Israel vs. Palestine-History about Gaza Strip conflict

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    65177_449976435049852_2111478153_n.jpg
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    නෑ මචන් යුදෙවුවන්ට රටක් තිබ්බෙ නෑ. යුදෙවුවෝ යුරෝපය පුරා විසිරිලා හිටියේ. හිට්ලර් දෙවනි ලෝක යුද්දෙදි යුදෙවුවෝ සන්හාරය කලා. යුදෙවුවෝ බොහොම දුක් විදපු ජාතියක්. බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව එකතුවෙලා ඊශ්‍රයලය පිහිටෙවුවේ රුසියානු සමාජවාදි බලකදවුර ව්‍යාප්ත වෙන එක නවත්තනයි. ඒ වගෙම ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය දුර දැක්කා. මුස්ලිම්වරු ලෝක්යටම කවදාහරි පිලිලයක් වන බව ඔවුන් දැන හිටියා. ඒකයි යුදෙවු රාජ්ජයක් පිහිටෙවුවේ. පලස්තීනය බලවත්ව තිබූ කාලේ ඊශ්‍රයලය බොහෝම දුක් වින්දා. හමාස් ත්‍රස්තවාදින් අමු අමුවේ යුදෙවු ලමයින්ව මැරුවා, මියුනිච් සිද්දිය ඔයලා ඔක්කොම දන්නවා ඇති.

    එතකොට මේ කතාව බොරුද ?

    Zeus
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    ඊශ්‍රායලය කියන්නෙ යුදෙව්වන්ගෙ ශුද්ධ භූමිය නිසා.

    අවුරුදු 3000 කටත් කලින් යුදෙව්වො ඔය තැන ඉඳල තියෙනවා. නමුත් Babylonian Attack එකෙන් පස්සෙ ඔවුන් ලෝකයෙ 4 දිශාවට පිටුවහල් කළා. ඔවුන්ගෙ Temple එක කුඩු කළා.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මචං ජෙරුසුලම බෙත්ලෙහෙම කොහොමද පල්ස්තීනේට අයිති වුනේ....
    ඒවා යුදෙව් නගර නෙමෙයිද?
    ජේසු ඉපදුනේ බෙත්ලෙහෙම් වල නේද? (බෙත්ලෙහෙම් පුරේ දිලිදු ගවලනේ......)