|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ow ban.Dan awurudu 2 wadi u injured wela..aparade..hoda form eke hitapu kale..
    ඒකනේ, අනික ආය ඇවිත් මාසේන් දෙකෙන් තව මොකක්හරි වෙන්න බැරි නෑ දැන් යන විදිහට විස්සේ කොල්ලොත් ඉන්ජර්ඩ් වෙනවනේ ටීම් එකේ. රංගන හේරත් වගේ 40 වෙනකන් උනත් ගහන්න තිබුනා, ඒත් ස්පිනර්ලා වගේ ෆාස්ට් බොලර්ල සාමාන්‍යයෙන් එච්චරකල් අල්ලලා ඉන්නේ නෑ නෙ :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345

    :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Chandimal ain karala banuka rajapaksha Danma Nam mokada? U hodata Hong Kong six side match wala gahala tiyenwa ne..:yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Kusal mendis yoghurt ad ekaka innawa dakka..miniha may dawas wala hard working wage yoghurt kaka..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    BPL එකේ ඊයේ මැච් එකත් අපේ උන් නෙ ගොඩදාල තියෙන්නේ :P තරංග එකදිගට තුන්වෙනි පනහත් ගහල, ගුනයා තරඟයේ වීරයා :oo:

    Sylhet Sixers 205/6 - Tharanga 50(37), Gunathilaka 42 (22)

    Rajshahi Kings 172/8
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    BPL එකේ ඊයේ මැච් එකත් අපේ උන් නෙ ගොඩදාල තියෙන්නේ :P තරංග එකදිගට තුන්වෙනි පනහත් ගහල, ගුනයා තරඟයේ වීරයා :oo:

    Sylhet Sixers 205/6 - Tharanga 50(37), Gunathilaka 42 (22)

    Rajshahi Kings 172/8

    :yes::yes:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    BPL එකේ ඊයේ මැච් එකත් අපේ උන් නෙ ගොඩදාල තියෙන්නේ :P තරංග එකදිගට තුන්වෙනි පනහත් ගහල, ගුනයා තරඟයේ වීරයා :oo:

    Sylhet Sixers 205/6 - Tharanga 50(37), Gunathilaka 42 (22)

    Rajshahi Kings 172/8

    man beluwa match eka gunaya gahanawa lassana shot tikak. dickwella wage nemei uge niyama technique thiyenne
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    man beluwa match eka gunaya gahanawa lassana shot tikak. dickwella wage nemei uge niyama technique thiyenne

    avatar557958_4.gif
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    BPL එකේ ඊයේ මැච් එකත් අපේ උන් නෙ ගොඩදාල තියෙන්නේ :P තරංග එකදිගට තුන්වෙනි පනහත් ගහල, ගුනයා තරඟයේ වීරයා :oo:

    Sylhet Sixers 205/6 - Tharanga 50(37), Gunathilaka 42 (22)

    Rajshahi Kings 172/8

    Tharangata T20 gahanna ba kiyapu un warella dan polimata.. :lol::rofl::P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොන පිඑල් වල පලබදන් ගැහුවත් වැඩක් නැ ලංකාව නියෝජනේ කරන නිල තරගෙක ගහන්න බැරි නම් :dull: