මට කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕනේ
මචන්ලා මට සාමාන්යෙන් PHP පුළුවන් . හැබැයි මට working experiences නැහැ . මම දැන් මේ දවස්වල jobs වලට apply කරනවා
PHP related vacancies වලට තමයි දාන්නේ . හැබැයි තාම එකක්නම් සෙට් වුනේ නැහැ
මට දැනගන්න ඕනේ මොකද මචන්ලා හොද companies වල PHP නැත්තේ . මම බැලුවා IFS, millennium IT, virtusa මේ වගේ ගොඩක් තැන්වල php නැහැ .
මම කියන්නේ නැහැ මේවා විතරයි ලංකාවේ හොද companies කියලා . ඒත් මට නිකන් topjobs වගේ බැලුවමත් හිතෙනවා .net & java පැත්තට php වලට වැඩිය
jobs වැඩි කියලා
ඒවගේම මචන් PHP අයට වැඩිය .net, java අයට salary වැඩිද ?
මම මචන් මොකක් කලොත්ද හොද ? PHP job එකකටම යන්නද ? නැත්තම් .net වගේ එකකට යන්නද . හැබැයි මට පුළුවන් PHP. .NET වගේ දෙයක් නම් මුල ඉදන් ඉගෙන ගන්න ඕනේ. ඒත් උබලා කියන්නේ .net පැත්ත මීට වැඩිය හොදයි කියලානම් අමාරුවෙන් හරි ඒක වුනත් කරන්න කැමැති .
මට පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දියන් මචන්ලා .

ඒවගේම උබලා දන්න තැන් වල php trainees ල ගන්නවානම් මට පොඩ්ඩක් කියහන් බන් .
නැත්තම් අදුරන යාලුවෝ/companies තියෙනවනම් කියහන් .එළකිරි එකේ යාලුවෙක්ටත් මම කිව්වා . තම එකක් සෙට් වුනේ නැහැ .