



hyphens දාන්න ඕන හරිනම්. නැත්තන් ගූගල් ස්පිඩර් කාරය හරියට keyword එක ඩිටෙක්ට් කරන්නේ නැහැ. ගොඩක් ලොකු සයිට් වලට hyphens දාන්නේ එකයි.එහෙම දාන්නම ඕන කියල නීතියකුත් නැහැ. එත් දැන් ගුගල් මගුල organic හින්ද මල වදේ . words වෙන්කරලා ගන්න එක තමයි ගොඩක් හොද.එත් authority site එකක් කරනවා නම් ඇරෙන්න domain එකට මොන නමක් දැම්මත් අව්ලක් නැහැ.page url එකේ keyword එක දැම්මහැකිනේ .






