වලතර_පාර්ක්

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    450.jpg

    451.jpg

    452.jpg

    453.jpg

    454.jpg

    455.jpg

    456.jpg

    457.jpg

    458.jpg

    ලන්කාවෙත් මේ වගේ තෑනක් තිබුනොත් කොහොමද....?:P
    පුලුවන් අය සලකලා යන්න...;)
     
    Last edited:
    • Like
    Reactions: Lewke and rock pora

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔව්මයි තවත් ආස්චර්යයකට හොද අදහසක්... අපේ ආඩම්බරකාර තාත්ත දැක්කොත් මේ නූල හෙටම ප්‍රතිපාදන වෙන් කරවී.. රටේ මිනිස්සු හාමතේ මැරුණත් මේවගේ දේවල් අපි වගේ රටක ඕනෙමයි.. :angry::angry::angry:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔව්මයි තවත් ආස්චර්යයකට හොද අදහසක්... අපේ ආඩම්බරකාර තාත්ත දැක්කොත් මේ නූල හෙටම ප්‍රතිපාදන වෙන් කරවී.. රටේ මිනිස්සු හාමතේ මැරුණත් මේවගේ දේවල් අපි වගේ රටක ඕනෙමයි.. :angry::angry::angry:

    හැම මගුලටම දේශපාලනෙ හැම තේ‍ර්ඩ් එකකම එක්කො රනිල් එක්කො මරා එපා වෙනව :confused::confused:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව්මයි තවත් ආස්චර්යයකට හොද අදහසක්... අපේ ආඩම්බරකාර තාත්ත දැක්කොත් මේ නූල හෙටම ප්‍රතිපාදන වෙන් කරවී.. රටේ මිනිස්සු හාමතේ මැරුණත් මේවගේ දේවල් අපි වගේ රටක ඕනෙමයි.. :angry::angry::angry:

    ඇයි මෙයාලා කළුතර කැලිඩෝ බීච් එක නිරුවත් වෙරලක් කරනවා කියලා කිව්වේ කාලයක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඇයි මෙයාලා කළුතර කැලිඩෝ බීච් එක නිරුවත් වෙරලක් කරනවා කියලා කිව්වේ කාලයක්

    tසුනාමි කේස් නිසා ඒ අදහස අතෑරලා දැම්ම. හෙළුවෙන් වැල්ලෙ ඉද්දි tසුනාමියක් ආවොත් දුවන්න බෑනේ පාරට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඇත්තද?:rofl::rofl:

    ඇත්ත මචං.
    ඔය හෙළුවෙන් ඉන්න පුළුවන් ඒ වෙරල සිමාවේ විතරයි. එකෙන් පිට ඉන්න තහනම්
    tසුනාමියක් ආවොත් ඇඳුම් ඇදන් ඉන්න වෙලාවක් නෑ දුවන්න වෙනව ගොඩබිම දෙසට ඒ කියන්නේ ගාලු පාර පැත්තට. හෙළුවෙන් දිව්වොත් tසුනාමි වගේද කලුටර උසාවියේ නඩුවක් ෆයිල් වෙනකොට :cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඇත්ත මචං.
    ඔය හෙළුවෙන් ඉන්න පුළුවන් ඒ වෙරල සිමාවේ විතරයි. එකෙන් පිට ඉන්න තහනම්
    tසුනාමියක් ආවොත් ඇඳුම් ඇදන් ඉන්න වෙලාවක් නෑ දුවන්න වෙනව ගොඩබිම දෙසට ඒ කියන්නේ ගාලු පාර පැත්තට. හෙළුවෙන් දිව්වොත් tසුනාමි වගේද කලුටර උසාවියේ නඩුවක් ෆයිල් වෙනකොට :cool:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මම හිතුවේ සුනාමි කේස් එක බොරුවක් කියල.
    එක එහෙම උනානම් ලංකාවෙ උන් සුනාමි කියල නෑ ලංකාවෙ ඉන්න අසහනකාරයෝ පාරේ ඉදන් සුකන්න ගනී දුවන ගෑනුන්ට:P
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව්මයි තවත් ආස්චර්යයකට හොද අදහසක්... අපේ ආඩම්බරකාර තාත්ත දැක්කොත් මේ නූල හෙටම ප්‍රතිපාදන වෙන් කරවී.. රටේ මිනිස්සු හාමතේ මැරුණත් මේවගේ දේවල් අපි වගේ රටක ඕනෙමයි.. :angry::angry::angry:

    නෑ බන්z ඒ ඉස්සර. දැන් ඔයින් එකක් ගාසා වල හදන්න සල්ලි යවයි. :rolleyes: