Gaza වලට කොටුකරල ඉන්න හම්බයො gaza වල ඉදල උන් කලින් හිටපු ගම් වලට rocket ගැහුවම මොකක්ද ඇති වැරැද්ද?
අපි මුලතිව් කැලේට rocket ගහපු එක වැරදිද?
යුදෙව්වො බලෙන් ඇවිත් පලස්තීනෙ අල්ලගෙන ඒ රටේ මිනිස්සු gaza strip කියල කෑල්ලකට කොටු කරල තියෙන්නෙ. උන් ඒක අස්සෙ ඉදන් rocket ගහන්නෙ නැතිව පොල් ගාන්නද බොල?
ඉතිහාසෙ කියවල ඇවිත් කතාකරපන්.
ඕය රටේ නම Palestine. ඕක අවුරුදු 2000ක් විතර පරනයි. Israel හැදුවෙ 1948. එතකන් මේ ලෝකෙ Israel කියල රටක් තිබ්බෙ නෑ.
යුදෙව්වන්ගෙ මොකක්ද මගුල් පොතකනම් එහෙම රටක් උන්ගෙ දෙවුයො උන්ට දෙන්න පොරොන්දු උනා කියල තියෙනව.. උබ කවද ඉදලද Hebrew Bible එක අදහන්න පටන් ගත්තෙ?
හම්බයො එක්ක තරහට කොටි train කරපු යුදෙව්වන්ට පුක දෙන්න එපා ඕයි
නෑ නෑ රොකට් නෙවෙයි ඕන මගුලක් ගහගන්න පුළුවන්.
හැබැයි ඊශ්රායලෙන් පොරි හැලෙන්න වැදුනම පොඩි ලමයින්ගේ පින්තූර පෙන්න පෙන්න ලෝකෙ වටේ දුවන්නෙ නැත්තම් ඇති. මොකද පලස්තීනෙ ගහපු රොකට් වැදුනෙ ඊශ්රායලේ ආමි කාරයන්ටම විතරක් නෙවෙයිනේ.
ලoකාවෙ මිනිස්සු බහුතරයක් ඊශ්රායලයට උදව් කරෙන්නෙ හමාස් ත්රස්තවාදීන් සිවිල් වැසියන් පලිහක් විදිහට යොදාගන්න නිසයි. විමුක්තිකාමී හමුදාවක් කවදාවත් එහෙම කරෙන්නෙ නෑ. තමන් නියොජනය කරන ජනපිරිස මරවලා යුද්ධ කරන එවුන්ට අපි සහය දන්වන්න කැමති නෑ. මේ නිසා ලාoකිකයො හමාස් ත්රස්තවාදීන් දකින්නෙ එල් ටී ටී ඊ එක වගේමයි. මතකද එල් ටී ටී ඊ එකත් ඔය වගේම ම්ලේච්ඡ, බියගුලු විදිහට සිවිල් වැසියන්ට මුවා වෙලා හමුදාවට වෙඩි තිබ්බා. ලාoකික අපි ඒ වගේ බියගුලු, ම්ලේච්ඡ වැඩ ප්රතික්ශේප කරනවා. තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න ඕනෙ නම් එලියට බැහැලා ගහගනියව් ඕනෙ තරම්. ගැණුන්ට පොඩි දරුවන්ට, සිවිල් වැසියන්ට මුවා වෙලා ගේම ඉල්ලන්නේ නැතිව.



