කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ......බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ.......


සිකුරාද කොට්ට මාට්ටු වෙලාකාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ......බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ.......![]()


ඇයි පප්පියෙ පෙම් කලෙ තොපි එක මලටඅහ් ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි ඔබෙ ලේලිය වන්නේ.....කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ......![]()

වරදක් කලත්.....සිතකින් නොවෙයි.......රිදවන්නෙ පලි ගන්නෙ ඇයි......සිකුරාද කොට්ට මාට්ටු වෙලා![]()

මහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස නැවතුම ලඟ.......![]()


බඩ තඩි නරක මිතුරන් පිලිගන්න එපා....... උන්ගේ නොහොබිනාකම් හුරුවෙන්න එපා.......

මහර ගමදි හම්බ උනෙ මේ උඩැක්කි කෝලමමහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස නැවතුම ලඟ.......![]()

ඔව් බං,ඊයෙත් හොදටම බිව්වාබඩ තඩි නරක මිතුරන් පිලිගන්න එපා....... උන්ගේ නොහොබිනාකම් හුරුවෙන්න එපා.......![]()
