ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Mighty Thor

Member
Feb 16, 2014
277
3
0
අඩෝ අපි වෙන වෙනම ටීම් වලට බෙදිලා tournament එකක් තියමුද..??. කස්ටිය තෝරලා ෆියිනල් එකකකුත් තියමු. පට්ට ආතල් එකක් ගන්න පුළුවන්.

ow kattiya teams 4k hadagamu.. ewata bedila yan hamoma..
Eg-
Team 1: leader DeathStroke
Team 2: leader *****
Team 3: leader *****
Team 4: leader *****

Anik team wala leader wenna kamathi aya comment karanna..
Mama team 1 :yes::yes::yes:
 

Mighty Thor

Member
Feb 16, 2014
277
3
0
හෙනයා;17049308 said:
Team 1: leader DeathStroke
Team 2: leader Lite
Team 3: leader Murica
Team 4: leader FlasH
Team 5: leader raees :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

මම FlasH ගේ team එකේ... :D:D:D:D:D:D

ගේමක් නැ.. අපි ඕන team එකකට නෙලනවා..
 

Mighty Thor

Member
Feb 16, 2014
277
3
0
හෙනයා;17049308 said:

මම FlasH ගේ team එකේ... :D:D:D:D:D:D

කුක්කු oya වැරදි team එක select කල්ල තියෙන්නේ.. ඕවට පස්සට පසුතැවෙන්න වෙයි.. මන් නොක්කිව්වයි කියන්න එපා හරිද? :yes::yes::yes: