AC_කරමු

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    machoola A/C ekak ganna yanne Brand eka LG or Panasonic Inv type ekak kattiya bill eka ehema adui kypau nisa mata kypan machan hodama eka aniddata ganna inne :baffled: :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉන්වටර් ටයිප් වින්ඩෝ ටයිප් එකක් දැන් ලංකාවේ කියක් විතර වෙනවද මචන්ලා... මමත් ලංකාවේ ගෙදර වින්ඩෝ ටයිප් එකක් හයි කරලා තියෙන්නේ. ඒක පරණ වින්ඩෝ ටයිප් එකක්. කරන්ට් බිලනම් යනවා හෝ ගාල එකට. අලුතෙන් එකක් හයි කරන්න කියල හිතන් ඉන්නේ.
     
    Harshanuone

    Member
    Jul 14, 2014
    6
    1
    0
    Anuradhapura
    AIR COOLERS වලට යන විදුලි බිල,ගෙදරකට පාවිච්චියට හොදයිද කියල හා හොද කැත්නම් ඒ ඇයි කියලා විස්තරයක් දෙන්න දන්න කෙනෙක්.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    machoola A/C ekak ganna yanne Brand eka LG or Panasonic Inv type ekak kattiya bill eka ehema adui kypau nisa mata kypan machan hodama eka aniddata ganna inne :baffled: :rofl:

    Dekama hodai Panasonic eke power saving hodai lg ekata wada:cool:habai softlogic after sale service eka num chater,free service 3 kohoeda denawa kiuwa den 1 month withara unta Katha Kerala thama awe ne:angry::P
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Dekama hodai Panasonic eke power saving hodai lg ekata wada:cool:habai softlogic after sale service eka num chater,free service 3 kohoeda denawa kiuwa den 1 month withara unta Katha Kerala thama awe ne:angry::P

    sira? mama baluwe LG eka ganna :) thanks machan!!! LG eke unuth service's denawda eehema free???:oo:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Dekama hodai Panasonic eke power saving hodai lg ekata wada:cool:habai softlogic after sale service eka num chater,free service 3 kohoeda denawa kiuwa den 1 month withara unta Katha Kerala thama awe ne:angry::P

    මචන් කුරුණෑගල Softlogic Distribution එක කරන්නේ මම. ඔය after sales ප්‍රශ්න ගොඩක් වෙලාවට එන්නේ ඒවා කරන්නේ Company එකෙන් නෙවේ වෙන service centers වලින් නිසා. හොද Service Center එකකට maintenance බාර දුන්නනන් ඔහොම වෙන් නැ. අපි කරලා තියෙන්නේ එහෙමයි. ඒ නිසා කුරුණෑගල ඔය ප්‍රශ්නේ නැ :yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,121
    113
    ලගදීම කෙල වෙයි

    හරි නම් අඩි 6ත් දිග වැඩියි

    Ethakota machan outdoor Unit eka 6ft dure thiyanna bari buliding wala kohomada A/C duwanne :rolleyes: ekata solution ekak thiyenna oni ne?hema A/C unit ekak ma 6Ft walin thiya ganna ba ne,man dakala thiyenawa pelak A/C 50ft dura adinna puluwan kiyala ,ewa ethakota boru da :oo:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    Ethakota machan outdoor Unit eka 6ft dure thiyanna bari buliding wala kohomada A/C duwanne :rolleyes: ekata solution ekak thiyenna oni ne?hema A/C unit ekak ma 6Ft walin thiya ganna ba ne,man dakala thiyenawa pelak A/C 50ft dura adinna puluwan kiyala ,ewa ethakota boru da :oo:

    උබ හරි මචන් :yes: 50ft වලට වඩා දුරට ගන්නත් පුළුවන්. එකම දේ Outdoor Unit එක Indoor Unit එකට වඩා පහලින් තියෙන්න ඕනේ :yes: දුර වැඩි වෙද්දී Power Consumption එක ඊට සාපේක්ෂව ටිකක් වැඩි වෙනවා :yes:
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,121
    113
    උබ හරි මචන් :yes: 50ft වලට වඩා දුරට ගන්නත් පුළුවන්. එකම දේ Outdoor Unit එක Indoor Unit එකට වඩා පහලින් තියෙන්න ඕනේ :yes: දුර වැඩි වෙද්දී Power Consumption එක ඊට සාපේක්ෂව ටිකක් වැඩි වෙනවා :yes:
    eka thama machan math baluwe,man denan hitapu system eka boruwak da kiyala :rolleyes:
     
    • Like
    Reactions: ishwick

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    AIR COOLERS වලට යන විදුලි බිල,ගෙදරකට පාවිච්චියට හොදයිද කියල හා හොද කැත්නම් ඒ ඇයි කියලා විස්තරයක් දෙන්න දන්න කෙනෙක්.

    එයාර් කුලස්ස් ගැන අහන්න එපා! ලංකාවට ගැලපෙන්නේ නැහැ සහරා වලට හොදයි :P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    Ethakota machan outdoor Unit eka 6ft dure thiyanna bari buliding wala kohomada A/C duwanne :rolleyes: ekata solution ekak thiyenna oni ne?hema A/C unit ekak ma 6Ft walin thiya ganna ba ne,man dakala thiyenawa pelak A/C 50ft dura adinna puluwan kiyala ,ewa ethakota boru da :oo:

    COMPRESSOR එකේ COMPRESSION එක අනුව දුර අදින්න පුළුවන් :P:rofl: අවාසනාවකට ලංකාවේ එහෙම බඩු නැහැ :rofl::rofl:

    නැත්නම් කූල් එක අඩු වෙන එක තමයි වෙන්නේ :rolleyes::rolleyes: එක අඩු වෙනවා කියන්නේ පවර් එක සෑහෙන වෙස්ට් වෙනවා
     
    Last edited: