~happy birth day SANJEE ~

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මාත් සුබම සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා සංජී අයියට.....

    නිරෝගිව සතුටින් මුළු ජිවිත කාලය පුරාම ඉන්න ලැබෙන්න කියලත් කරන හැම හොද දෙයක්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා....

    ජයෙන් ජය!!!!!!!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හ්ම්ම්ම් හ්ම්ම්ම් දැන් ඉතින් එහෙම කියමුකෝ......:rofl::rofl::love:



    :baffled::baffled::baffled: ඔයා මන් දැක්කා හොදට පතලා තියෙනවා සංජී අයියට...අනේ වාසනාවන්:rolleyes:

    චමී කෑල්ල කපාගන්න. පින්ටින් මිස්ටේක් :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)

    සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන
    වාසනාවන්ත සුභම සුභ උපන්දිනයකට
    උණුසුම් සුභපැතුම් මචෝ ...

     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    පවු අහිංසක නාකියා මෙච්චර ඉක්මනට 48 ලබයි කියල කියන්න පුලුවන්ද :dull::dull:

    නාකි උනත් හොද කොල්ල

    HAPPY BIRTHDAY මචන් :D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පවු අහිංසක නාකියා මෙච්චර ඉක්මනට 48 ලබයි කියල කියන්න පුලුවන්ද :dull::dull:

    නාකි උනත් හොද කොල්ල

    HAPPY BIRTHDAY මචන් :D

    යකෝ 48ක්ද. :baffled: විලි ලැජ්ජයි. අපේ තාත්තගේ වයසෙ වගේ :rofl:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    යාළුවා;17041809 said:
    යකෝ 48ක්ද. :baffled: විලි ලැජ්ජයි. අපේ තාත්තගේ වයසෙ වගේ :rofl:

    ඔවු බන් එත් මූ හදවතින් තවම තරුණයි, :dull::dull: වැඩිපුරම කොල්ලෝ එක්ක තමා ගැවසෙන්නේ :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔවු බන් එත් මූ හදවතින් තවම තරුණයි, :dull::dull: වැඩිපුරම කොල්ලෝ එක්ක තමා ගැවසෙන්නේ :rofl:

    ඔව් කොල්ලො එක්ක ගැවසෙන එක නං අපටත් ආරංචියි. :Pඅපයෝජන පැමිණිලි කීපයකුත් ආව :dull:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    යාළුවා;17041838 said:
    ඔව් කොල්ලො එක්ක ගැවසෙන එක නං අපටත් ආරංචියි. :Pඅපයෝජන පැමිණිලි කීපයකුත් ආව :dull:

    :angry::angry: අනේ මන්ද බන් දැනටම මුට නඩු 10 විතර තියන.



    තව මුව සත්ව අවිහින්සාවාදී සංගමයකිනුත් හොයනවා :rolleyes::rolleyes:

    If-you-know-what-i-mean.png