හෙනයා;17028724 said:Naughty whore ත් අදුරුදු ගානක් තිස්සේ ගහනවලු...![]()




ඔව් ඔව්, අපි මෙතන Bot ගැහුවනම් මේකේ ඉන්න හැත්ත බුරුත්තම මැරෙන්න හදාවීමහා ලොකුවට Pro කියා ගත්ත උන් Bot ගැහුවාම වරදක් කියන්න එකෙක් නැ
![]()




Kawda yakow Naughty Whore.. Me charitha ghathanaya erehiwa api nagi sitinna one..![]()






![]()
Any Action?


මේ, උඹලගේ chat එහෙම ලස්සන කරතහැකී..
![]()
අනේ අම්මප මොකෙක්වත් ඉදිරිපත් වෙලා මේවා කියලදීල නැහැනේ....
කොයි කාලේ ආපුවද මේවා...
halo shortcut එකක් හදල properties ගිහින් target එකේ මේවිදියට හදහං.
( -console දාන්න )
![]()
ඊට පස්සේ ඒ shortcut එකෙන් halo open කරලා, keyboard එකේ ~ button එක ඔබන්න
ඊට පස්සේ රෝස පාට අකුරු වගයක් type කරන්න පුළුවන් වෙයි.
එතන type කරන්න custom_chat 1 කියල. (යට ඉරි කැල්ලත් ඕනේ)
අකුරු size හදාගන්න පුළුවන් font_size කියල ගහල
eg: font_size 18
එපානම් custom_chat 0 ගහල එක අයින් කරගන්න පුළුවන්...

හා හොදයි![]()
![]()



හෙනයා;17034699 said:උබට තව Medal එහෙම දාන්න ඕනේ නම් මේ link එකට ගිහින් බලපන්...
This Link
thread eke wena link demma nisa mawa elawaida danne neh...![]()





එක කරන්නේ මෙහෙමයි 




Training Season එකට Henayaට & Mighty Thorට ගොඩක් Thanks වේවා...!
![]()


හෙනයා;17040734 said:උබලට දැන් තමන්ගේ නම් සිංහලෙනුත් දාගන්න පුළුවන්..එක කරන්නේ මෙහෙමයි
මුලින්ම මේ Google Input Tool එක download කරගන්න ඕනේ...
download
මේකෙන් සිංහල කියන එකේ tick දාලා I agree එකත් දාලා download කරන්න...
ඊට පස්සේ මේකෙන් ගිහින් name hack එක download කරගන්න...
NameHack
මේක unrar කරන්න 7zip එක ඕනේ.. එක මෙතනින් ගන්න...
7zip
ඊට පස්සේ name hack එක open කරන්න.. එක එහෙමම තියෙද්දී game එක open කරන්න.. ඊට පස්සේ Setting --> Change name එකට යන්න... ඊට පස්සේ තියෙන නම clear කරන්න.. ඊට පස්සේ එහෙමම තියෙද්දී ALT + TAB ඔබලා අයෙ name hack එකට යන්න.. ඊට පස්සේ name hack එකේ තමන්ට ඕනේ නම type කරන්න..
එතැනදී සිංහලෙන් ඕනෙනම් ALT + SHIFT press කරලා google input tool එකේ සිංහල font එකට මාරු වෙලා type කරන්න.. (WIN 8 වල නම් SPACE + START)
{නෝටි වෝර් , බඩු ස්ට්‍රෝක් , සි බාර්ක් , ජෙරී අයියා , උක්කු බණ්ඩා , වල් අලියා}
ඊට පස්සේ අනිවාර්යෙන් තමන්ගේ නම ගහල ඉවර උනාම beep සද්දයක් එනකන් space එක ඔබන්න.. නැත්තම් ඔයාලගේ නම හරියට පෙන්නේ නෑ.. ඊට පස්සේ අයෙ game එකට switch වෙලා මුකුත් වෙනස් නොකර OK කරන්න.. දැන් හරි..
තව එකක්.. මේ නම් හරියට පෙන්න නම් custom චැට් එක දාගන්න ඕනේ.. එක දාගන්න හැටි උඩ කියල දීල ඇති..
