SEO in Sinhala, Part 5

PirateZ

Member
Feb 3, 2009
527
117
0
Then, what is the main difference between micro-niche sites and niche based sites??? :confused::confused::confused:

Find a keyword with lot of searches, buy an exact match domain, build lot of backlinks. That's micro niche

Found a niche with few keywords, post and update articles frequently. Build backlinks to articles. That's an authority site.

Quality content is the key to any SEO project. Focus on the articles, not other things.
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඒ කියන්නේ බන් වෝල්මාර්ට්.කොම් කියන ඩොමෙන් නේම් එකට වඩා වෝල්-මාර්ට්.කොම් කියන ඩොමේන් එක හොඳයි ද?:confused::confused::confused:

    ප:ලි:- මචෝ උඹට ෆ්‍රී වෙලාවක් සෙට් වුණාම මේ ත්‍රෙඩ් එක පැත්තේ වරෙන්!:yes::yes::yes:
    මොකද, SEO ගැන දන්න එවුන් කොච්චර හිටියත්, තව මනුස්සයෙකුට කියලා දෙන එවුන් ඉන්නේ ශාලිකලා උඹලා වගේ අතලොස්සයි....!!!
    :sorry::sorry:
    PHP:

    මමත් SEO වලට එන්ටර් උනේ ශාලිකගේ වීඩියෝ එක දැකල.. ඒ අතරේ පොත් කියවල ගොඩක් දේවල් ඉගෙනගත්ත. මෙහෙමයි සයිට් එක niche වලට නම් කරන්නේ domain එක කොහොම ගත්තත් අව්ලක් නැහැ.අපි අන්තිමට page නේ SEO කරන්නේ. domain එක තියෙන සයිට් එක seo කරන්නේ නැහැ. authority සයිට් එකක් කරනවා කියන්නේ මුලු සයිට් එකේම තියෙන්නේ එක niche එකක් විතරයි. ඒ niche එක micro niche pages වලට වෙන් කරනවා මිසක් niche pages නැහැ.එතකොට domain එක SEO කරන්න වෙනවා.එකයි authority සයිට් වලට keyword target කරලා ගන්නේ .අනික authority සයිට් එකක් කරනවා නම් domain එකේ තේරුමක් තියෙන්න ඕනනේ. domain එකක් ගද්දි මෙහෙම ගන්නවා නම් හොදයි authority site එකකට. උදා : www.home-made-bombs.com :P ..මෙහෙම ඒවා නම් හදන්න එපා Google penalty වදී . අනුන්ගෙන් copy කරපුවටත් google spider ට අහුඋනොත් penalty වදිනවා.photos උනත් එහෙම තමයි.
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    එලස් බොල! බොක්කටම වැදුණා!!!!!:yes:

    ප:ලි:- මම මෝඩයා වගේ උඹ දාලා තියෙන ලින්ක් එකට දිව්වා සිරා සයිට් එකක් කියලා හිතාගෙන.....!:P
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මේ කීවර්ඩ් එක ගැන උඹ මොකද හිතන්නේ.......?
    කම්පිටිෂන් එක 0යි!
    3වෙනි රිසාල්ට් එක ඇමේසන්.කොම් එකේ පේජ් එකක්!!!
    21dk747.jpg