෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කව්ද රුවන් වීරසිංහ ද කියන්නේ :P . ජන්ගියට කෙල්ලෙකුත් ඉන්නවද බන්. මම හිතුව Decock වගේ දෙකටම නැති එකෙක් කියල ජන්ගිමාලි.පව් යකෝ ඒ කෙල්ල. අසාර්ථක ගෑනු ළමයෙක් වගේ බැට් කරන එකෙක්ට බනින්නේ නැතුව වෙන මොනවා කියන්නද. ඌට හරියන්නේ A team එක විතරයි. ඌව එකේම තිබ්බනම් හොදයි.
    ridila™ inna welawata oka kiwwama uba kipa sarayak magariya nisa mama hithuwa wade atta kiyala :rolleyes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ridila inna welawata oka kiwwama uba kipa sarayak magariya nisa mama hithuwa wade atta kiyala :rolleyes:

    මම ඉතින් ඌව අව්ස්සල යනවා. ඌ ගොනා වගේ තනියම කියෝනව. :P. ඌ පොර ටෝක් දන්නේ හෙන ඉගෙනගත්ත එකෙක් වගේ. A/L වත් නැහැ. .
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මම ඉතින් ඌව අව්ස්සල යනවා. ඌ ගොනා වගේ තනියම කියෝනව. :P. ඌ පොර ටෝක් දන්නේ හෙන ඉගෙනගත්ත එකෙක් වගේ. A/L වත් නැහැ. .
    u thawa tikakin ewi duwagena balamu u mona kiyawida kiyala :P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එහෙනම් තව ටිකක් අව්ස්සන්න ඕන. ජන්ගිමලිගේ බෝයිෆ්‍රෙන්ඩ් නේ.:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    dumak nethuwa ginnak ethi wenne ne ne. :P sylar koluwa gutikala wage :rofl:

    :eek:
    mu kiyanawa u ruwan wirasinghe da kawdallu sim wikunala jiwithe gatagahagannawalu

    u kiyanawa mu kohehari sahenna anagenalu e boru lu u newei lu,
    mu 3rd eye da kawda lu, mu chandige kellagen nimb eka issaraha guti kawalu, eke paliyata chandita baninawa penna balu

    onna okai saranshaya :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mu kiyanawa u ruwan wirasinghe da kawdallu sim wikunala jiwithe gatagahagannawalu

    u kiyanawa mu kohehari sahenna anagenalu e boru lu u newei lu,
    mu 3rd eye da kawda lu, mu chandige kellagen nimb eka issaraha guti kawalu, eke paliyata chandita baninawa penna balu

    onna okai saranshaya :D

    ammata sira loku seen godai ne :shocked:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mu kiyanawa u ruwan wirasinghe da kawdallu sim wikunala jiwithe gatagahagannawalu

    u kiyanawa mu kohehari sahenna anagenalu e boru lu u newei lu,
    mu 3rd eye da kawda lu, mu chandige kellagen nimb eka issaraha guti kawalu, eke paliyata chandita baninawa penna balu

    onna okai saranshaya :D

    අනේ මම නම් NIBM එක දැකලවත් නැහැ.යකෝ මම විතරද ජන්ගිමාලිට බනින්නේ. ලංකාවේ මිනිස්සුන්ට අප්පිරියම ක්‍රීඩකය තමයි ජන්ගිමාලි. ඌගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට ඇර:P .
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අනේ මම නම් NIBM එක දැකලවත් නැහැ.යකෝ මම විතරද ජන්ගිමාලිට බනින්නේ. ලංකාවේ මිනිස්සුන්ට අප්පිරියම ක්‍රීඩකය තමයි ජන්ගිමාලි. ඌගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට ඇර:P .
    ehenam thopi dennama boruwata natta pagan dangalanne :P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ehenam thopi dennama boruwata natta pagan dangalanne :P

    ඌනේ බන් දගලන්නේ. ඕකව මම දන්නවා.:P . ජන්ගිමාලිට වචනයක් කියන්න බැහැ බෝයි ෆ්‍රෙන්ඩ් ඇවිල්ල කුණුහරුපෙන් බනිනවා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එහෙම එකක් දැක්කේ නැහැනේ.:confused:
    blhablahbla ..... ඒක කෑවේ ඔය සයිලර් කියන එකා ෆේක් එකක් හදාගෙන 3rdEye කියන එකකින් ඇවිත් චන්දිමාල්ට බනින්න ගත්තම. රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට බනින එක නෙමෙයි මම කරන්න ඕනේ. මූ ඒ දවස් වල කලේ විවේචනයක් නෙමෙයි අමු කුණුහරුප වලින් කතා කලේ.

    blah blahblha./.........
    තවත් ඕනේ නම් වල්ර්ඩ් කප් එකට දාපු ත්‍රෙඩ් එකට ගිහින් ඒකට මුලින්ම කමෙන්ට් කරන්න ෆේක් එකක් බස්සපු **sylar නොහොත් 3rdEye කියන එකාගේ වචන මාලාව බලපන්. ඊට පස්සේ හරි වැ‍රැද්ද දැනගෙන කතා කරපන් මචං. බුදු සරණයි..

    http://www.elakiri.com/forum/showpost.php?p=17031285&postcount=3269

    blahblah ..... උඹ දන්නවා හොඳටම මම අර 3rdEye කියන එකා මට කුණුහරුපෙන් බනිද්දිත් අර Sylar** කියන එකා කුණුහරුපෙන් බනිද්දිත් ත්‍රෙඩ් එක කැත වෙන නිසා මොකුත් නොකියා සංවරව කතාකල හැටි. හැබැයි උන් දෙන්නනම් එකම කාසියක එක පැත්තක් වෙන්න ඇති කියලා මට හිතුනු වාර අනන්තයි. මොකද ෆේක් හදාගෙන මෙතන ක්‍රිකට් ත්‍රෙඩ් එක වනසන්න කිසිම මානසික අසහනයක් මට නැහැ. blahbla....

    http://www.elakiri.com/forum/showpost.php?p=17006029&postcount=1523