පට්ට නෙ බන්මට පුලුවන්ද බන් ඔච්චර දෙයක් ලියන්න.......
ප්රේමකීරිති ද අල්විස් ලියපු එකක්......![]()

පට්ට නෙ බන්මට පුලුවන්ද බන් ඔච්චර දෙයක් ලියන්න.......
ප්රේමකීරිති ද අල්විස් ලියපු එකක්......![]()

ඔව් බන්... ගිය සතියෙ මෙඩිකල් එක කලා
උඹ ආපහු විදේශ ගතවෙනවද බන්......![]()
එල එල......මේ සැර ගමනාන්තය කොහෙද......ඔව් බන්... ගිය සතියෙ මෙඩිකල් එක කලා

මුගෙන් මල කරදරේ බන්.....වල් ඉබ්බෙක් දවසක් පප්පි බලන්නට යන්න වෙලෙන් ගොඩ වුනා,,,,,,
පප්පා කොහෙද සිකුරාදා යන්න අඩගහන්නේ ?

මුගෙන් මල කරදරේ බන්.....![]()


පප්පිට වත්ත වටේට ඉන්න එවුන් ටීක් කොලාට පස්සේ මානසික අසහනයක් හැදිලලු ඉන්නේ.......යන්න එපා උඹව අපචාරයට ලක් කරන්න හදනවා වගෙයි..save ur ass man![]()

පප්පිට වත්ත වටේට ඉන්න එවුන් ටීක් කොලාට පස්සේ මානසික අසහනයක් හැදිලලු ඉන්නේ.......![]()

වැස්සේ සීතලටත් එක්ක හොඳට පොරවගෙන නිදි ඇති බන්.......ada ඉරිදා වෙලත් කුකුල්ලු තාම නිදිද?සද්දයක් නැහැ![]()


වැස්සේ සීතලටත් එක්ක හොඳට පොරවගෙන නිදි ඇති බන්.......![]()

ඔව් ඔව්... ඉබ්බ බලන්න ගිහින්![]()

අනිවාහෙල්ප් ත්රෙඩ් දෙක තුනක්ම දාන්නත් ඔනෙ![]()

කොහේ හරි වේ*කමේ ගිහින් ඇති......tag බඩා පෙන්න නැත්තේ මොකෝ?![]()

වල් ඉබ්බෙක් දවසක් පප්පි බලන්නට යන්න වෙලෙන් ගොඩ වුනා,,,,,,
පප්පා කොහෙද සිකුරාදා යන්න අඩගහන්නේ ?

එල එල......මේ සැර ගමනාන්තය කොහෙද......
මුගෙන් මල කරදරේ බන්.....![]()


