අනේ බං අද උදේ දැක්කේ මේ ත්‍රෙඩ් එක....
ගොඩක් කාලෙකින් අද ගෙදර ඉන්නේ...
කලින් කියන්නම් කිවුව සොහොන කොලුවා... ඌ කිවුවේත් නැහැ...
නැත්නම් අනිවා එනවා.. බෝල ගහන්න නෙවි.. උඹලට මිස් වෙනකොට හූ කියන්න...
දැන් එන්න වෙලාවක් නැහැ... කලිසම් හෝදලා දාල මේ ආවේ...
ෂෝට පිටින් එන්න බැහැනේ...
ලබන අවුරුද්දේ වත් බලමු නොමැරී හිටියෝතින්...
මම ප්‍රර්ථනා කරනවා වැඩේ සාර්ථකව ඉවර කරගන්න ලැබේවා කියල...
ඒ වගේම එක පිලක් ජයගනිවී කියල ප්‍රර්ථනා කරනවා...
ඕමි වගේ සපොරු උනොතින් කරන්න දෙයක් නැහැ....