Postinor 2(Safe sex)

sahish

Member
Jul 13, 2014
10
0
0
machanla postinor 2 me tablet eka bonna ona welawak tiyeda? e kiyanne sex karapu dawasema p.m 9 first tablet eka aran next tablet eka next day a.m 9 gattoth awulda?:rolleyes::rolleyes::rolleyes:
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    පැය 72 ක් ඇතුලත බොන්න ඕනේ .
    side effect තියෙනවා එක නිසා ඕකට පුරුදු කරන්න එපා ගැනිව . මස 2-3 කට පාරක් නම් අවුලක් නැ
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    පැය 72ක් ඇතුලත ගන්න ඕනෙ පලවෙනි පෙත්ත..දෙවෙනි 1ක ගන්න ඕනෙ පලවෙනි 1ක අරන් පැය 12 ඇතුලත
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    uththare hambela thiyanawane, eth malli oka hariyana wedak newe, wena kramayak hoyaganna wenawa, oken wenne maasika osap weema wenas karana eka, oka dethun paarak langa langa gththoth ehema hena waathayak wela apahu VOG kenekgen beheth aran thamayi periods cycle eka hadaganna wenne.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    අනිවා අනිවා ... දැන් ඔය ටියුබ් එකක් දාන්නේ අතට කෙල්ලගේ .... පොඩි කට් එකක් දාන්නේ .. ඕන කාලේදී ගලවලා අහක් කරනවා මයේ හිතේ ... දැන් ඕක තමයි කරන්නේ .... :yes::yes::yes:

    කොටුවක් පනිද්දී ලීක් උනානම් පොස්ටිනෝ අව්ලක් නෑ ..... ගැට අන්නාසි ගෙඩි 2ක් වත් කවපන් ...
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    අනිවා අනිවා ... දැන් ඔය ටියුබ් එකක් දාන්නේ අතට කෙල්ලගේ .... පොඩි කට් එකක් දාන්නේ .. ඕන කාලේදී ගලවලා අහක් කරනවා මයේ හිතේ ... දැන් ඕක තමයි කරන්නේ .... :yes::yes::yes:

    කොටුවක් පනිද්දී ලීක් උනානම් පොස්ටිනෝ අව්ලක් නෑ ..... ගැට අන්නාසි ගෙඩි 2ක් වත් කවපන් ...

    me oka dala galawanne kohomada?:dull:
     
    sahish

    Member
    Jul 13, 2014
    10
    0
    0
    neha machanla mata dana ganna ona une e tablet eken fist eka reta aran anit eka next day ude dunnata awulak nedda kiyala????
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    neha machanla mata dana ganna ona une e tablet eken fist eka reta aran anit eka next day ude dunnata awulak nedda kiyala????

    oya box eke gahala tiyenawa ban 12 hours walata passe anith eka denna one...ow re 9ta witara dila anith eka ude 9 witara dunnama hari...ubaka otchara sex karanawanan birth control pills walata yanna..oka emergency wlata witarak tiyena ekak...anthimata kella marei owta heart attack ennath puluwan...
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    neha machanla mata dana ganna ona une e tablet eken fist eka reta aran anit eka next day ude dunnata awulak nedda kiyala????

    1. අවුලක් නැත.

    2. ඉක්මනින් ගන්න තරමට සාර්ථක වීමේ හැකියාව වැඩිවේ

    3. පැය 24ක් ඇතුලත ගත්විට 95% සාර්ථක වීමේ ප්‍රතිශතයක් ඇත.

    4. සමස්තයක් විදියට පැය 72 ඇතුලත ගත්විට 85% සාර්ථක වීමේ ප්‍රතිශතයක් ඇත.

    5. නිතර ගැනීමෙන් කාලයත් සමග සාර්ථක වීමේ ප්‍රතිශතය අඩුවේ. එම නිසා හදිස්සි අවස්ථාවකදී පමණක් පාවිච්චි කල යුතුය.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ගැට අන්නාසි ගෙඩි 2ක් වත් කවපන් ...??????:confused::confused::confused: a mokatada ban a????:confused::confused::confused:

    ඇග ඇතුලෙන් වෙන දේ දන්නේ නැත .... සිංහල වෙදකම් කරන අය ඔය දේට කොරන්නේ ගැට අන්නාසි කවල .. බඩ තෙරපවන එක .... ඔය ගොඩක් අම්මලා එහෙම ප්‍රෙග්නට් අයට මුලදී අන්නාසි දෙන්නේ නෑ ... මචන් .... :oo::oo::oo::oo:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ගැට අන්නාසි ගෙඩි 2ක් වත් කවපන් ...

    මචං හරියට කියපං.
    ගැට අන්නාසි කවන්නද ඕනේ...??? නැත්නම් මිරිකලා ඇතුලට දාන්නද ඕනේ...??? :P:P:P