INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2016
ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස තෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු දැනටමත් සංවිධානය කර ඇත.
------- තරග විස්තර -------
පැවැත්වෙන දිනය - 2016 දෙසැම්බර් 04වන ඉරුදින.
ස්ථානය - හේවාවිතාරණ පාසල් ක්‍රීඩාංගනය.
google map
වේලාව - පෙ.ව 9.00 සිට.
https://www.google.lk/maps/dir/Petta...57!2d6.9119107
------- තරග රෙගුලාසි -------
1. එදිනට සහභාගීවන එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 1000 ක වන ඉතා සාධාරණ මුදලක් පමණක් අය කිරීමට තීරණය කර ඇත.
2. සම්පත් බැංකුවේ G.T.S. Senarathna නමින් 115057128891 \ ගිණූම් අංකයට (20/11 /2016) දිනට පෙර මුදල් බැර කල යුතුය.(ක්‍රීඩාංගනය බුක් කිරීමට)(ක්‍රීඩාංගනය බුක් කිරීමට)
3. මුදල් බැර කිරීමෙන් පසු 0716388499 (thilinarp) / 0712485770 (tshirtZ)
(071 543 7072 hacker T )අංකයට දැන්විය යුතු අතර, මෙහි එම ස්ලිප් පතෙහි ඡායා පිටපතක් පල කරන්න.
තරගය අවසානයේ ජයග්‍රාහී පිළ නම් කිරීමෙන් අනතුරුව ඔබගේ සංගීත රසවින්දනය සදහා ELAKIRI DJ's සමග විනෝද වීමට අවස්ථාව..♫♫ ♪♫♫♫♫ ♪♫♫♫♫ ♪♫♫
දිනපතා ඔබ රස විදින ඒකකාරී වූ ෆෝරම් කලාවෙන් ඔබ්බට දිව යන
*** ELAKIRI SUPER SIXES 2016 ***
ක්‍රිකට් තරගාවලිය සමග ඔබත් එක් වී අලුත් මිතුරන් හමුවන්න, පවතින මිතුදම් වර්ධනය කරගන්න!
මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,
maheshsenadheera
thilina RP
Hacker T
ncpasan
tshirtZ
*** ELAKIRI SUPER SIXES 2016 ***
ක්‍රිකට් තරගාවලිය සමග ඔබත් එක් වී අලුත් මිතුරන් හමුවන්න, පවතින මිතුදම් වර්ධනය කරගන්න!
මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,
Last edited by a moderator:






