Israel vs. Palestine-History about Gaza Strip conflict

  • Oct 23, 2012
    904
    202
    43
    65177_449976435049852_2111478153_n.jpg
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දවස් 6 යුද්දෙ එන්න කලින් ඔක්කොම අරාබි රටවල් ටික රෙඩි වෙලා හිටියෙ එක වර හතර වටින් ගහල ඉස්‍රායලෙ නැති කරලම දාන්න.. ඒ වෙනකොටත් ඉස්‍රායලෙ අඩි 6 වලවල් පවා *fact රෙඩි කරන් උන් හිටියෙ කොයි වෙලෙ හරි උන්ට ගැහුවොත් සම්පුර්නයෙන්ම විනාස වෙනව කියන එක පැහැදිලි හින්ද. ඒත් ඉට කලින් උන්ගෙ හමුදාව ෆුල් මොලෙන් ගහන ගේමකින් ඇටැක් එකක් දුන්න උන් උත් හිතපු නැති විදියට ඒක උපරිම හරි ගියා. උන්ට හරි හමන් ආයුද තිබ්බෙත් නෑ. අපේ හමුදාව වගේ තමා තියන ටිකෙන් කොහොම හරි ගහල දැම්ම.
    ලන්කාවෙ අපිත් මුන් වගේ වෙන්න ඕනෙ. පවුල පොහොසත් කරල යාලුවොන්ට සලකල පොන්න ආතල් ගන්න එක නවත්තලා ජාතියක් විදියට තමන්ගෙ කොටස කරන්න ඕනෙ. අද වෙනකොට ඉස්‍රායලෙට එන්ගලන්තෙ එක්ක උනත් ෆයිට් කරන්න ශක්තියක් තියනව. උන්ගෙ ආර්තිකේ කොච්චර බෝම්බ රොකට් ගැහුවත් හොදම තැනකට ඇවිත් .. ඔය රටේ හරියට ගහක්වත් පැල වෙන්නෙ නෑ. උන් වතුර ගන්නෙත් මුහුදු වතුර පිරිසිදු කරල ගොඩක් දුරට. සුනාමි කාලෙ මුන්ගෙ මැශින් ගෙනත් මෙහෙ ලින් වල සෙට් කරා කෙලින්ම පිරිසිදු වෙලා එන සීන් එකක්. ඔක්කොම උන්ම හදාගත්තු බඩු. චිනෙන් නයට උස්සන් ඇවිත් රජයෙ ටිවි චැනල් එකේ මහ එවුන් පඩයො වගේ විවුර්ත කරපු එක දෙයක්වත් නෑ ඔය රටේ. කෙලින්ම හැම දෙයක්ම හදපු ගමන් විවුර්තයි.. අන්න රටවල්.
    :cool:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    Israel = only jews
    Sri Lanka = Sinhala, Tamils, Muslims, Burgers

    Never gonna happen :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,177
    11,197
    113
    Forest
    Matanun therenne allahwa adahana unta allah support eka denne nathi paatai. Inne ekama deyyai. E swabaawadharmaya. Eka ubala oya kiyana widihe manussayek wage dial ekak newe. Israel unuth habai sunnath unu set ekakne. Ubala ungen copy karaata un ubalata denawane bun nathi wenna.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යුදෙව්වන්ගේ ආගම මොකද්ද බං? ක්‍රිස්තියානිද?
    Israel = Jews = Judaism not Catholicism

    Catholic and Judaism wala podi podi differences thiyenawa. Degollongema God kiyana kena innawa. (catholic wala lord almighty judaism yahweh)

    Bible eke old testament same degollongema. new testament eken thama wenas wenne.

    Catholic ayage wishwasaya Jesus thama messiah kiyana eka. Jews la hithan inne Jesus awilla thawath ek prophet kenek, habay Messiah newe. egollo thama messiah kiyana ekkena enakan balan innawa.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,179
    1,616
    113
    මම දන්නා විදියට ඔය ජේසු තුමාට ඇන ගැහුවා කියන්නේ යුදෙව්වෝ නේද? ජෙරුසෙලම් වල? ඒ කියන්නේ ඕක පලස්තීන කාරයොන්ගේ නිජ භූමියක් වෙන්න බැහැ.

    kingdom of heaven baluwanam hari
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,503
    17,514
    113
    Auckland
    Israel = only jews
    Sri Lanka = Sinhala, Tamils, Muslims, Burgers

    Never gonna happen :)

    israel

    israelpal-rel.gif

    Sri Lanka

    2Q==
    sri_la1.gif

    ලන්කාවෙයි ඉස්‍රායෙල්යි ජාති සන්යුතියෙ මහ වෙනසක් නෑ, අරුන්ගෙ ජුව්ස්ල ඉන්න ප්‍රතිශතයට වඩා ටිකක් අඩු උනාට මහ වෙනසක් නෑ සන්යුතියෙ, එකම අවුල මුස්ලිම් එවුන් කොච්චර පොඩ්ඩක් හිටියත් රටේ පාලන බලය උන්ටයි වතු වල ඉන්න දෙමලුන්ටයි ගිහින් තියෙන්නෙ දැන්, උතුරෙ දෙමල එවුන්ටයි සින්හලුන්ටයි තමා අඩුම බලපෑම් කිරිමේ බලයක් තියෙන්නෙ. උතුරේ එවුනුත් දැන් ලෝකෙ වටේ ගිහින් රටේ ප්‍රශ්න වලට එක එකාව මැදිහත් කරගන්නව.
    සර්වාඅගමික කොන්ද පන නැති ගොන් පාට් අමතක කරල දැන් අපිත් මුන් වගේ එකතු වෙන්න ඕනෙ රට වෙනුවෙන්. මුස්ලිම් එකෙක්ට සිකුරාදට 12 වෙනකොට රාජකාරි වලින් පැනල යන්න පුලුවන් ඒත් සින්හලයෙක් පන්සලට යනව කියල ලීව් එකක් ගන්න හැදුවොත් හිනා වෙනව.
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63

    machan umba vaage jathivadayekuta meva kohoma therum karala dendatha mata threnne naha..

    kamak naha vena kawru hari kenekvath therum ganne nethei...

    api kochchara pray karath vedak naha palasthine varu deviyange vadanvalata avanatha venathuru....

    Allah kiyanne muslimlage deviyo vitharak novei...mulu lokema pana thiyana hemadekatama inna ekama deviyai...

    hema basavakatama/agamakamatama ayaithikaru ohutaya...

    palasthine inne muslimvaru deviyange vadan pitupeva..ada egollo daviyange
    daduvamata lakvelai inne...

    palasthine varu deviyange vadan hari vidiyata pilipadina davasa vedi athaka naha..

    anna edaata deviyo palasthine varunta support karai...

    mata puken hina oii,,, alllll huk akbarrrrr,,, ko mata ganak wat nene :rofl::rofl::rofl:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153

    :rofl: