මට කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕනේ
මචන්ලා මට සාමාන්යෙන් PHP පුළුවන් . හැබැයි මට working experiences නැහැ . මම දැන් මේ දවස්වල jobs වලට apply කරනවා
PHP related vacancies වලට තමයි දාන්නේ . හැබැයි තාම එකක්නම් සෙට් වුනේ නැහැ:(
මට දැනගන්න ඕනේ මොකද මචන්ලා හොද companies වල PHP නැත්තේ . මම බැලුවා IFS, millennium IT, virtusa මේ වගේ ගොඩක් තැන්වල php නැහැ .:(
මම කියන්නේ නැහැ මේවා විතරයි ලංකාවේ හොද companies කියලා . ඒත් මට නිකන් topjobs වගේ බැලුවමත් හිතෙනවා .net & java පැත්තට php වලට වැඩිය
jobs වැඩි කියලා
ඒවගේම මචන් PHP අයට වැඩිය .net, java අයට salary වැඩිද ?
මම මචන් මොකක් කලොත්ද හොද ? PHP job එකකටම යන්නද ? නැත්තම් .net වගේ එකකට යන්නද . හැබැයි මට පුළුවන් PHP. .NET වගේ දෙයක් නම් මුල ඉදන් ඉගෙන ගන්න ඕනේ. ඒත් උබලා කියන්නේ .net පැත්ත මීට වැඩිය හොදයි කියලානම් අමාරුවෙන් හරි ඒක වුනත් කරන්න කැමැති .
මට පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දියන් මචන්ලා . :yes::yes:

ඒවගේම උබලා දන්න තැන් වල php trainees ල ගන්නවානම් මට පොඩ්ඩක් කියහන් බන් . :Dනැත්තම් අදුරන යාලුවෝ/companies තියෙනවනම් කියහන් .එළකිරි එකේ යාලු
වෙක්ටත් මම කිව්වා . තම එකක් සෙට් වුනේ නැහැ .
 
Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    seen eka ban php use karalaa loku sw hadanawa aduy. math me dawas wala hoyanawa. php podi ewaa thama. eth dan virtusa eke nam podi section ekak thiyanawa php. try leapset,eyepax wage wo2s
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    PHP ගොඩක් server side development වලට් යන නිසා තනිකර PHP ඩිවල්ප්ර් කෙනෙක් හොයන ඒවා අඩුයි,
    හෙව්වත් අවුරුදු 4-5 ක experience ඉල්ලනවා . හැබැයි .net වලට වැඩ ඉක්මනට හම්බ කරන්න පුළුවන් මම දකින විදියට .
    මොනවා හරි පොඩි කම්පනියකට ගිහින් experience හදාගනින් .
     
    seen eka ban php use karalaa loku sw hadanawa aduy. math me dawas wala hoyanawa. php podi ewaa thama. eth dan virtusa eke nam podi section ekak thiyanawa php. try leapset,eyepax wage wo2s
    Leapset, eyepax, wso2 wage ewage mama baluwa bun. Vacancies naha ne. Athulenda bun ganne. Uba adurana kawruhari innawada?
    PHP ගොඩක් server side development වලට් යන නිසා තනිකර PHP ඩිවල්ප්ර් කෙනෙක් හොයන ඒවා අඩුයි,
    හෙව්වත් අවුරුදු 4-5 ක experience ඉල්ලනවා . හැබැයි .net වලට වැඩ ඉක්මනට හම්බ කරන්න පුළුවන් මම දකින විදියට .
    මොනවා හරි පොඩි කම්පනියකට ගිහින් experience හදාගනින් .
    ow bun podi ekakwath set wune naha thama
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    maath php thama karanne ethakota php walata hoda jobs aththema naedda...
    net eke hugaak sites hadala thiyenne nam php walin
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    .NET වලට තැන තියෙන්නේ හේතු කිහිපයක් නිසයි. PHP වලින් ලොකු software develop කරන එක ගොඩක් අමාරුයි මොකද PHP කියන්නේ object oriented language එකක් නෙවෙයි ,PHP5 එකේ නම් පොඩ්ඩක් විතරක් OOP තිබුනට ඒක ඒ තරම් හොද මට්ටමක නෑ. නමුත් .NET එක fully OOP එතකොට. Software develop කරන්න ලේසියි ඉතා වේගයෙන්, development cost එක අඩුයි. PHP ගොඩක් use වෙන්නේ free,opensource software වලටයි සමහර අය අඩු cost එක නිසාත් php වලින් develop කරනවා නමුත් ඒ හැරුණම ලොකු companies use කරන්නේ java/.net.

    .NET වල Development Environment එක ගොඩක් හොදයි. Visual studio වලින්, unit testing, class diagrams වගේ කරන්න පුලුවන් ලේසියෙන්ම, හරි clean, intellisense menu එක නිසා ලේසියෙන්ම develop කරන්න පුලුවන් ,classes/functions අමතක වුනාම පළවෙනි letter එක ගැහුව ගමන් ඔක්කොම විස්තර පෙන්වනවා,PHP එකට එහෙම විධිමත් එකක් නෑ, අරහෙන් මෙහෙන් ගන්න ඕනේ. ඒක ලොකු company එකකට ගැලපෙන්නේ නෑ. Visual studio එකට SQL/Access support තියෙන නිසාත්, Microsoft SQL Integrated කරගන්න පුලුවන් නිසාත් ඒ add කරගත්ත database ලේසියෙන්ම project එකේ use කරන්න පුලුවන් නිසාත්, database development කරගන්න කොට,tables/relationships/primary key වගේ ඒවා ලේසියෙන්ම design view එකේදි හදාගන්න පුලුවන් නිසාත්, multiple databases add කරලා ඒවා එකකට එකක් join කරගන්න පුලුවන් නිසාත්, site එකක් debug කරගන්න පුලුවන් නිසාත්, IIS එකේ security එක ගොඩක් හොද නිසාත්, Microsoft එකෙන් customer support company එකට හම්බ වෙන නිසාත් ඉතා වේගයෙන් site එකක් develop කරන්න පුලුවන්, ලෙඩ නැතුවම. ඔක්කොම drag and drop තියෙන්නේ. ඕනෙම පොඩි එකෙක්ට උනත් පුලුවන් හොද site එකක් විනාඩි 5 න් හදන්න. මම Steam page එක වගේ site එකක් හැදුවා ,steam එකටත් වඩා හොදට, ඒකට ගියේ දවස් 4 යි, ඔක්කොම හැදුව ASP.NET වලිනුයි, JavaScript වලිනුයි.

    Java/.NET කරන කෙනෙක්ට හොද OOP දැනුමක් තියෙනවා ,.NET කරන කොට. SQL/C#/VB.NET/Silverlight මේ ඔක්කොම ඉගෙනගන්න නිසාත්, මේ ඔක්කොම ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් නිසාත් ගොඩක් companies .net use කරනවා වැඩියි. Java වුනත් එහෙමයි, එතකොට website එකක් විතරක් නෙවෙයි, desktop application ,mobile applications වුනත් ගේමක් නැතුව හදන්න පුලුවන්, නමුත් PHP වලට එහෙම විධිමත් support එකක් නෑ. එක එක හාල් කෑලි opensource projects නම් තියෙනවා හැම තැනම නමුත් මේවා ලොකු company වලින් use කරන්නෙ නෑ අනික ඒවා වැඩි කල් පවතින්නෙත් නෑ, උන්ට කම්මැලි වෙච්ච ගමන් නවත්වනවා, slow updates, less security ලෙඩ ගොඩයි.

    Developer කෙනෙක් වෙන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඉගෙන ගන්න මේක ටික. හොදට සල්ලි හොයන්න පුලුවන් company එහෙකට join වෙලා.

    C#/ASP.NET/MS SQL/Java/JavaScript : Web Development වලට
    Java : Mobile development
    Object-C/Swift : OSx/iOS development
    C++/C : High performance applications

    freelancing කරනවා නම්

    PHP/JavaScript : Web development
    Java : mobile development/crossplatform applications
    C#/VB.nET : Desktop applications
    C++/QT : Cross platform desktop applications
    Python : Web/desktop application development
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan lankawe software company walin godak welawata illanne POS systems wage desktop softwares nisa e aya hoyanneth ewa puluwan aya.
    Dan trend wenas wela web-based ewa hadanna patan gannakota thamai server-side knowledge eka one wenne. wena ratawal wala PHP/JS walata loweth illumak thiyenawa. Java walata wage nathuwa newei.

    lankawe web design firms Virtusa wage solid ewa newei e nisa salary adui.
     
    Thanks 4+ :D:D

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලෝ, java ද php නෙමෙයි, උබට හොදට පුළුවන් දේ හොදටම කරපන්.ලංකාවේ PHP වලට 25,000 ඉදල 200,000+ ගෙවන තැන තියෙනව. මම දන්නා නිසා කියන්නේ,,හොයල බලපන්..

    php පුලුවනම් එක කරන්න. හැබැයි හරියට කරන්න. හොදට expereince ගන්න ඉස්සෙල්ලම. php වල design patterns, OOP, frameworks වගේ ඒවා ගැන හොදට ඉගෙන ගන්න ඕන.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කොල්ලෝ, java ද php නෙමෙයි, උබට හොදට පුළුවන් දේ හොදටම කරපන්.ලංකාවේ PHP වලට 25,000 ඉදල 200,000+ ගෙවන තැන තියෙනව. මම දන්නා නිසා කියන්නේ,,හොයල බලපන්..

    php පුලුවනම් එක කරන්න. හැබැයි හරියට කරන්න. හොදට expereince ගන්න ඉස්සෙල්ලම. php වල design patterns, OOP, frameworks වගේ ඒවා ගැන හොදට ඉගෙන ගන්න ඕන.

    mama php mvc architechture igana gaththa sir ta 25 eyaa 1,50k hoyanawa php walin. rata idalaa lagadii aweee. php walatathana thiyanawaa!!

    podak hoyanna wenawa. podi than nam godak thiyanawa. ewata mulin ma try karalaa passe loku ewaata yamu :yes::yes::yes: