Homeland Season 4

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Homeland Season 4

    homeland-season-4-poster.jpg


    :love::love::love::love::love::love:



    :love::love::love::love::love::love:



    Homeland: Season 4, Episode 1
    Episode #4.1 (5 Oct. 2014)

    :cool::cool::cool:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    සුකිරි බට්ටා;17050626 said:
    එලනේ.. ඒත් නලුවා මලානේ බන්..

    ඔව් ඌ තමා සුපිරි. මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ බන්
     
    Aug 23, 2014
    88
    4
    0
    ඉවසන්න බෑ බන් . Carry My Love :love::love::love: :P:P
    සමහරවිට මචන් ලාස්ට් සීසන් එකේ අන්තිමට කැරී යනවනේ අරූව දාලා ඉන්න ප්‍රිසන් සෙල් එකට. එතනදි මොනවාහරි දෙනවද දන්නේ නැ කැරී ඌට. ඒක නිසා එල්ලුවත් ඌ මැරෙන්නේ නැද්ද දන්නේ නැ. එහෙම සීන් ඔවල වෙනවනෙ..
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    සුකිරි බට්ටා;17050683 said:
    සමහරවිට මචන් ලාස්ට් සීසන් එකේ අන්තිමට කැරී යනවනේ අරූව දාලා ඉන්න ප්‍රිසන් සෙල් එකට. එතනදි මොනවාහරි දෙනවද දන්නේ නැ කැරී ඌට. ඒක නිසා එල්ලුවත් ඌ මැරෙන්නේ නැද්ද දන්නේ නැ. එහෙම සීන් ඔවල වෙනවනෙ..

    ඔව් මටත් ඕකම තමා හිතෙන්නේ. අනික බ්‍රෝඩ්ව එල්ලලා මරන්නේ අරුගේ ගැනිනේ . ( මතක විදියට අබු නසියර් ගේ වයිෆ් නේ :eek: ) උන් දෙන්න හෙන ෆිට් කලින් ..එල්ලලා මරණ හින්දා බොරුවට මරනවා වගේ පෙන්නන සම්භාවිතාවෙත් වැඩිනේ බන්. :dull::dull: මොනා උනත් බ්‍රොඩි එල පොර
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ලොක්කයිගෙන් කිසිම ප්‍රතිචාරයක් නැ බන් :sorry::sorry::sorry:

    ubala set eka hoya hoya hitye :D thred eka ikmnin patan ganinko, banna dekuth ne thrd eka ain unata passe

    scorpion season eka enne kavadda ban,
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ubala set eka hoya hoya hitye :D thred eka ikmnin patan ganinko, banna dekuth ne thrd eka ain unata passe

    scorpion season eka enne kavadda ban,

    danne na bun owa nam me dawas wala exam mata. thread eka nawathunata passe tv pissuwath bahala wage :sorry::sorry:

    Homeland Season 3 eke thama bagayai balala thiyenne. Ithurutikath ikkmanatama balanna one :D

    ado adenawa. oya magula hinda mata heart attack hadenawa thawa tiken.
    Homeland patan ganna eke me thread eke kastiya set wemu.
    Torrents dannepa. Kickass dala ape ass kick unane :rofl::rofl::rofl:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Don , Avatar eka maru karahanko :dull::dull::dull:

    2009 ඉඳන් මගෙ අවතාරය ඕක බන්. දැන් නිකන් මාරු කරන්න ටිකක් දුකයි වගෙ. වෙන හොඳ එකක් සෙට් උනාම බලන්න ඕනෙ. :D