උබල මිිනිස්සු ගනන්ගන්නේ මොන මොන හේතු සාදක මතද?
සල්ලි මතද?
උගත්කම මතද?
ඇඳුම මතද?
යන එන වාහනේ මතද?
රූපෙ සහ පෞර්ෂත්වය මතද?
රැකියාව මතද?
මනුස්සකම මතද?
චන්ඩි කම මතද?
බලය මතද?
තමන්ට වාසියක් ලබාගන්න පුලුවන් කියල හිතෙන නිසාද?
එළකිරියෙ නම් මම දැක්ක විදියට එක යූසර් කෙනෙක් තවත් කෙනෙක් ගනන් ගන්නේ
තියෙන කොටු ගාන මත.
රෙප් පවර් එක මත.
උගෙන් ගන්න පුලුවන් දේවල් මත.
බොරු කියන්න ඕන නෑනේ. ලොකු සීන් නැති ඕන එකෙක් මම ආශ්රය කරනවා.
නමුත්.
මට වඩා උගත් ඉහලින් ඉන්න හොඳ උන් ආශ්රය කරන්න වැඩිය කැමතියි.
ඔන්න මම අවංකව කිව්ව.
උබලත් කියපල්ල අවංකවම, පච නොකිය.

මේක හැම තැනම තියෙන දෙයක්.
මම O/L කරල A/L වලට යනකොට අලුත් ස්කෝලේ උන් උන්ගේ friend zone එකට මාව දාගන්න වැඩිය කැමති උනේ නෑ.

උන් කල්ලි ගැහිලා හිටියේ. මාත් තනියම ඉන්න බැරි නිසා උන් එක්ක සෙට් වෙන්න හැදුවට. උන් කපලම දානව 

පස්සේ මම A/L පන්ති බයික් එකේ ගිහින් එන්නේ. සමහර දවස්වලට ඔය කල්ලි වල ඉන්න එකා දෙන්න මම දාගෙන එනව පස්සෙ උන් මාව උනේගේ කල්ලියට දාගත්ත.
ඇත්ත සිද්දිය නම් තව මිනිහෙක් තව එකෙක්ව කෙයාර් කරන්නේ ඌට අදාල කෙනාගෙන් ගන්න මොනව හරි තියෙනව නම් විතරයි. බලපන් බොරුද කියල.
ස්වභාව ධර්මයේ හැටි නේ බන්

e atahare 2% wage innawa kisima deyak balaporthuwen nethi yaluwo..man nan maninne personality ekenui sensitivity ekenui...