Sri lanka 1st windows mobile review

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    nokia lumia phone ekak use karala thiyanawanam katha karana, use karana danathuwa nikan kiyawana epa. chanakamanjula kiyala thiyana ewa aththa. Windows phone wala security nisa thamai customize karana dene nathe. android wage root karala apita ona widihata wada karana baha. Nokia camera and Build ekata gahana phones naha eka thama atha kathawa mulu lokema piligana kathawa. Nokia Lumia phone use karana danathuwa kiyawana epa. Apps naha kiyana kathawanam amulika boruwak ona tharam thiyanawa. but android wage nemi windows walata dana hama apps ekakma Microsoft check karanawa. virus nathi wenath hethuwa ekai. nikan dane nathuwa kiyawana epa.

    හරි හරි බන් ලෝකෙන් හොදම සුපරිම mobile OS එක windows phone OS එක..හොදම ෆෝන්ස් nokia lumia..ඒකනේ මිනිස්සු මේ තරම් windows phones වලට කැමති..

    attachment.php

    http://www.elakiri.com/forum/showthread.php?t=1627197

    :lol::lol::lol:
     
    • Like
    Reactions: cybernalin

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ගන්න ගානටනම් Lumia ෆෝන් එකක් පොඩ්ඩක්වත් පාඩු නැහැ මචන්.
    වින්ඩෝස් OS එක iOS තරම් restricted නැහැ. ඒ වගේම android තරම් customize කරන්න බැහැ.

    Rs. 80000ක Lumia ෆෝන් එකකුයි 80000ක android ෆෝන් එකකුයි compare කරොත් Lumia එකේ camera එක කොහොමත් හොඳයි, OS එකත් Andorid වලට වඩා smooth.
    එත් ගන්න එකා බලන්න ඕන මේ ෆෝන් එක ගන්නේ මම මොකටද කියල.

    Photo ගහන්න නම් ගන්නේ, Lumia High End device එකකට යන්න ඕන.

    එත් අපි ෆෝන් එකෙන් බලපොරෝත්තු වෙන්නේ Games නම්, නැත්නම් ගොඩක් traval කරන කෙනෙක් නම් අනිවාර්යෙන් android ෆෝන් එකකට යන්න ඕන.
    මොකද 3D intense ගේම්ස් තාම Lumia වලට ඇවිල්ල නැහැ. Gangster Vegas, Modern Combat, Need For Speed MW , Real Racing 3, GTA SA etc.. Windows වලට නැහැ. (Ashphalt නම් තියෙනවා හැබැයි)
    හරි android ෆෝන් එකක්නම් ඔය කියන විදියට ස්ටක් වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ S3 එකකුයි S4 එකකුයි, එත් ඔය හැමෝම කියනවා වගේ ස්ටක් වෙන්නේ නැහැ, එත් මචන් මම දන්නවා ඒ ගානට මම Lumia එකක් ගත්තනම්, ඒ ෆෝන් එක මීට වැඩ fast වෙන්න තිබුන.

    Lumia කවද හරි Google apps සපෝර්ට් කරන දවසට මමත් Lumia එකක් ගන්න බැරි නැහැ.

    android කියන්නෙත් ගොඩක් ප්‍රශ්න තියෙන OS එකක්. එත් ලොකු ගානක් දීල ගන්න ෆෝන් වල specs වැඩි නිසා lag වෙන්නේ නැහැ.

    මම දැනටනම් recommend කරන්නේ android, ඊට පසේ Blackberry. (BB එකේ android apps දුවන්න පුළුවන් වෙන එකත් හේතුවක්)
    එත් මචන් අතේ තියෙන්නේ 40000ට අඩුවෙන් නම්, දෙපාරක් හිතන්නේ නැතුව Lumia එකක්ම ගන්න. එක cheap ෆෝන් එකක් කියල කියනවා නෙමෙයි. OS එක ඇරුනම මට ඒ ෆෝන් එකේ කිසි වරදක් නැහැ. එකේ Build Quality එක apple ලඟින්ම වගේ තියෙනවා. අනික මොන නම ගහල ආවත්, Nokia ගෑවිලා හරි තියෙනවනම්, ඒ ෆෝන් එක ගොඩක් reliable.
     
    • Like
    Reactions: Robin*Hood

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Call Recorder නැත...
    Files Hide කරන්න ලේසි විදියක් නැත..
    ඒත් වින්ඩෝස් නම් පට්ටට....
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ගන්න ගානටනම් Lumia ෆෝන් එකක් පොඩ්ඩක්වත් පාඩු නැහැ මචන්.
    වින්ඩෝස් OS එක iOS තරම් restricted නැහැ. ඒ වගේම android තරම් customize කරන්න බැහැ.

    Rs. 80000ක Lumia ෆෝන් එකකුයි 80000ක android ෆෝන් එකකුයි compare කරොත් Lumia එකේ camera එක කොහොමත් හොඳයි, OS එකත් Andorid වලට වඩා smooth.
    එත් ගන්න එකා බලන්න ඕන මේ ෆෝන් එක ගන්නේ මම මොකටද කියල.

    Photo ගහන්න නම් ගන්නේ, Lumia High End device එකකට යන්න ඕන.

    එත් අපි ෆෝන් එකෙන් බලපොරෝත්තු වෙන්නේ Games නම්, නැත්නම් ගොඩක් traval කරන කෙනෙක් නම් අනිවාර්යෙන් android ෆෝන් එකකට යන්න ඕන.
    මොකද 3D intense ගේම්ස් තාම Lumia වලට ඇවිල්ල නැහැ. Gangster Vegas, Modern Combat, Need For Speed MW , Real Racing 3, GTA SA etc.. Windows වලට නැහැ. (Ashphalt නම් තියෙනවා හැබැයි)
    හරි android ෆෝන් එකක්නම් ඔය කියන විදියට ස්ටක් වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ S3 එකකුයි S4 එකකුයි, එත් ඔය හැමෝම කියනවා වගේ ස්ටක් වෙන්නේ නැහැ, එත් මචන් මම දන්නවා ඒ ගානට මම Lumia එකක් ගත්තනම්, ඒ ෆෝන් එක මීට වැඩ fast වෙන්න තිබුන.

    Lumia කවද හරි Google apps සපෝර්ට් කරන දවසට මමත් Lumia එකක් ගන්න බැරි නැහැ.

    android කියන්නෙත් ගොඩක් ප්‍රශ්න තියෙන OS එකක්. එත් ලොකු ගානක් දීල ගන්න ෆෝන් වල specs වැඩි නිසා lag වෙන්නේ නැහැ.

    මම දැනටනම් recommend කරන්නේ android, ඊට පසේ Blackberry. (BB එකේ android apps දුවන්න පුළුවන් වෙන එකත් හේතුවක්)
    එත් මචන් අතේ තියෙන්නේ 40000ට අඩුවෙන් නම්, දෙපාරක් හිතන්නේ නැතුව Lumia එකක්ම ගන්න. එක cheap ෆෝන් එකක් කියල කියනවා නෙමෙයි. OS එක ඇරුනම මට ඒ ෆෝන් එකේ කිසි වරදක් නැහැ. එකේ Build Quality එක apple ලඟින්ම වගේ තියෙනවා. අනික මොන නම ගහල ආවත්, Nokia ගෑවිලා හරි තියෙනවනම්, ඒ ෆෝන් එක ගොඩක් reliable.

    patta machan++
     
    • Like
    Reactions: SkullVamp

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871

    මේක නම් වෙන එකක් නැහැ. තියන ඇප් වලටත් සපෝර්ට් එක නැතිකරන එක මිසක්. (ගුගුල් - මයික්‍රොසොෆ්ට් ඩිරෙක්ලි කම්පිට් කරන ප්‍රඩක්ට් ගොඩක් තියනවා)
    මෙතන අරක හොඳයි මේක හොඳයි කියන එක වැඩක් නැ. ඕඑස් දෙකේම හොඳ නරක තියනවා. මතුපිටින් බැලුවොත් සිම්ප්ලිසිටි වලට කැමති අයට වින්ඩෝස් ෆෝන් හොඳයි, ගොඩක් කස්ටමයිස් කරන්න ඕනේ ඇප් ගොඩක් පාවිච්චි කරන අයට ඇන්ඩ්‍රොයිඩ් හොඳයි.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    patta machan++

    Thanks මචන්

    මේක නම් වෙන එකක් නැහැ. තියන ඇප් වලටත් සපෝර්ට් එක නැතිකරන එක මිසක්. (ගුගුල් - මයික්‍රොසොෆ්ට් ඩිරෙක්ලි කම්පිට් කරන ප්‍රඩක්ට් ගොඩක් තියනවා)
    මෙතන අරක හොඳයි මේක හොඳයි කියන එක වැඩක් නැ. ඕඑස් දෙකේම හොඳ නරක තියනවා. මතුපිටින් බැලුවොත් සිම්ප්ලිසිටි වලට කැමති අයට වින්ඩෝස් ෆෝන් හොඳයි, ගොඩක් කස්ටමයිස් කරන්න ඕනේ ඇප් ගොඩක් පාවිච්චි කරන අයට ඇන්ඩ්‍රොයිඩ් හොඳයි.

    app support ගැනනම් ඉතින් කියන්න දෙයක් නැහැ මචන්. Gapps support කරනවානම් දැනටමටත් Lumia market share එක ගොඩක් වැඩි වෙලා. මොකද මචන් google maps වගේ ඒවාට වෙන alternatives නැහැ.. ඔෆ්ලයින් එක එක ඒවා තිබුනට maps ගොඩක් තැන් වල වැරදි.
    සමහර විට windows එකෙනුත් google apps දෙයි මචන්. apple එකත් දුන්න එකේ..:rolleyes::rolleyes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    app support ගැනනම් ඉතින් කියන්න දෙයක් නැහැ මචන්. Gapps support කරනවානම් දැනටමටත් Lumia market share එක ගොඩක් වැඩි වෙලා. මොකද මචන් google maps වගේ ඒවාට වෙන alternatives නැහැ.. ඔෆ්ලයින් එක එක ඒවා තිබුනට maps ගොඩක් තැන් වල වැරදි. සමහර විට windows එකෙනුත් google apps දෙයි මචන්. apple එකත් දුන්න එකේ..:rolleyes::rolleyes:

    මයික්‍රොසොෆ්ට් දුන්නට වැඩක් නැ. ගුගුල් සපෝර්ට් කරන්නේ නැත්නම්. මයික්‍රොසොෆ්ට් රිලීස් කරපු යුටියුබ් ඇප් එකත් බ්ලොක් කරලු නෙ? ගුගුල් එකෝ සිස්ටම් එකේ ඊමේල් වලින් එහාට ගොඩක් වැඩ කරනවානම් හොඳම දේ ඇන්ඩ්‍රොයිඩ් යන එක.

    Google has clear dominance over smartphones OS'. So they don't need to be GGG on this. Plus windows phone user base is just 2%. Unless Microsoft step up their game in WP development and marketing, I dont see WP becoming a thang. I am not saying WP is bad. (If I am to buy a new smartphone tomorrow it will be a Lumia). Its just that WP seriously lags behind its competitors.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    හරි හරි බන් ලෝකෙන් හොදම සුපරිම mobile OS එක windows phone OS එක..හොදම ෆෝන්ස් nokia lumia..ඒකනේ මිනිස්සු මේ තරම් windows phones වලට කැමති..

    attachment.php

    http://www.elakiri.com/forum/showthread.php?t=1627197

    :lol::lol::lol:

    ane gono android OS eka ona phone, tab ekakata free danna puluwan. chines phone and tab walata hitan ikam.lk eke balahan ona tharam samsung S4,S5 note 3 thiyanawa Rs : 12000/- idan ewa original nemi chines phone. Hora copy gahala samsung logs ekama vikunanawa kisima gataluwak nathuwa.
    eth O/S eka android kit kat,jelly been. ithin gono Android O/S eka use karana Device wadi wena onna nenam... Apple and windows free deneth naha danath baha hama device ekakatama. ekai atha kathawa. danagena kiatha karahan.
     
    Last edited:
    • Like
    Reactions: amila_banks

    ඉතින් ගොනෝ ඒක තමා කිව්වේ windows is the best කියලා..::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරි හරි බන් ලෝකෙන් හොදම සුපරිම mobile OS එක windows phone OS එක..හොදම ෆෝන්ස් nokia lumia..ඒකනේ මිනිස්සු මේ තරම් windows phones වලට කැමති..

    attachment.php

    http://www.elakiri.com/forum/showthread.php?t=1627197

    :lol::lol::lol:

    ane gono android OS eka ona phone, tab ekakata free danna puluwan. chines phone and tab walata hitan ikam.lk eke balahan ona tharam samsung S4,S5 note 3 thiyanawa Rs : 12000/- idan ewa original nemi chines phone. Hora copy gahala samsung logs ekama vikunanawa kisima gataluwak nathuwa.
    eth O/S eka android kit kat,jelly been. ithin gono Android O/S eka use karana Device wadi wena onna nenam... Apple and windows free deneth naha danath baha hama device ekakatama. ekai atha kathawa. danagena kiatha karahan.

    lol රිදිලා:P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    මොකද 3D intense ගේම්ස් තාම Lumia වලට ඇවිල්ල නැහැ. Gangster Vegas, Modern Combat, Need For Speed MW , Real Racing 3, GTA SA etc.. Windows වලට නැහැ. (Ashphalt නම් තියෙනවා හැබැයි)

    ඇයි බන් බොරු කියන්නේ... මම ගහන්නේ NOVA 3.. ෆට්ට Smooth විදිහට වැඩ... Multitasking උපරිමයි.. අනික උබ ඔය කියන games ටික තියෙනවා නේ..
    GTA: San Andreas - http://www.windowsphone.com/en-us/store/app/gta-san-andreas/c011568d-1578-4d0a-b1cc-9ab7daf58681
    Modern Combat 4 - http://www.windowsphone.com/en-us/store/app/modern-combat-4/0cb4e588-5759-4150-bef0-6866345fa26b
    Modern Combat 5: Blackout - http://www.windowsphone.com/en-us/s...blackout/21ed995b-239d-4ffe-b352-76fc11cd940c
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    මම Xperia P එකයි lumia 525 දෙකම පාවිච්චි කරනවා Xperia P එක 33000ක් උනා එක 22000ක් උනා අවංකවම කියනවා lumia එක පට්ට..:cool::cool: අංක එක ලුමියා එක ලැග් වෙන්නේ නෑ..:cool: කැම් එකෙත් කියන්න වරදක් නෑ... nokia smart cam දාගත්තම කැම් එකේ වැඩ ගොඩයි... කවුරු මොනවා කිව්වත් ගෙවන ගානට වටිනවා... :yes: මට තවම ලුමිය එකේ කියන්න තරම් වරදක් සෙට් උනේ නැත...
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    මම Xperia P එකයි lumia 525 දෙකම පාවිච්චි කරනවා Xperia P එක 33000ක් උනා එක 22000ක් උනා අවංකවම කියනවා lumia එක පට්ට..:cool::cool: අංක එක ලුමියා එක ලැග් වෙන්නේ නෑ..:cool: කැම් එකෙත් කියන්න වරදක් නෑ... nokia smart cam දාගත්තම කැම් එකේ වැඩ ගොඩයි... කවුරු මොනවා කිව්වත් ගෙවන ගානට වටිනවා... :yes: මට තවම ලුමිය එකේ කියන්න තරම් වරදක් සෙට් උනේ නැත...

    :yes::yes::yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    WP ithuru wela thiyenne Nokia nisa. Nokia Phone wala hardware,Cam supiri ekai kattiya ganne, Nokia Android(Nokia X platform wage half baked ewa neme) phone gahuwoth WP iwarai. dekama use karanawa android user interface eka natural, icons pc eke wage nisa aduraganna pahasui, wp eke app scroll kranna giyama epa wenawa, harima boring ui ekak. habai wp os eka godak speed android walata wada. basic usage ekatanam e kiyanne camera,call, light web brwsing WP hodai. Power userslata nam aye katha dekak ne android thama.
     
    Last edited: