why you ignore peoples

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබල මිිනිස්සු ගනන්ගන්නේ මොන මොන හේතු සාදක මතද?

    සල්ලි මතද?
    උගත්කම මතද?
    ඇඳුම මතද?
    යන එන වාහනේ මතද?
    රූපෙ සහ පෞර්ෂත්වය මතද?
    රැකියාව මතද?
    මනුස්සකම මතද?
    චන්ඩි කම මතද?
    බලය මතද?
    තමන්ට වාසියක් ලබාගන්න පුලුවන් කියල හිතෙන නිසාද?

    එළකිරියෙ නම් මම දැක්ක විදියට එක යූසර් කෙනෙක් තවත් කෙනෙක් ගනන් ගන්නේ

    ‍තියෙන කොටු ගාන මත.
    රෙප් පවර් එක මත.
    උගෙන් ගන්න පුලුවන් දේවල් මත.

    බොරු කියන්න ඕන නෑනේ. ලොකු සීන් නැති ඕන එකෙක් මම ආශ්‍රය කරනවා.
    නමුත්.
    මට වඩා උගත් ඉහලින් ඉන්න හොඳ උන් ආශ්‍රය කරන්න වැඩිය කැමතියි.

    ඔන්න මම අවංකව කිව්ව.

    උබලත් කියපල්ල අවංකවම, පච නොකිය. :P:P:P

    මේක හැම තැනම තියෙන දෙයක්.
    මම O/L කරල A/L වලට යනකොට අලුත් ස්කෝලේ උන් උන්ගේ friend zone එකට මාව දාගන්න වැඩිය කැමති උනේ නෑ. :dull::dull::dull: උන් කල්ලි ගැහිලා හිටියේ. මාත් තනියම ඉන්න බැරි නිසා උන් එක්ක සෙට් වෙන්න හැදුවට. උන් කපලම දානව :angry::angry::angry:
    පස්සේ මම A/L පන්ති බයික් එකේ ගිහින් එන්නේ. සමහර දවස්වලට ඔය කල්ලි වල ඉන්න එකා දෙන්න මම දාගෙන එනව පස්සෙ උන් මාව උනේගේ කල්ලියට දාගත්ත.

    ඇත්ත සිද්දිය නම් තව මිනිහෙක් තව එකෙක්ව කෙයාර් කරන්නේ ඌට අදාල කෙනාගෙන් ගන්න මොනව හරි තියෙනව නම් විතරයි. බලපන් බොරුද කියල.

    ස්වභාව ධර්මයේ හැටි නේ බන් :sorry::sorry::eek:
     
    • Like
    Reactions: ela

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata nan wisheshayak ne ban...math ekka hodata innawanan ona ekek mata ekai..man office eke toilet sudda karana miniha ekka wunath katha karanawa,okoma minissune ban.hebei billionaire kenek wunath u nikan boru part danawanan mata uwa dirawanne ne ugen kotchara advantages tibbath...hebei mata set ena godak un 98% wage mokak hari advantage ekak balagena tama ashraya karanne..eka hodata terenawa:yes:e atahare 2% wage innawa kisima deyak balaporthuwen nethi yaluwo..man nan maninne personality ekenui sensitivity ekenui...
     
    මම දැක්ක උබ ලංකාවේ කෙල්ලොන්ට කටු කෙල්ලෝ කියල තියෙනව. පිටරට උන් ලස්සනයි ඒ නිසා හිතේ පොඩි පිලිගැනීමක් වැඩි තැනක් උන්ට තියෙනව නේ බන්? හා බොරුද?

    එළ එළ උබ එහෙම නම් අවුලක් නෑ.

    මගේ අවුලක් තියෙන්නේ බන්. ඔය ඩොකාලා, රජයේ ලොකු ලොකු පොරවල් ලඟට වැඩක් කරගන්න ගියාම මටත් නොදැනිම උන්ට මාර ගරුත්වයක් මගෙන් පෙන්වෙනව. ඒත් හිතල බැලුවම එහෙම ඕන නෑනේ? මගේ මම හිතන්නේ තියෙන්නේ හීන මානය. :sorry::sorry::sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕක මචන් ඔය කියන් කාරණා හැම එකක්ම වෙන්න පුලුවන්... අවස්තාවේ හැටියට වෙන්න පුලුවන්....තවත් සමහරු තමන්ට නැති සමාජ තත්වේ පස්සේ ගන්න ඊට ඉහලින් ඉන්න උන් ඇසුරු කරන්න පුලුවන්....
    වෙලාවකට රැකියාව නිසා අපිට ඔය category වලින් සමහර උන් ඒ වෙලාවට හලලා දාන්න වෙන්න පුලුවන්....
    මමනම් හිතන්නේ ගොඩක් උන් තමන්ට වාසියක් ගන්න පුලුවන් උන්ව තමා ආස්සරේ කරන්න කැමති....
    තවත් විදිහකට කිව්වොත් වාසියක් නැතත් තම්න්ට පාඩුවක්, කරදරයක්, කොටින්ම කිව්වොත් වාතයක් නැති එකෙක්....
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    кσяη ησρє;17047604 said:
    그건 사실입니다 :yes:

    :dull::oo:

    බොරු කියන්න ඕන නෑනේ. උබට එළකිරියේ මගේ වැඩි අවධානයක් තියෙන්න‍ේ. උබ වීඩියෝස් හදල ඊමනි උගන්වන නිසා. ඒකෙන් තමයි මම උබ ගැන දැනගත්තේ. ඒකෙන් මට තේරුනා උබ යමක් කමක් දන්න. යමක් කමක් කරන්න පුුලුවන් එකෙක් කියල. :P:P

    අන්න බලපන් ඒකෙත් හැටි. මම හෙන ආත්මාර්තකාමී එකෙක් නේ. :sorry::sorry::eek:
     
    උබ ඩයල්ස් එක නිසා වෙන්න ඇති :D
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඕක මචන් ඔය කියන් කාරණා හැම එකක්ම වෙන්න පුලුවන්... අවස්තාවේ හැටියට වෙන්න පුලුවන්....තවත් සමහරු තමන්ට නැති සමාජ තත්වේ පස්සේ ගන්න ඊට ඉහලින් ඉන්න උන් ඇසුරු කරන්න පුලුවන්....
    වෙලාවකට රැකියාව නිසා අපිට ඔය category වලින් සමහර උන් ඒ වෙලාවට හලලා දාන්න වෙන්න පුලුවන්....
    මමනම් හිතන්නේ ගොඩක් උන් තමන්ට වාසියක් ගන්න පුලුවන් උන්ව තමා ආස්සරේ කරන්න කැමති....
    තවත් විදිහකට කිව්වොත් වාසියක් නැතත් තම්න්ට පාඩුවක්, කරදරයක්, කොටින්ම කිව්වොත් වාතයක් නැති එකෙක්....

    ඇත්ත බන්. බලන් ගියාම අපි මහ සවුත්තු උන් බන්.
    මමත් මම දන්න කොල්ලො කීප දෙනෙක්වම හලල තියෙනව මගේ පොකට් එකට වදින එක නවත්වන්න. ණය ගන්න එක තමයි කේස් එක උනේ.

    මමත් බ‍ොරු කියන්න ඕන නෑනේ බන්. මාත් ඔහොමයි මටවඩා ඉහලින් ඉන්න උන් ආශ්‍රය කරන්න තමයි හිත කින්නේ. ඒත් සමහර උන් කපනව :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම දැක්ක උබ ලංකාවේ කෙල්ලොන්ට කටු කෙල්ලෝ කියල තියෙනව. පිටරට උන් ලස්සනයි ඒ නිසා හිතේ පොඩි පිලිගැනීමක් වැඩි තැනක් උන්ට තියෙනව නේ බන්? හා බොරුද?

    එළ එළ උබ එහෙම නම් අවුලක් නෑ.

    මගේ අවුලක් තියෙන්නේ බන්. ඔය ඩොකාලා, රජයේ ලොකු ලොකු පොරවල් ලඟට වැඩක් කරගන්න ගියාම මටත් නොදැනිම උන්ට මාර ගරුත්වයක් මගෙන් පෙන්වෙනව. ඒත් හිතල බැලුවම එහෙම ඕන නෑනේ? මගේ මම හිතන්නේ තියෙන්නේ හීන මානය. :sorry::sorry::sorry:

    haha e joke ekatane ban...eth man asai oya thai wage kellonta lankawe unta wada...eka tamai kivve man personality balanwa kiyala..ape baka panditha genune ban inne..katu kello tamai pandithama...anika kata ariyama okoma lassna ivarai ape godak genunge....Docata respect eka tiyenna one ban..:yes:respect eka tiyenna one.minihekta salli nethi hinda respect karanne nethuwa innawanan weradiy,anith aya gena nan danne ne,...eth man nan hitha hoda manussyek nan kotchara duppath wunath repsect karanawa...mata nan athamai geniyek kochara lassana wunath wedak ne hekara katak ehema tibboth mata penne be...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඕක මචන් ඔය කියන් කාරණා හැම එකක්ම වෙන්න පුලුවන්... අවස්තාවේ හැටියට වෙන්න පුලුවන්....තවත් සමහරු තමන්ට නැති සමාජ තත්වේ පස්සේ ගන්න ඊට ඉහලින් ඉන්න උන් ඇසුරු කරන්න පුලුවන්....
    වෙලාවකට රැකියාව නිසා අපිට ඔය category වලින් සමහර උන් ඒ වෙලාවට හලලා දාන්න වෙන්න පුලුවන්....
    මමනම් හිතන්නේ ගොඩක් උන් තමන්ට වාසියක් ගන්න පුලුවන් උන්ව තමා ආස්සරේ කරන්න කැමති....
    තවත් විදිහකට කිව්වොත් වාසියක් නැතත් තම්න්ට පාඩුවක්, කරදරයක්, කොටින්ම කිව්වොත් වාතයක් නැති එකෙක්...
    .

    aniwa:yes::yes:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    :dull::oo:

    බොරු කියන්න ඕන නෑනේ. උබට එළකිරියේ මගේ වැඩි අවධානයක් තියෙන්න‍ේ. උබ වීඩියෝස් හදල ඊමනි උගන්වන නිසා. ඒකෙන් තමයි මම උබ ගැන දැනගත්තේ. ඒකෙන් මට තේරුනා උබ යමක් කමක් දන්න. යමක් කමක් කරන්න පුුලුවන් එකෙක් කියල. :P:P

    අන්න බලපන් ඒකෙත් හැටි. මම හෙන ආත්මාර්තකාමී එකෙක් නේ. :sorry::sorry::eek:

    mama tikak me dawas wala bc.. ubalata hoda videos & tute tikak dennam aniwa..
    danna deyak mama nam kiya denawa kata unath..
    me dewal merenakota aran yanna be ne. anisa aniwa kiya denawa.eth tika dawasak yavi machooo.ok
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උගත් කම
    වැදගත් කම
    මනුස්සකම ම
    තමන්ට වාසියක් ලබාගන්න පුලුවන් කියල හිතෙන නිසා
    (හිත හොද මිනිහෙක් කොහොමද මචං කියලා ඇහුවත් වාසියක් තමයි, )
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,162
    113
    Forest
    Elakiri ekenun newe mamanun minissunwa mainne
    * u kalin hitiye kocthanada dan inne kothanada
    * kochchara hakiyawak thiyena porakda
    * mechchara kaalekata karala thiyenne monaada
    * anith unta wada wishesha lakshana thiyanawada
    * Minissu athara piliganeema kohomada

    kiyala balala. U kalu unath, u katha unath, u mokek unath uta Phd 100k thibbath uta salli koti gaanak thibbath matanun echchara loku na porawa.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අනිවාරෙන්ම මනුස්සකම මත තව හේතු තියෙන්න පුලුවන් සමහර විට. ඒත් ඒව හරියටම වර්ගීකරනය කරන්න අමරුයි
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    මගේ අවුලක් තියෙන්නේ බන්. ඔය ඩොකාලා, රජයේ ලොකු ලොකු පොරවල් ලඟට වැඩක් කරගන්න ගියාම මටත් නොදැනිම උන්ට මාර ගරුත්වයක් මගෙන් පෙන්වෙනව. ඒත් හිතල බැලුවම එහෙම ඕන නෑනේ? මගේ මම හිතන්නේ තියෙන්නේ හීන මානය. :sorry::sorry::sorry:

    ලංකාවේ මම අකමැතිම සීන් එකක් තමයි ඔය රස්සවෙන් මිනිස්සු මනින එක.... මට නම් අපේ ඔෆිස් එකේ කක්කුස්සි හෝදන එකා වටිනවා ගොඩක් ඔය රස්සාව නිසා ඔලුව ඉදිමුන උන්ට...
    ඒත් ඉතින් ලංකාවේ හැටි නිසා වැඩේ කරව ගන්න සමහර උන්ට ඔලුව පාත් කරන් ඉන්න වෙනවා...ඕවට කෑ ගහලා අන්තිමට වෙන්නේ අපේ වැඩේ කල් යන එක..ලොල්...\ඕක ගොඩක්ම පේන්න තියෙන්නේ ලංකාවේ ඩොකාල, ප්‍රොෆාල වගේ උන් ලඟ....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇත්ත බන්. බලන් ගියාම අපි මහ සවුත්තු උන් බන්.
    මමත් මම දන්න කොල්ලො කීප දෙනෙක්වම හලල තියෙනව මගේ පොකට් එකට වදින එක නවත්වන්න. ණය ගන්න එක තමයි කේස් එක උනේ.

    මුන් නම් වාතයි....මේ වගේ අය හොඳම යාලුවෙක් වෙන්න පුලුවන්....හැම එක්කෙනාට කරන්න පුලුවන් සීමාවක් තියෙන නිසා අතේ දුරින් ආශ්‍රය කරන එක තමා හොඳ....

    මමත් බ‍ොරු කියන්න ඕන නෑනේ බන්. මාත් ඔහොමයි මටවඩා ඉහලින් ඉන්න උන් ආශ්‍රය කරන්න තමයි හිත කින්නේ. ඒත් සමහර උන් කපනව :dull:

    අපිටත් ඉතින් පඩි පෙල නැගගෙන යද්දි උඩ පඩි වල ඉන්න අය ආස්සරේට ගන්න වෙනවනේ... සමහර උන්නම් ඉරිසියාව නිසා ඔය වගේ කිරිලි කරනවා....

    මම කලින් කිව්ව වගේ වාතයක් නැති උන් සෙට් වෙන තරමට හොඳයි....මොකද අද කාලේ හැටියට අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන ටොපි සෙට් වෙන්නේ හිතපු නැති වෙලාවට