මචන්ලා ඔය ගවර්මන්ට් එග්සෑම් තියෙන්නේ :dull: ඒවගේ තියෙනවනේ සාමාන්‍ය දැනීම තරග විභාග කියලා :sorry: ඒකක පේපර් එකක් හොයාගන්න නැද්ද?:( නිකන් මොනාද ඒවට එන්නේ කියල අයිඩියා එකක් ගන්න මට :rolleyes: හෙල්ප් කරන හැමෝටම රෙප දෙනු ලැබේ :cool: