Homeland Season 4












Homeland: Season 4, Episode 1
Episode #4.1 (5 Oct. 2014)















Homeland: Season 4, Episode 1
Episode #4.1 (5 Oct. 2014)


















සුකිරි බට්ටා;17050626 said:එලනේ.. ඒත් නලුවා මලානේ බන්..
සමහරවිට මචන් ලාස්ට් සීසන් එකේ අන්තිමට කැරී යනවනේ අරූව දාලා ඉන්න ප්රිසන් සෙල් එකට. එතනදි මොනවාහරි දෙනවද දන්නේ නැ කැරී ඌට. ඒක නිසා එල්ලුවත් ඌ මැරෙන්නේ නැද්ද දන්නේ නැ. එහෙම සීන් ඔවල වෙනවනෙ..ඉවසන්න බෑ බන් . Carry My Love![]()
![]()
සුකිරි බට්ටා;17050683 said:සමහරවිට මචන් ලාස්ට් සීසන් එකේ අන්තිමට කැරී යනවනේ අරූව දාලා ඉන්න ප්රිසන් සෙල් එකට. එතනදි මොනවාහරි දෙනවද දන්නේ නැ කැරී ඌට. ඒක නිසා එල්ලුවත් ඌ මැරෙන්නේ නැද්ද දන්නේ නැ. එහෙම සීන් ඔවල වෙනවනෙ..
) උන් දෙන්න හෙන ෆිට් කලින් ..එල්ලලා මරණ හින්දා බොරුවට මරනවා වගේ පෙන්නන සම්භාවිතාවෙත් වැඩිනේ බන්. 
මොනා උනත් බ්රොඩි එල පොරTV thread eka patan ganne nedda ban ?



ලොක්කයිගෙන් කිසිම ප්රතිචාරයක් නැ බන්![]()
thred eka ikmnin patan ganinko, banna dekuth ne thrd eka ain unata passeubala set eka hoya hoya hityethred eka ikmnin patan ganinko, banna dekuth ne thrd eka ain unata passe
scorpion season eka enne kavadda ban,

Homeland Season 3 eke thama bagayai balala thiyenne. Ithurutikath ikkmanatama balanna one![]()



Don , Avatar eka maru karahanko![]()
