එළකිරි ක්‍රිකට් තරගාවලිය 2015 පැවත්විය යුත්&a

එළකිරි ක්‍රිකට්

  • Total voters
    141
  • Poll closed .
Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    2015 ඇට බෝල ගැහිල්ල නුවර පැවැත්විය යුතු කාරනා .....

    1. ඕක 2014 සහ ඊට පෙර පවත් වුයේ කොළඹය
    2. ඕන මගුලක් උබලා කරන්නේ කොළඹය , නමුත් ලංකාවේ ලොකුම ෆ්‍රෙන්ඩ්ස් ෆෝරම් එක , කොළඹටම ගැති නොවිය යුතුය
    3. ඒ වගේම කොළඹ බෝල ගැහිල්ල කුජීතය , ෆන් එකට වැඩිය තම්බෙනවාය
    4. හුලන් පොදක් වැදිලා , ගතට සනීපෙන් , කුල් එකේ නුවර මැච් එකක් ගැසිය හැකිය

    බෝල පිට්ටනි, ඔරගනයිසින් පාර මට සහ , මෙහෙ අහල පහල එලකිරියෝන්ට බලාගත හැක
    5. ඉන්න තැන් ඕනා නම් ඒවාද අඩුම මුදලට සෙට් කර දිය හැකිය ටුවරිස්ට් බෝර්ඩ් අප්රුඩ් හෝටලයක
    6. නුවර ඇවිල්ලා ,දවසක් ඉදලා , බලන්න තියෙන තැන බලලා යන්න වරෙල්ලා

    මහත්මයාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය නැ‍ටුම් තෙල් ගැනිමට පෙර ලබා ගත් චායාරුපයක් බව සලකන්න..;)

    ඒක තමා කියන්නේ,එහෙමලු පේන්නේ :lol:

    තෙල් අරගෙන තමා අන්තිම මැච් දෙක ගැහුවේ .........:lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ පාරත් මලක් වගේ :P
    :P
    11.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බින්දු;17017623 said:
    :P:P අපෝ නෑ

    එහෙනම් එල

    මේ ඉන්නෙ ක්‍රිකට් ගහන කුකුළො :cool::cool:
    :rolleyes::rolleyes::rolleyes:

    බින්දු;17019083 said:
    මගේ චන්දය විකුණනවා. කාටද ඕන??

    මන් කිවුවේ එන්නේ නැහැ....දැන් ඉතින් රිදෙයි මේකට:baffled::baffled::baffled:

    මෙහෙම එකකුත් තියෙනවද?:lol::lol::lol::lol::lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙනම් එල

    :rolleyes::rolleyes::rolleyes:

    මන් කිවුවේ එන්නේ නැහැ....දැන් ඉතින් රිදෙයි මේකට:baffled::baffled::baffled:

    මෙහෙම එකකුත් තියෙනවද?:lol::lol::lol::lol::lol::lol:

    01. කකුලේ ඇගිලි - මේකෙන් හොයන්න පුළුවන් කෙල්ලගේ පිරිසිදුකම

    02. ඇස්දෙක - බලන විදියෙන් සැහෙන දේවල් තේරුම් ගන්න පුළුවන් - අර ඇස්දෙකෙන් කතා කරනවා කියන්නේ

    03. සිනහව - කෙල්ලෙක්ට තියෙන ලස්සනම දේවල් වලින් එකක්

    04. ඇදුම - කොච්චර පිළිවෙලක් තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවන් අදින විදියෙන්. මොකද කොටට ඇන්දත් දිගට ඇන්දත් ඇග පෙන්න ඇන්දත් ඇග වැහෙන්න ඇන්දත් අදින විදියත් තියෙනවා.... එකයි පිළිවෙල

    0
    5. වචන - කතා කරද්දී පිටවෙන වචන වලින් කෙල්ලගේ මානසික තත්වය තේරුම් ගන්න පුළුවන්.

    06. කොන්ඩේ - කෙල්ලෙක්ට තියෙන ලස්සනම දේවල් වලින් එකක්. පිළිවෙලත් තේරුම් ගන්න පුළුවන්

    07. කෙල්ලව පෙන විදිය - මේක තමා first impression කියන්නේ ..... ඕකෙන් තමා පිරිසිදු හැගීම් සහ වලත්ත හැගීම් වෙන්කර පහල වෙන්නේ

    08. හදවත - මේක එක පාරටම තේරුම් ගන්න බැරි උනත් කතා කරලා ටික කාලයක් ආශ්‍රය කරලම තේරුම් ගන්න ඕන දෙයක්
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    මට නම් 1,2,3,4න් ගැල්ලම්යි ගැන සු‍ටුස් ගාල කියන්න පුලුවන්..;)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට නම් 1,2,3,4න් ගැල්ලම්යි ගැන සු‍ටුස් ගාල කියන්න පුලුවන්..;)

    මටත් මචං දැක්ක ගමන් මොන වගේද කියලා අදුරගන්න පුළුවන් ... ඊට පස්සේ කතා කරලා තමා ඉතුරු ටික දැනගන්නේ :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොළඹ හෝ නුවර ති‍යපල්ලා......මේ සැරෙත් දෙකක් දාගෙන ඇවිත් හොඳ ඕවර‍යක් දාන්නං.......:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මේ සැරේ නම් සැට් වෙන්න බලන්න ඕන කෝම හරි.. ගිය සැරෙත් එන්න බැරුව ගිහින් මට රිදුනා

    2.gif

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කොළඹ.. ගිය පාර එන්න බැරි උනා.. මේ පාර එනවා.. මාවත් ගනිල්ලා...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ සැරේ නම් සැට් වෙන්න බලන්න ඕන කෝම හරි.. ගිය සැරෙත් එන්න බැරුව ගිහින් මට රිදුනා

    2.gif

    දැන් ඉතින් කොට්ට බබාව බදාගෙන අඩහන් පරට්ටි :rofl::rofl:
     
    Status
    Not open for further replies.