ලන්කාවෙත් මේ වගේ තෑනක් තිබුනොත් කොහොමද....?

පුලුවන් අය සලකලා යන්න...

Last edited:

ඔව්මයි තවත් ආස්චර්යයකට හොද අදහසක්... අපේ ආඩම්බරකාර තාත්ත දැක්කොත් මේ නූල හෙටම ප්‍රතිපාදන වෙන් කරවී.. රටේ මිනිස්සු හාමතේ මැරුණත් මේවගේ දේවල් අපි වගේ රටක ඕනෙමයි..![]()

හැම මගුලටම දේශපාලනෙ හැම තේර්ඩ් එකකම එක්කො රනිල් එක්කො මරා එපා වෙනව![]()

ඇයි මෙයාලා කළුතර කැලිඩෝ බීච් එක නිරුවත් වෙරලක් කරනවා කියලා කිව්වේ කාලයක්
tසුනාමි කේස් නිසා ඒ අදහස අතෑරලා දැම්ම. හෙළුවෙන් වැල්ලෙ ඉද්දි tසුනාමියක් ආවොත් දුවන්න බෑනේ පාරට.

ඇත්තද?![]()

ඇත්ත මචං.
ඔය හෙළුවෙන් ඉන්න පුළුවන් ඒ වෙරල සිමාවේ විතරයි. එකෙන් පිට ඉන්න තහනම්
tසුනාමියක් ආවොත් ඇඳුම් ඇදන් ඉන්න වෙලාවක් නෑ දුවන්න වෙනව ගොඩබිම දෙසට ඒ කියන්නේ ගාලු පාර පැත්තට. හෙළුවෙන් දිව්වොත් tසුනාමි වගේද කලුටර උසාවියේ නඩුවක් ෆයිල් වෙනකොට![]()